thama welawak awe na ban denna
puluwan wunoth me sathiye niwaduwak hari dala blood bank ekata gihin enawa.

O+,![]()
ලේ දීල නෑ.
ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර.
රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.
ela ela
uba koheda inne?
maharagama cancer hospital eke blood bank ekata ghin dipan direct
or you can donate blood platelets . .thats more resourceful![]()

මගේ O පොසිටිව්.
උස අඩි 6 අගල් 3 මයේ හිතේ.
බර කිලෝ 88.
ලේ දෙන්න ගිහින් තියනවා ඒත් ලේ දෙන්න බෑ කිව්වා මට ඩොක්ටර්.
මට පොඩි කාලේදි සෙන්ගමාලය හැදිලා , හොද වෙලා තියනවා.
6 වසරෙදි වගේ තමා හැදුනේ.
මාස 3 විතර හොද උනා.
ඒත් ජිවිතේ එකපාරක්වත් සෙන්ගමාලය හැදිලා තියෙන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ලේ දෙන්න බෑ කිව්වා එතන හිටපු ඩොක්ටර්.
එදා ඇඩුවත් එක්ක මම.
හෙන ආසාවෙන් මම ලේ දෙන්න හිටියේ ඒත් බැරි උනා.

sirawata?
eka maara kathawakne ban ubata marry karala lamai hadannath hoda nadda![]()
මගේ O පොසිටිව්.
උස අඩි 6 අගල් 3 මයේ හිතේ.
බර කිලෝ 88.
ලේ දෙන්න ගිහින් තියනවා ඒත් ලේ දෙන්න බෑ කිව්වා මට ඩොක්ටර්.
මට පොඩි කාලේදි සෙන්ගමාලය හැදිලා , හොද වෙලා තියනවා.
6 වසරෙදි වගේ තමා හැදුනේ.
මාස 3 විතර හොද උනා.
ඒත් ජිවිතේ එකපාරක්වත් සෙන්ගමාලය හැදිලා තියෙන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ලේ දෙන්න බෑ කිව්වා එතන හිටපු ඩොක්ටර්.
එදා ඇඩුවත් එක්ක මම.
හෙන ආසාවෙන් මම ලේ දෙන්න හිටියේ ඒත් බැරි උනා.
ළමයි හදන එක ගැන නම් කිව්වේ නෑ මචන් මුකුත් ඩොකා.
දැන් මට හොදටම හොදයි බන්.
අවුරුදු ගානක් වෙනවා හොදටම හොද වෙලා.
ඇයි දන්නේ නෑ ලේ ගන්න බෑ කිව්වේ මගෙන් සෙන්ගමාලේ හැදිච්ච පලියට.
හොයලා බලන්න ඕන.
මට හෙපටයිටීස් c ද කොහෙද බන් හැදුනේ.හෙපටයිටීස් c කියන්නේ අනාරක්ෂිත මෙව්වද මන්ද. හැබැයි බඩුනම් ගහල නැත,එකපාරක් සෙට් උනා.එක බඩුවක් කියලා දැන් නිකමට හිතෙනවා, යාලු වෙච්ච කෙල්ලොත් එක්කකරා මිසක්. කලින් ලේ දීල තියෙනවා.අපි ක්ලබ් එකෙන් ලේදන් දීමක් කරා.2013දී.මම දැනන් හිටියා හෙපටයිටීස් හැදුනොත් ලේදෙන්න බෑ කියල.ලගදී කොයි එකට කියලා ගියා යාලුවෙක් එක්ක දෙන්න.මෙඩිකල් එක බලාලා දෙන්න බෑ කිව්ව්වා.ආයි මැරෙන තුරාවට ලේ දෙන්න බෑ.
සෙන්ගමාලෙයි ළමයි හදන එකයි අතර ප්රශ්නයක් නැනේ බන්.කෙලින් වෙන්න බෑ උණ.ඇග ගැහෙනවා.ඔලුව කකියනවා.මට දවස් 5කින් උණ බැස්ස.සතියක් ඉන්ජෙක්ෂන් කෝස් එක.ඊට පස්සේ නොර්මල්.චාටර් දවස් ටිකක්.
සෙන්ගමාලෙට විශේෂ බෙහෙතක් නෑ මම හිතන්නේ. ප්රතිජීවක මොනවා හරි දෙනවා නෙව්මොනියාවට එන්නේ නැති වෙන්න.සෙන්ගමාලේ හැදුනාම ඒ virus සදහටම තියෙන නිසා සෙන්ගමාලේ තියෙන එක්කෙනෙක් ලේ දුන්නොත් අනිවාර්යයෙන්ම එයටත් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා වෙන්න ඕන.ඇයි දන්නේ නෑ නේ බන් හෙපටයිටිස් හැදුනාම ලේ දෙන්න බැරි.