ලේ දන් දෙමු

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    3. කැලරි දහනය කරයි

    ලේ දන්දීමේන් ඔබේ දේහයේ කැලරි 650 අඩුකිරීමට උපකාරී වේ. මෙය ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ඔබට ආධාර කරයි. කෙසේ වෙතත්, ලේ මාසයකට වරක් මාස දෙකක් හෝ මාස තුන කට වරක් ඔබට ආරක්ෂිතව ලේ පරිත්යාගය කර හැක. මෙය ඔබේ සෞඛ්ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.

    ඒත් මචං ගිහාම කියන්නේ සෑම මාස 4 කැට වරක් එන්න කියලනේ.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    download.php
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මචෝ මමත් දෙපාරක් ලේ දන් දීල තියෙනවා. සමහරු කියනවා ලේ දුන්නම මහත් වෙනවා කියල එක ඇත්තක්ද?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    5. පුර්ණ සෞක්‍ය පරීක්ෂාවක් නොමිලේම කරගන්න පුළුවන්

    ලේ දන්දීමට පෙර ඔබ්ගේ සෞක්‍ය පරීක්ෂාවට ලක්කරනවා මෙමගින් ඔබට බෝනොවන රෝග 13ක් බෝවන ඒඩ්ස්, හෙපටයිටිස් B හා C, බටහිර නයිල් වෛරසය වැනි රෝග, සිපිලිස් වැනි රෝග ගැන ඔවුන් අවදානය ලක්කරනවා මේ නිසා ඔබට ඉක්මනින්ම ඔබට රෝගයක් වැළදීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්.

    man le deela naha eth denta hithan inne .. machan hostpitle ekata gihin dunnoth සෞක්‍ය පරීක්ෂාවක් karanawada ..:confused::confused::confused::confused:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    3. කැලරි දහනය කරයි

    ලේ දන්දීමේන් ඔබේ දේහයේ කැලරි 650 අඩුකිරීමට උපකාරී වේ. මෙය ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ඔබට ආධාර කරයි. කෙසේ වෙතත්, ලේ මාසයකට වරක් මාස දෙකක් හෝ මාස තුන කට වරක් ඔබට ආරක්ෂිතව ලේ පරිත්යාගය කර හැක. මෙය ඔබේ සෞඛ්ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.

    ඒත් මචං ගිහාම කියන්නේ සෑම මාස 4 කැට වරක් එන්න කියලනේ.

    dina 56 kata wark denna(sm times mnt by mnt) puluwan eka oyage kamatha saha health eka matha balapanwa මෙය ඔබේ සෞඛ්ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.
     
    Last edited:

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    5. පුර්ණ සෞක්‍ය පරීක්ෂාවක් නොමිලේම කරගන්න පුළුවන්

    ලේ දන්දීමට පෙර ඔබ්ගේ සෞක්‍ය පරීක්ෂාවට ලක්කරනවා මෙමගින් ඔබට බෝනොවන රෝග 13ක් බෝවන ඒඩ්ස්, හෙපටයිටිස් B හා C, බටහිර නයිල් වෛරසය වැනි රෝග, සිපිලිස් වැනි රෝග ගැන ඔවුන් අවදානය ලක්කරනවා මේ නිසා ඔබට ඉක්මනින්ම ඔබට රෝගයක් වැළදීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්.

    man le deela naha eth denta hithan inne .. machan hostpitle ekata gihin dunnoth සෞක්‍ය පරීක්ෂාවක් karanawada ..:confused::confused::confused::confused:

    බෝනොවන රෝග 13 ක් සහ බෝවන රෝග තියනවද බලනවා. අනිත් ඒවා බලන්නේ නැහැ ඔයට් ඔලුවෙකැකුම, දනිස් රිදෙනවද වගේ හැම එකක්ම බලේනේ නැහැ අවශය ටික විතටයි බලන්නේ. ඊට අමතරව තව සුළු සුළු ඒවා ටිකක් බලනව ලේ වල
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මචෝ මමත් දෙපාරක් ලේ දන් දීල තියෙනවා. සමහරු කියනවා ලේ දුන්නම මහත් වෙනවා කියල එක ඇත්තක්ද?

    doc kenek gen thama ahanna wenne man eka gana danne naha :no::baffled:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    You must spread some Reputation around before giving it to robaiya again.

