ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

WHAT IS YOUR BLOOD GROUP ??

  • Total voters
    548
  • Poll closed .

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
14720590_1096851083769148_6256090011864781827_n.jpg

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    O+, :( :( ලේ දීල නෑ. :sorry: ලේ දෙන්න පට්ට ආසයි. ඒත් 54kg - 55kg විතර බර. :no: රන්ජන් රාමනායකට වුන දේ වෙයි කියල නොදී ඉන්නෙ.

    mokakda machan ranjanta une le dila
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ O පොසිටිව්.
    උස අඩි 6 අගල් 3 මයේ හිතේ.
    බර කිලෝ 88.

    ලේ දෙන්න ගිහින් තියනවා ඒත් ලේ දෙන්න බෑ කිව්වා මට ඩොක්ටර්.
    මට පොඩි කාලේදි සෙන්ගමාලය හැදිලා , හොද වෙලා තියනවා.
    6 වසරෙදි වගේ තමා හැදුනේ.
    මාස 3 විතර හොද උනා.
    ඒත් ජිවිතේ එකපාරක්වත් සෙන්ගමාලය හැදිලා තියෙන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ලේ දෙන්න බෑ කිව්වා එතන හිටපු ඩොක්ටර්.
    එදා ඇඩුවත් එක්ක මම.
    හෙන ආසාවෙන් මම ලේ දෙන්න හිටියේ ඒත් බැරි උනා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :sorry::sorry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මගේ O පොසිටිව්.
    උස අඩි 6 අගල් 3 මයේ හිතේ.
    බර කිලෝ 88.

    ලේ දෙන්න ගිහින් තියනවා ඒත් ලේ දෙන්න බෑ කිව්වා මට ඩොක්ටර්.
    මට පොඩි කාලේදි සෙන්ගමාලය හැදිලා , හොද වෙලා තියනවා.
    6 වසරෙදි වගේ තමා හැදුනේ.
    මාස 3 විතර හොද උනා.
    ඒත් ජිවිතේ එකපාරක්වත් සෙන්ගමාලය හැදිලා තියෙන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ලේ දෙන්න බෑ කිව්වා එතන හිටපු ඩොක්ටර්.
    එදා ඇඩුවත් එක්ක මම.
    හෙන ආසාවෙන් මම ලේ දෙන්න හිටියේ ඒත් බැරි උනා.

    sirawata?

    eka maara kathawakne ban ubata marry karala lamai hadannath hoda nadda :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sirawata?

    eka maara kathawakne ban ubata marry karala lamai hadannath hoda nadda :confused:

    ළමයි හදන එක ගැන නම් කිව්වේ නෑ මචන් මුකුත් ඩොකා.
    දැන් මට හොදටම හොදයි බන්.
    අවුරුදු ගානක් වෙනවා හොදටම හොද වෙලා.
    ඇයි දන්නේ නෑ ලේ ගන්න බෑ කිව්වේ මගෙන් සෙන්ගමාලේ හැදිච්ච පලියට.
    හොයලා බලන්න ඕන.

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මගේ O පොසිටිව්.
    උස අඩි 6 අගල් 3 මයේ හිතේ.
    බර කිලෝ 88.

    ලේ දෙන්න ගිහින් තියනවා ඒත් ලේ දෙන්න බෑ කිව්වා මට ඩොක්ටර්.
    මට පොඩි කාලේදි සෙන්ගමාලය හැදිලා , හොද වෙලා තියනවා.
    6 වසරෙදි වගේ තමා හැදුනේ.
    මාස 3 විතර හොද උනා.
    ඒත් ජිවිතේ එකපාරක්වත් සෙන්ගමාලය හැදිලා තියෙන කෙනෙක්ට කවදාවත් තව කෙනෙක්ට ලේ දෙන්න බෑ කිව්වා එතන හිටපු ඩොක්ටර්.
    එදා ඇඩුවත් එක්ක මම.
    හෙන ආසාවෙන් මම ලේ දෙන්න හිටියේ ඒත් බැරි උනා.

