3. කැලරි දහනය කරයි
ලේ දන්දීමේන් ඔබේ දේහයේ කැලරි 650 අඩුකිරීමට උපකාරී වේ. මෙය ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ඔබට ආධාර කරයි. කෙසේ වෙතත්, ලේ මාසයකට වරක් මාස දෙකක් හෝ මාස තුන කට වරක් ඔබට ආරක්ෂිතව ලේ පරිත්‍යාගය කර හැක. මෙය ඔබේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.
ඒත් මචං ගිහාම කියන්නේ සෑම මාස 4 කැට වරක් එන්න කියලනේ.
5. පුර්ණ සෞක්‍ය පරීක්ෂාවක් නොමිලේම කරගන්න පුළුවන්
ලේ දන්දීමට පෙර ඔබ්ගේ සෞක්‍ය පරීක්ෂාවට ලක්කරනවා මෙමගින් ඔබට බෝනොවන රෝග 13ක් බෝවන ඒඩ්ස්, හෙපටයිටිස් B හා C, බටහිර නයිල් වෛරසය වැනි රෝග, සිපිලිස් වැනි රෝග ගැන ඔවුන් අවදානය ලක්කරනවා මේ නිසා ඔබට ඉක්මනින්ම ඔබට රෝගයක් වැළදීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්.
man le deela naha eth denta hithan inne .. machan hostpitle ekata gihin dunnoth සෞක්‍ය පරීක්ෂාවක් karanawada ..![]()
මචෝ මමත් දෙපාරක් ලේ දන් දීල තියෙනවා. සමහරු කියනවා ලේ දුන්නම මහත් වෙනවා කියල එක ඇත්තක්ද?

You must spread some Reputation around before giving it to robaiya again.
මචන් ඔයාට එක වාසියක් අමතක වෙලා. එක තමයි අපිට ලැබෙන මානසික සන්තෘප්තිය
පින, තවත් රෝගියකුට කරන උපකාරය තමයි ලොකුම පින හා තමන්ට ලැබෙන ආශීර්වාදය 3. කැලරි දහනය කරයි
ලේ දන්දීමේන් ඔබේ දේහයේ කැලරි 650 අඩුකිරීමට උපකාරී වේ. මෙය ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ඔබට ආධාර කරයි. කෙසේ වෙතත්, ලේ මාසයකට වරක් මාස දෙකක් හෝ මාස තුන කට වරක් ඔබට ආරක්ෂිතව ලේ පරිත්‍යාගය කර හැක. මෙය ඔබේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.
ඒත් මචං ගිහාම කියන්නේ සෑම මාස 4 කැට වරක් එන්න කියලනේ.
5. පුර්ණ සෞක්‍ය පරීක්ෂාවක් නොමිලේම කරගන්න පුළුවන් ලේ දන්දීමට පෙර ඔබ්ගේ සෞක්‍ය පරීක්ෂාවට ලක්කරනවා මෙමගින් ඔබට බෝනොවන රෝග 13ක් බෝවන ඒඩ්ස්, හෙපටයිටිස් B හා C, බටහිර නයිල් වෛරසය වැනි රෝග, සිපිලිස් වැනි රෝග ගැන ඔවුන් අවදානය ලක්කරනවා මේ නිසා ඔබට ඉක්මනින්ම ඔබට රෝගයක් වැළදීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්.