O+,![]()
ලේ දීල නෑ.
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.
උට මොකද උනේ

කලන්තේ හැදුනද?O+,![]()
ලේ දීල නෑ.
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.

කලන්තේ හැදුනද?BuMp

one kenek kiyanna mage o negative 16 serayak deela thiyenawa thawa puluwan hemadakama denawa.

one kenek kiyanna mage o negative 16 serayak deela thiyenawa thawa puluwan hemadakama denawa.

one kenek kiyanna mage o negative 16 serayak deela thiyenawa thawa puluwan hemadakama denawa.

400+ now

Donated last weekend.

400+ now
good job![]()

මගේ ලේ වල හිමොග්ලොබින් 18 ක් විතර වුනා. ඊට පස්සේ මම සල්ලි දීලා මැයි මාසේ ලේ පයින්අට්ස්ක එකක් අස්කරා. පස්සේ බෙහෙත් අරගත්තා. දැන්ම සාමාන්‍ය විදිහට තියෙනවා. ඩොක්ටර්ස්ලා කිව්වා දැන් සාමාන්‍ය විදිහට ඩොනේෂන් එකකදි ලේ දෙන්න කියලා. සල්ලි දීලා ලේ අයින් කරලා දානවට වඩා කාට හරි ඒ ලේ ටිකෙන් උදවුවක් වෙනවනම් මමත් කැමතියි. හැබැයි මගේ හිමොග්ලොබින් කියන් එක දැනට 16 ක් විතර තියෙනවා. එක ප්‍රශ්නයක් වෙයිද