    මචන් ඔයාට එක වාසියක් අමතක වෙලා. එක තමයි අපිට ලැබෙන මානසික සන්තෘප්තිය
    :yes: පින, තවත් රෝගියකුට කරන උපකාරය තමයි ලොකුම පින හා තමන්ට ලැබෙන ආශීර්වාදය
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    3. කැලරි දහනය කරයි

    ලේ දන්දීමේන් ඔබේ දේහයේ කැලරි 650 අඩුකිරීමට උපකාරී වේ. මෙය ඔබේ ශරීරයේ බර පාලනය කිරීම සඳහා ඔබට ආධාර කරයි. කෙසේ වෙතත්, ලේ මාසයකට වරක් මාස දෙකක් හෝ මාස තුන කට වරක් ඔබට ආරක්ෂිතව ලේ පරිත්යාගය කර හැක. මෙය ඔබේ සෞඛ්ය තත්ත්වය සහ ඔබේ ලේ හිමොග්ලොබින් සහ යකඩ මට්ටම් මත රඳා පවතිනු ඇත.

    ඒත් මචං ගිහාම කියන්නේ සෑම මාස 4 කැට වරක් එන්න කියලනේ.

    නෑ මචන් ඒක එක එක පුද්ගලයාගේ ශරීරය හා පෝෂන තත්වය අනුව වෙනස් වෙනවා. රතු රුදිරානු මචන් ජීව කාලය මාස 3යිනේ (ඕ ලෙවල් විද්යාවා - ඉතින් ලේ ගන්න කොට ඒ ගන්න ප්‍රමානය ආපහු හැදිලා පෙර තත්වයට එන්න මාස තුනක් ඕනෙ අඩුම තරමේ. ලෝකේ දියුනු රටවල මාස තුනකට සැරයක් තමා සාමන්යයෙන් ලේ ගන්නේ. අපේ රටෙ සමස්තයක් විදිහට කස්ටියගේ පොෂණ තත්වය අඩු නිසා තමයි සම්මතයක් විදිහට මාස හතරකට සැරයක් ලේ ගන්නේ. ඔය මාසෙන් මාස දෙකෙන් දෙන්න පුලුවන් කියන්නේ මචන් ලේ වල සංඝටක විතරක් වෙන් කරලා ගන්නකොට. ලංකාවෙත් කරනවා. රුදිර පට්ටිකා කියලා මැශින් එකකට හයි කරලා ලේවල පට්ටිකා කොටසක් විතරක් ගන්නව. ඒ වැඩේ සති දෙකෙන් දෙකට දෙන්න පුලුව.

    5. පුර්ණ සෞක්‍ය පරීක්ෂාවක් නොමිලේම කරගන්න පුළුවන් ලේ දන්දීමට පෙර ඔබ්ගේ සෞක්‍ය පරීක්ෂාවට ලක්කරනවා මෙමගින් ඔබට බෝනොවන රෝග 13ක් බෝවන ඒඩ්ස්, හෙපටයිටිස් B හා C, බටහිර නයිල් වෛරසය වැනි රෝග, සිපිලිස් වැනි රෝග ගැන ඔවුන් අවදානය ලක්කරනවා මේ නිසා ඔබට ඉක්මනින්ම ඔබට රෝගයක් වැළදීමට අසන්න දැයි දැනගැනීමට පුළුවන්.
    man le deela naha eth denta hithan inne .. machan hostpitle ekata gihin dunnoth සෞක්‍ය පරීක්ෂාවක් karanawada ..:confused::confused::confused::confused:

