ලේ දෙන්න කලින් මෙගැනත් බලන්න

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
ලේ දෙන්න කලින් මෙගැනත් බලන්න

6o06pv.jpg
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,546
0
O universal doner unata.. AB universal receiver unata. Aththa Hospital Setting eke ohoma blood transfusion karanne e adaala group eke blood nathnam vitarae ban. Nathnam A+ walata A+ , AB+ walata AB+ wage tamae ban denne. Ekata hetuwa Antigen Antibody cross reaction ekak wenawa. But e jatiye blood nathnam vitarae wena denna puluwan jatiyak denne ban.
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    O universal doner unata.. AB universal receiver unata. Aththa Hospital Setting eke ohoma blood transfusion karanne e adaala group eke blood nathnam vitarae ban. Nathnam A+ walata A+ , AB+ walata AB+ wage tamae ban denne. Ekata hetuwa Antigen Antibody cross reaction ekak wenawa. But e jatiye blood nathnam vitarae wena denna puluwan jatiyak denne ban.

    :yes::yes::yes::yes::yes:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම AB+
    ටැටූ තියන උන්ගෙන් ලේ ගන්නෙ නෑ කියල සමහරු කියනවා. ඒක ඇත්තද? මම කවදාවත් ලේ දීලා නෑ. ටැටූ එකක් තියන නිසා යන්න බයයි. ගිහින් ගන්න බෑ කිවුවොත් චාටර්නෙ :sorry:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මම AB+
    ටැටූ තියන උන්ගෙන් ලේ ගන්නෙ නෑ කියල සමහරු කියනවා. ඒක ඇත්තද? මම කවදාවත් ලේ දීලා නෑ. ටැටූ එකක් තියන නිසා යන්න බයයි. ගිහින් ගන්න බෑ කිවුවොත් චාටර්නෙ :sorry:

    ඔව් ටැටූ තියෙනම් ගන්නේ නෑ... ඒ බං ටැටූ ගහද්දි ඔය ඒඩ්ස් වගේ රෝග බෝවෙන්න පුලුවන්නේ... :shocked: ඒකයි හේතුව මම දන්න හැටියට...
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63

    මට තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත මචං.මගෙ O-.මටත් ටැටූ එකක් ගහන්න ආසයි.ඒත් ලේ දෙන්න ඕනෙ නිසා තම ගහන්නෙ නැතුව ඉන්නෙ.;);).
     
    • Like
    Reactions: luckyluke111

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මට තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත මචං.මගෙ O-.මටත් ටැටූ එකක් ගහන්න ආසයි.ඒත් ලේ දෙන්න ඕනෙ නිසා තම ගහන්නෙ නැතුව ඉන්නෙ.;);).

    යකෝ ගොඩක් වටින ලේ ජාතියක් බොට තියෙන්නේ.... ඔය ලේ ජාතිය අඩුයි... පිස්සු කෙලින්න එපා ටැටූ ගහගෙන... උඹට ගොඩාක් පින් කරගන්න පුලුවන්.. මාත් ලේ දීලා තියනවා දැනට 5 පාරයි ඒත්... තව දෙන්න ඕනේ.. මගේනම් තියෙන්නේ කොමන්ම වර්ගේ.. O+
     
    • Like
    Reactions: aravinda145

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    යකෝ ගොඩක් වටින ලේ ජාතියක් බොට තියෙන්නේ.... ඔය ලේ ජාතිය අඩුයි... පිස්සු කෙලින්න එපා ටැටූ ගහගෙන... උඹට ගොඩාක් පින් කරගන්න පුලුවන්.. මාත් ලේ දීලා තියනවා දැනට 5 පාරයි ඒත්... තව දෙන්න ඕනේ.. මගේනම් තියෙන්නේ කොමන්ම වර්ගේ.. O+

    ඔව් මචං. මාත් 6,7 පාරක් ලේ දීල තියෙනවා.ලේ දෙන්න ඕනෙ නිසා තමා ටැටූ ගහන්නෙ නැත්තෙ..
    thanx for the rep

    rep7+:D:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඔව් ටැටූ තියෙනම් ගන්නේ නෑ... ඒ බං ටැටූ ගහද්දි ඔය ඒඩ්ස් වගේ රෝග බෝවෙන්න පුලුවන්නේ... :shocked: ඒකයි හේතුව මම දන්න හැටියට...

    අහ් එල එල, මට ඒඩ්ස් වලට වඩා බරපතල ලෙඩ තියනවා. :lol::lol::lol:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    මම AB+
    ටැටූ තියන උන්ගෙන් ලේ ගන්නෙ නෑ කියල සමහරු කියනවා. ඒක ඇත්තද? මම කවදාවත් ලේ දීලා නෑ. ටැටූ එකක් තියන නිසා යන්න බයයි. ගිහින් ගන්න බෑ කිවුවොත් චාටර්නෙ :sorry:

    man danna tharamin ama seen ekak naaa. mage yaluwontath tatto thiyenawa, but agollan blood denawa. api kochchara blood dunnath okkama check karala thamai ganne.

    dont worry about this bro!
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මම AB+
    ටැටූ තියන උන්ගෙන් ලේ ගන්නෙ නෑ කියල සමහරු කියනවා. ඒක ඇත්තද? මම කවදාවත් ලේ දීලා නෑ. ටැටූ එකක් තියන නිසා යන්න බයයි. ගිහින් ගන්න බෑ කිවුවොත් චාටර්නෙ :sorry:

    හෙහ් එහෙනම් ඔය පිටරටවල් වල එකෙක්වත් ලේ දෙන්නේ නැතුව ඇති, ඒ රටවල් වල පොඩි හරි ටැටෝ එකක් තියෙනවා මිනිස්සුන්ගේ, කෝකටත් බ්ලඩ් බෑන්ක් එකෙන් අහන්න...කොමත් බ්ලඩ් ගන්න කලින් ඔය ලෙඩ චැක් කරන්න ඕනේ, ටැටෝ තියෙන්නම ඕනේ නෑ නේ AIDS හැදෙන්න, ටැටෝ එකකින් ඕක තීරණය කරනවානම් අපේ මෙඩික් එක ගල් යුගයේ වෙන්න ඕන
    :lol::lol: