ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    "Adsense ගිනුම" කියන්නෙ මොකද්ද මචං... ඒක හදාගන්නෙ කොහොමද...? විස්තරකරනවද...?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් මචන් මේක ඉලීගල් නේ .. එතකොට මොනාද අපිට වැටෙන්න පුළුවන් කේස් ? primery gmail එකවුන්ට් එකක අලුත් චැනල් එකක් හදල පටන් ගත්තොත් අවධානමක් තියෙන්නේ චැනල් එකට විතරද මුළු google එකවුන්ට් එකටමද ?
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    දැන් මචන් මේක ඉලීගල් නේ .. එතකොට මොනාද අපිට වැටෙන්න පුළුවන් කේස් ? primery gmail එකවුන්ට් එකක අලුත් චැනල් එකක් හදල පටන් ගත්තොත් අවධානමක් තියෙන්නේ චැනල් එකට විතරද මුළු google එකවුන්ට් එකටමද ?
    අපි ලංකාවෙ ඉඳන් බොරුවට ඇමරිකාවෙ කියලා දාලා
    ලංකාවට දීලා නැති සර්විස් එකකින් සල්ලි හොයන එකත් පට්ටම ඉල්ලීගල්
    ලංකාවෙ උන් ගෙ ඒවා ඉස්සුවොත් නම් කොහොමත් උන් රිපෝට් ගහලා කෙලවනවා
    රට උන්ගේ ඒවා දාපන් උන්ට ගානක් නැහැ, උන් දැක්කත් කරන්නෙ අපිට සල්ලි 50% ක් ශෙයා කරන්න කියන එක
    අවුලක් නැහැ අපි මොකෝ මහන්සි වෙලා හදනවද ඕවා

    අළුත්ම එකවුන්ට් එකක් හදන්න, කෙල උනොත් චැනල් සේරටම බඩු වෙනවා
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ape bank account ekata salli vetenavada, onama account ekak denna puluvanda
    ඔව් ලංකාවෙ ඕනම කොම්පිටර් තියෙන බැංකුවකට පුළුවන්
    සමහරු සණස බැංකුවට පුළුවන්ද ඇහුවා, ඒකට නම් බැහැ:P
     

    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    හෙණ ප්‍රසිද්ධ ගායකයන්ගේ සිංදු, ඉංග්‍රීසි ෆිල්ම්, වැල එහෙම අප්ලෝඩ් කරන්න එපා
    ඒවා කොහොමත් අල්ලනවා, මිනිස්සුන්ගේ හිට් විඩියෝස් අප්ලෝඩ් කරන්න
     
    • Like
    Reactions: kellsupun

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හිතට අවුල් වගේ නම් අලුත්ම එකවුන්ට් එකකින් පටන් ගනින් කොල්ලා
    පස්සෙ $100 එකතු උනාම ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරන්න තියෙන්නෙ :)

    වෙන එකකින් පටන් ගෙන ඒකට adsense ලින්ක් කරලා. පස්සේ මගේ original gmail එකත් පස්සේ කාලෙක නෝන්ඩි නොවී ලින්ක් කරන්න පුලුවන්ද කේස් එකක් ගියොත්. ? ඒ කියන්නේ මගේ බැංකු වල දත්ත දෙනවනේ. ඒවා blacklist වෙනවද හොර වැඩක් කියලා මාට්ටු උනොත්? මොකද මම fake gmail එකකින් නේ වැඩේ කරන්නේ.
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    194118.jpg