    මට හෙපටයිටීස් c ද කොහෙද බන් හැදුනේ.හෙපටයිටීස් c කියන්නේ අනාරක්ෂිත මෙව්වද මන්ද. හැබැයි බඩුනම් ගහල නැත,එකපාරක් සෙට් උනා.එක බඩුවක් කියලා දැන් නිකමට හිතෙනවා, යාලු වෙච්ච කෙල්ලොත් එක්කකරා මිසක්. කලින් ලේ දීල තියෙනවා.අපි ක්ලබ් එකෙන් ලේදන් දීමක් කරා.2013දී.මම දැනන් හිටියා හෙපටයිටීස් හැදුනොත් ලේදෙන්න බෑ කියල.ලගදී කොයි එකට කියලා ගියා යාලුවෙක් එක්ක දෙන්න.මෙඩිකල් එක බලාලා දෙන්න බෑ කිව්ව්වා.ආයි මැරෙන තුරාවට ලේ දෙන්න බෑ.

    ළමයි හදන එක ගැන නම් කිව්වේ නෑ මචන් මුකුත් ඩොකා.
    දැන් මට හොදටම හොදයි බන්.
    අවුරුදු ගානක් වෙනවා හොදටම හොද වෙලා.
    ඇයි දන්නේ නෑ ලේ ගන්න බෑ කිව්වේ මගෙන් සෙන්ගමාලේ හැදිච්ච පලියට.
    හොයලා බලන්න ඕන.

    සෙන්ගමාලෙයි ළමයි හදන එකයි අතර ප්‍රශ්නයක් නැනේ බන්.කෙලින් වෙන්න බෑ උණ.ඇග ගැහෙනවා.ඔලුව කකියනවා.මට දවස් 5කින් උණ බැස්ස.සතියක් ඉන්ජෙක්ෂන් කෝස් එක.ඊට පස්සේ නොර්මල්.චාටර් දවස් ටිකක්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට හෙපටයිටීස් c ද කොහෙද බන් හැදුනේ.හෙපටයිටීස් c කියන්නේ අනාරක්ෂිත මෙව්වද මන්ද. හැබැයි බඩුනම් ගහල නැත,එකපාරක් සෙට් උනා.එක බඩුවක් කියලා දැන් නිකමට හිතෙනවා, යාලු වෙච්ච කෙල්ලොත් එක්කකරා මිසක්. කලින් ලේ දීල තියෙනවා.අපි ක්ලබ් එකෙන් ලේදන් දීමක් කරා.2013දී.මම දැනන් හිටියා හෙපටයිටීස් හැදුනොත් ලේදෙන්න බෑ කියල.ලගදී කොයි එකට කියලා ගියා යාලුවෙක් එක්ක දෙන්න.මෙඩිකල් එක බලාලා දෙන්න බෑ කිව්ව්වා.ආයි මැරෙන තුරාවට ලේ දෙන්න බෑ.

    සෙන්ගමාලෙයි ළමයි හදන එකයි අතර ප්‍රශ්නයක් නැනේ බන්.කෙලින් වෙන්න බෑ උණ.ඇග ගැහෙනවා.ඔලුව කකියනවා.මට දවස් 5කින් උණ බැස්ස.සතියක් ඉන්ජෙක්ෂන් කෝස් එක.ඊට පස්සේ නොර්මල්.චාටර් දවස් ටිකක්.

    ඇයි දන්නේ නෑ නේ බන් හෙපටයිටිස් හැදුනාම ලේ දෙන්න බැරි.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ඇයි දන්නේ නෑ නේ බන් හෙපටයිටිස් හැදුනාම ලේ දෙන්න බැරි.
    සෙන්ගමාලෙට විශේෂ බෙහෙතක් නෑ මම හිතන්නේ. ප්‍රතිජීවක මොනවා හරි දෙනවා නෙව්මොනියාවට එන්නේ නැති වෙන්න.සෙන්ගමාලේ හැදුනාම ඒ virus සදහටම තියෙන නිසා සෙන්ගමාලේ තියෙන එක්කෙනෙක් ලේ දුන්නොත් අනිවාර්යයෙන්ම එයටත් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා වෙන්න ඕන.