ලේ දන්දෙමු..

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැනට 5 සැරයයි .එත් මේ අවුරුදු 1.5ට වගේ දෙන්න බැරිවුනා
     

    blue_in_rio

    Well-known member
  • එළ බං..

    මං නම් දීලම නෑ.. :no:
    කොහොමත් මගේ ඇඟේ හැටි දැක්කාම මගෙන් ගැනීම කෙසේ වෙතත් මට ලේ ටිකක් දෙයි;)

    මාත් බන්.:(:(

    Bara madi ban.. 49i :(
    Kakka barak wath hadagena giyoth 50k karagaththaki

    Api set ekama yamu ehenam :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :dull: මම බයයි බං ලේ දන් දෙන්න..... :( ආසයි.... ඉස්කෝලේ තිබ්බ එකකට (ඉස්කෝලේ යන කාලේ) ගිහින්..... ලේ දෙන්න කලින්ම එතන සිද්ධිය බලාගෙන ඉදලා කලන්තේ දාලා වැටුනා....... :( :dull:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    tattoo gahuwoth aduma 2years inna wenawa ita passe denna puluwan aulak na...
    මන් දෙනෝ ! දැනට 4 පාරයි ! අපේ පංසලේ හැම අවුරුද්දෙම දෙනවා..!
    මචංලා කණක් විද්දොත්, ටැටූ එකක් ගැහුවොත් බෑරුව යයිද
    :confused:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඇත්තටම ලේ දන් දෙන එක නම් ලොකුම පිනක් මචන්.කරුමෙට අපිට හරිහමන් ඇඟක් නෑනේ.අපි ලේ දන් දුන්නොත්, අපිව ගොඩ ගන්න, එතන් ඉන්න උන් හතර පස් දෙනෙකුට, අපිට ලේ දෙන්න වෙයි. :baffled::baffled:

    බම්ප් කරන්න මචන්
    :nerd::nerd::nerd::nerd: