ලේ දන් දීමේ කඳවුරක්
සුබ උදෑසනක් වේවා.ලොක්ක එන්න කලින් කඩිමුඩියේ පහල වෙච්ච අදහසක් මේක... නරකද එළකිරි එකේ අපි සෙට් එක එකතු වෙලා ලේ දන්දීමේ කඳවුරක් කරොත්,,,ඕනෙනම් අවුරුද්දකට වතාවක් මේක කරගෙන යන්නත් පුළුවන්,අදහස් උදහස් යෝජනා චෝදනා ගල් මුල් සඳහා විවුර්තයි ... කරුණාකරලා ජාතිවාදය සහ දේශපාලනය මේකට ඇඳා ගන්න එපා,,මේක ඕනෙම කෙනෙකුට විවුර්ත වැඩසටහනක් විදිහට කරන එක තමි හොඳ,,මොකද කියන්නේ ,