

4 TIMES DUNNA
VOTE FOR YOUR BLOOD GROUP HERE...
http://www.elakiri.com/forum/showthread.php?t=1683888
එළ බං..
මං නම් දීලම නෑ..
කොහොමත් මගේ ඇඟේ හැටි දැක්කාම මගෙන් ගැනීම කෙසේ වෙතත් මට ලේ ටිකක් දෙයි![]()
මාත් බන්.![]()
Bara madi ban.. 49i
Kakka barak wath hadagena giyoth 50k karagaththaki




මම බයයි බං ලේ දන් දෙන්න.....
ආසයි.... ඉස්කෝලේ තිබ්බ එකකට (ඉස්කෝලේ යන කාලේ) ගිහින්..... ලේ දෙන්න කලින්ම එතන සිද්ධිය බලාගෙන ඉදලා කලන්තේ දාලා වැටුනා.......

මන් දෙනෝ ! දැනට 4 පාරයි ! අපේ පංසලේ හැම අවුරුද්දෙම දෙනවා..!
මචංලා කණක් විද්දොත්, ටැටූ එකක් ගැහුවොත් බෑරුව යයිද![]()
tattoo gahuwoth aduma 2years inna wenawa ita passe denna puluwan aulak na...


ඇත්තටම ලේ දන් දෙන එක නම් ලොකුම පිනක් මචන්.කරුමෙට අපිට හරිහමන් ඇඟක් නෑනේ.අපි ලේ දන් දුන්නොත්, අපිව ගොඩ ගන්න, එතන් ඉන්න උන් හතර පස් දෙනෙකුට, අපිට ලේ දෙන්න වෙයි.
බම්ප් කරන්න මචන්



