http://www.elakiri.com/forum/showpost.php?p=19090745&postcount=1"Adsense ගිනුම" කියන්නෙ මොකද්ද මචං... ඒක හදාගන්නෙ කොහොමද...? විස්තරකරනවද...?

අපි ලංකාවෙ ඉඳන් බොරුවට ඇමරිකාවෙ කියලා දාලාදැන් මචන් මේක ඉලීගල් නේ .. එතකොට මොනාද අපිට වැටෙන්න පුළුවන් කේස් ? primery gmail එකවුන්ට් එකක අලුත් චැනල් එකක් හදල පටන් ගත්තොත් අවධානමක් තියෙන්නේ චැනල් එකට විතරද මුළු google එකවුන්ට් එකටමද ?
ඔව් ලංකාවෙ ඕනම කොම්පිටර් තියෙන බැංකුවකට පුළුවන්ape bank account ekata salli vetenavada, onama account ekak denna puluvanda

ඔව් ලංකාවෙ ඕනම කොම්පිටර් තියෙන බැංකුවකට පුළුවන්
සමහරු සණස බැංකුවට පුළුවන්ද ඇහුවා, ඒකට නම් බැහැ![]()

හිතට අවුල් වගේ නම් අලුත්ම එකවුන්ට් එකකින් පටන් ගනින් කොල්ලා
පස්සෙ $100 එකතු උනාම ඇඩ්සෙන්ස් එකට ලින්ක් කරන්න තියෙන්නෙ![]()
අපෝ නැහැMeka vps ekakada karanna one. ..kohomada vps ekak hada ganne