මචන්ලා ලේ දන් දෙන procedure එක කොහොමද?
කොළඹ කොහෙටද යන්න ඕනෑ ?
Appointment දන්න ඔනේද නැත්තන් නිකන්ම ගිහිල්ලා ලේ දීලා එන්න පුලුවන්ද?
කොළඹ කොහෙටද යන්න ඕනෑ ?
Appointment දන්න ඔනේද නැත්තන් නිකන්ම ගිහිල්ලා ලේ දීලා එන්න පුලුවන්ද?
Thanks mchnblood bank Narahenpita junction ekema thiyenne
Police issaraha
ethanata gihin form eka purwala dunnama check wagayak karanwa ewa pass nam poddak waiting idala (kattiya hitiyoth) bed ekakta gihin donate karanna puluwan, nurse la innwa procedure eka karanna,
appointment one na normal blood donate ekata
platelets donate karanwa nam ehema karanna oneda danne na,
lagama thiyena hospital ekatah denna puluwan
narhenpita blood bank eke thiyena eke injection needle eka thick normal blood donation camp walata ena ewata wada,
habayi wade ikman.
nidimarala yanna epa,
iron count ehema adu wunama ayi harila enna wenne,
Thanks mchnලඟම තියෙන ලේ බැංකුවට යන්න...
ෆෝරමයක් තියෙනව පුරවන්න...
අයිඩී එක අරන් යන්න... වයස, බර විශේෂයෙන් බලනව.
ෆෝම් එකේ තියෙන විස්තර හරියට අවංකව ෆිල් කරන්න...
ලියන්න තියෙන්නෙ නමයි විස්තරයි විතරයි, ඉතුරු ඒව ටික් කරන්න තියෙන්නෙ...
ඒකෙනුත් බලන්නෙ ලේ දෙන්න සුදුස්සෙක්ද කියන එක තමයි...
ඒක ෆිල් කරාට පස්සෙ ඩොක්ටර් කෙනෙන් චෙක් කරනව, ප්‍රෙශර් එහෙම බලනව, ෆෝම් එකේ තියෙන විස්තර තව පාරක් අහල දැනගෙන කන්ෆර්ම් කරගන්නව,
ඊටපස්සෙ ඇඟිල්ලෙන් ලේ සාම්පල අරගෙන චෙක් කරනව,
ඊට පස්සෙ ඇඳකට දාල ලේ ගන්නව...
නිවාඩු දවසක් අල්ලල යන්න, මොකද ලේ දීල වැඩ කරන එක අවුල්. ලේ බැංකු ඉරිදටත් ඇරල...
තව කාව හරි එක්කගෙන යන්න...
කාල බීල යන්න,
වැඩේ ඉවර වුනාට පස්සෙ එහෙන් හොඳ ස්ට්‍රෝං මිල්ක් ටී එකකුත් දෙනව... බලෙන් හරි පොවනව ඉතිං...
ලොකු දෙයක් නෑ... හෝස්පිට්ල් වල බේත් ගන්න යන මිනිස්සුන්ට සද්ද දැම්මට, ලේ දෙන්න යන අයව පාවඩ දාල පිළිගන්නෙ...
පළවෙනි පාර ලේ දුන්නම රතු පාට පොඩි පොතක් දෙනව... ඊලඟ පාර ලේ දෙන්න කොහෙට ගියත් ඒ පොත අරගෙන යන්න...