O universal doner unata.. AB universal receiver unata. Aththa Hospital Setting eke ohoma blood transfusion karanne e adaala group eke blood nathnam vitarae ban. Nathnam A+ walata A+ , AB+ walata AB+ wage tamae ban denne. Ekata hetuwa Antigen Antibody cross reaction ekak wenawa. But e jatiye blood nathnam vitarae wena denna puluwan jatiyak denne ban.

මම AB+
ටැටූ තියන උන්ගෙන් ලේ ගන්නෙ නෑ කියල සමහරු කියනවා. ඒක ඇත්තද? මම කවදාවත් ලේ දීලා නෑ. ටැටූ එකක් තියන නිසා යන්න බයයි. ගිහින් ගන්න බෑ කිවුවොත් චාටර්නෙ![]()
ඒකයි හේතුව මම දන්න හැටියට...මම AB+
ටැටූ තියන උන්ගෙන් ලේ ගන්නෙ නෑ කියල සමහරු කියනවා. ඒක ඇත්තද? මම කවදාවත් ලේ දීලා නෑ. ටැටූ එකක් තියන නිසා යන්න බයයි. ගිහින් ගන්න බෑ කිවුවොත් චාටර්නෙ![]()

.මට තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත මචං.මගෙ O-.මටත් ටැටූ එකක් ගහන්න ආසයි.ඒත් ලේ දෙන්න ඕනෙ නිසා තම ගහන්නෙ නැතුව ඉන්නෙ..
යකෝ ගොඩක් වටින ලේ ජාතියක් බොට තියෙන්නේ.... ඔය ලේ ජාතිය අඩුයි... පිස්සු කෙලින්න එපා ටැටූ ගහගෙන... උඹට ගොඩාක් පින් කරගන්න පුලුවන්.. මාත් ලේ දීලා තියනවා දැනට 5 පාරයි ඒත්... තව දෙන්න ඕනේ.. මගේනම් තියෙන්නේ කොමන්ම වර්ගේ.. O+

ඔව් ටැටූ තියෙනම් ගන්නේ නෑ... ඒ බං ටැටූ ගහද්දි ඔය ඒඩ්ස් වගේ රෝග බෝවෙන්න පුලුවන්නේ...ඒකයි හේතුව මම දන්න හැටියට...