    මේකේ මචන් මම දන්න තරමින් ලන්කාවෙ වෙන්නේ මෙහෙමයි. පුර්ණ් පරික්ශාවක් කරන්නේ නැහැ. එකක් උබ ලේ දුන්නොත් උබට යහතින් ඉන්න පුලුවන් තත්වයෙ පොරක් ද කියල ලෙ ගන්න ඉස්සරවෙලා උබව බලන ඩොcටර් පරීක්ෂා කරලා තීරනය කරනවා. ඊට පස්සේ උබෙන් ගත්ත ලේ එක මචන් චෙක් කරන්නෙ ලංකාවෙදි, ඒඩ්ස් (1 හා 2), හෙපටයිටිස් බී හා සී, සිපිලිස්. (රෝග 5යි ) එච්චරයි. අනික් රටවලත් බොහොදුරට ඔය ටික විතරයි පොඩි පොඩි ඇඩිෂන් එක්ක. වෙස්ට් නයිල් එහෙම හැම රටකම බලන්නේ නෑ. ඔහොම බලන්නේ උබට ලෙඩ තියනවද ල්කියලා බලන්න නෙවෙයි, උබ දෙන ලේ එක ලැබෙන රෝගියාට සේෆ් ද කියලා බලන්න - උබෙන් ඌට ලෙඩ බෝ නොවෙන්න. ලේ දෙන්න එතකොට ඔයා ගෑන සම්පූර්න පරීක්ශාවක් කර ගන්න පුලුවන් කියන මතය මම දන්න තරමින් ලන්කාවෙ හෝ ලෝකේ කොහේවත් උනන්දු කරන්න යොදා ගන්නේ නැහැ. මොකද ඔය කොච්චට දියුනු ටෙස්ට් කරත් එවාට අහු නොවී ඉහත කියපු ලෙඩ වලට අදාල විශබීජ මිස් වෙන්න පුලුවන්. ලංකාවෙ මම දන්න තරමින් (මීට අවුරුද්දකට විතර ඉස්සසරා ඒ වෙනකොට ලෝකෙ තිබුන හොදම ටෙස්ට් තමා පාවිච්චි කලේ. - ඉතින් හොදම දෙ තමයි තමන්ට මොකක් හරි ලෙඩක් තියෙනව කියලා හිතෙනව නම් ඒ බවලේ දෙනකොට කියන එක. අනික ඔය කීයපු ලෙඩ සේරම බෝ වෙන්නෙ ශුවර් නැති බඩු ගහන්න ගියහමනේ. ඉතින් උබ එහෙම බඩු ගහලා එහෙම තියෙනවනම් හොදම දේ ලේ දෙන්න යන්නේ නැතුව ඔය සමාජ රෝග තියෙනවද කියලා කොයල බලන තැනකට යන එක. නැත්නම් උබ දෙන ලේ එක මොනම හරි කරුමෙකට ඔය් ටෙස්ට් වලට මග හැරුනොත් උබ නිසා අසරන ලෙඩෙක් වෙන ලෙඩකින් දුක් විදලා මැරෙයි!

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචෝ මමත් දෙපාරක් ලේ දන් දීල තියෙනවා. සමහරු කියනවා ලේ දුන්නම මහත් වෙනවා කියල එක ඇත්තක්ද?
    :no::no::no:

    කෙබර බං. මම මේ වෙනකොට 14 පාරක් දීලා තියෙනවා. අන්තිමට දුන්නෙ අවුරුද්දකට ඉස්සර වෙලා ලන්කාවෙන් එන්න ඉස්සෙල්ල. දෙන කාලේ මහත් වුනෙත් නෑ. දැන් නොදුන්න පහු ගිය අවුරුද්ද ඇතුලත මහත් වුනෙත් නෑ