ලේදන්දීමේ කඳවුරක් නිවැරදිව සංවිධානය කරම&

kingdewi

Well-known member
  • අපේ campus එකේ ලේ දුන්න දවසෙත් මෙහෙම check කරලා බැලුව මතකය් මට නම් ලේ දෙන්න බැරි දවසේ බෙහෙත් නිසා :(

    බොහොමයත් දෙනා නොදන්නා කාරණයක්.. හුඟක් දෙනා ලේ දීලා තිබුනට මේ වගේ දෙයක් සංවිධානය කරගන්න හරියටම දන්නෙ නෑ.. වටිනා ත්‍රෙඩයක්! මේ වගේ දෙයක් සංවිධානය කිරීමට මඟ පෙන්වීමත් උතුම් සත් ක්‍රියාවක්
    11.gif
    +

    sතුතියි :)
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ඔන්න මම පොඩි ඇඩ් එකක් දානවා.

    හෙට උදේ (ජුලි 13) 9.00 සිට දහවල් 12.00 දක්වා ලේ දන්දීමක් තියෙනවා කොට්ටාව මත්තේගොඩ සල්ගස් හන්දියේ (Alpha ආයතනය සංවිධානය කරන්නේ). කොට්ටාව මහරගම හෝමාගම පන්නිපිටිය මත්තේගොඩ අවට ඉන්න කට්ටිය ගිහින් සම්භන්ධ වෙන්න පුළුවන්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Link එක එවද්දි මං ගෙදර නෙවෙයි හිටියෙ.. දැන් තමා හරියටම කියවලා බැලුවෙ.
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්... ලේ දන්දීමක් සංවිධානය කරන්න පුලුවන් නං ඒක ලොකු පින්කමක් වගේ කියලයි මට හිතුනෙ.
    අපේ තරුණ සමිතියේ අයට මං මේක පෙන්වලා බලන්නම්...
    බොහොම ස්තූතියි තොරතුරු ගෙනාවාට.... :)

    මේක කියවද්දි මට මතක් උනේ අපේ ගෙවල් ලග ගහලා තිබ්බ පෝස්ටර් එකක්..

    මා වැනි බිලින්දා...
    මරුවා යයිද කැන්දා...
    අනේ ඒ හින්දා...
    දෙන්න ලේ බිදු මාමා නැන්දා....
    9.gif
     
    kingdewi

    Well-known member
  • Link එක එවද්දි මං ගෙදර නෙවෙයි හිටියෙ.. දැන් තමා හරියටම කියවලා බැලුවෙ.
    ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්... ලේ දන්දීමක් සංවිධානය කරන්න පුලුවන් නං ඒක ලොකු පින්කමක් වගේ කියලයි මට හිතුනෙ.
    අපේ තරුණ සමිතියේ අයට මං මේක පෙන්වලා බලන්නම්...
    බොහොම ස්තූතියි තොරතුරු ගෙනාවාට.... :)

    මේක කියවද්දි මට මතක් උනේ අපේ ගෙවල් ලග ගහලා තිබ්බ පෝස්ටර් එකක්..

    මා වැනි බිලින්දා...
    මරුවා යයිද කැන්දා...
    අනේ ඒ හින්දා...
    දෙන්න ලේ බිදු මාමා නැන්දා....
    9.gif

    ස්තුතියි මල්ලි ..
    මගෙන් ඕනෑම උදවුවක් වැඩේට :)
    ඒක නෙවෙයි ලස්සන කවියක් ලියමුද පොස්ටරෙකට ලේ දන්දෙන ?
     
    kingdewi

    Well-known member
  • ඔන්න මම පොඩි ඇඩ් එකක් දානවා.

    හෙට උදේ (ජුලි 13) 9.00 සිට දහවල් 12.00 දක්වා ලේ දන්දීමක් තියෙනවා කොට්ටාව මත්තේගොඩ සල්ගස් හන්දියේ (Alpha ආයතනය සංවිධානය කරන්නේ). කොට්ටාව මහරගම හෝමාගම පන්නිපිටිය මත්තේගොඩ අවට ඉන්න කට්ටිය ගිහින් සම්භන්ධ වෙන්න පුළුවන්.

    :love::)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තුතියි මල්ලි ..
    මගෙන් ඕනෑම උදවුවක් වැඩේට :)
    ඒක නෙවෙයි ලස්සන කවියක් ලියමුද පොස්ටරෙකට ලේ දන්දෙන ?
    11.gif

    හොදයි.. බලමු මොනවා හරි ලියන්න:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලේ බිදු හැම දෙන වැඩි වැඩියේ...
    දීමෙන් ජීවිත සුරකින්නේ.........
    බිළිදු තරුණ සහ මහළු වියේ...
    කාටත් සරණකි ඔබ වෙන්නේ......//