ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??

  • Total voters
    548
  • Poll closed .

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    O+, :( :( ලේ දීල නෑ. :sorry: ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර. :no: රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.

    උට මොකද උනේ :lol::lol::lol:කලන්තේ හැදුනද?
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    All are welcome this Saturday.... :)

    Blood_Donation_Campaign_13_08_2016.jpg
    BuMp
     
    • Like
    Reactions: ijay

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මගේ ලේ වල හිමොග්ලොබින් 18 ක් විතර වුනා. ඊට පස්සේ මම සල්ලි දීලා මැයි මාසේ ලේ පයින්අට්ස්ක එකක් අස්කරා. පස්සේ බෙහෙත් අරගත්තා. දැන්ම සාමාන්‍ය විදිහට තියෙනවා. ඩොක්ටර්ස්ලා කිව්වා දැන් සාමාන්‍ය විදිහට ඩොනේෂන් එකකදි ලේ දෙන්න කියලා. සල්ලි දීලා ලේ අයින් කරලා දානවට වඩා කාට හරි ඒ ලේ ටිකෙන් උදවුවක් වෙනවනම් මමත් කැමතියි. හැබැයි මගේ හිමොග්ලොබින් කියන් එක දැනට 16 ක් විතර තියෙනවා. එක ප්‍ර‍ශ්නයක් වෙයිද
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මගේ ලේ වල හිමොග්ලොබින් 18 ක් විතර වුනා. ඊට පස්සේ මම සල්ලි දීලා මැයි මාසේ ලේ පයින්අට්ස්ක එකක් අස්කරා. පස්සේ බෙහෙත් අරගත්තා. දැන්ම සාමාන්‍ය විදිහට තියෙනවා. ඩොක්ටර්ස්ලා කිව්වා දැන් සාමාන්‍ය විදිහට ඩොනේෂන් එකකදි ලේ දෙන්න කියලා. සල්ලි දීලා ලේ අයින් කරලා දානවට වඩා කාට හරි ඒ ලේ ටිකෙන් උදවුවක් වෙනවනම් මමත් කැමතියි. හැබැයි මගේ හිමොග්ලොබින් කියන් එක දැනට 16 ක් විතර තියෙනවා. එක ප්‍ර‍ශ්නයක් වෙයිද

    a kiyanne ban ubata ledakda? :sorry:

    hemoglobin normal count eka kiyada? :shocked: