ලේ බිදක් දං දී තවත් ජීවිතයක් බේරා ගනිමු

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම ගාල්ලෙ බං ඉන්නෙ.. කොළඹ යන්න තරම් වෙලාවක් නෑ මට..
ගාල්ලෙ තැනක් නැද්ද ඇස් දන් දෙන්න..?

hariyatama danne nae ban eka nam:dull:
aniwa thyenna one habayi :yes:
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    karmu macahn meekata mulikathwaya ganna aya thoragena eeta passe sudanam karala pm ekakin mathak karanna kiyala man yojanaa karana magee B+ mamath enwa edaata..patta wadak..wesak ekata nokaruwanm poson hari karamu
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ මන්දා එලකිරි එකේ අයම බලාපොරොත්තුවෙන් කරන්න ගියොත් නම් පොඩි සීන් එකක් යයි. ලේ දෙනකොට අත්සන් කරන්න දෙන ලියුමේ තියෙනවා ලේ දීලා වැඩිය දුර ගමන් යන්න එපා කියලා ඉතින් ලංකාව වටේම ඉන්න එලකිරි කස්ටියට නම් ඕකට එන්න බැරි වෙයි
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එළකිරි එකේ ලංකාවේ එක එක පැති වල අය ඉන්නවා ....
    මට නං හිතෙන්නේ එක එක පළාත් වල වෙන වෙනම groups හැදිලා organize කර ගත්තොත් ගොඩක් වටිනවා .... එළකිරි එකේ අය විතරක් නෙමෙයි ....එළකිරි එකෙන් organize කරලා හැමෝටම donate කරන්න පුළුවන් වෙන විදිහට දෙයක් කරන්න පුළුවන් නං ගොඩක් පිං
    :yes::yes::yes::yes:
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418

    මම කිවුවෙත් එහෙම තමා එලකිරි එකෙන් organize කරලා හැමෝටම donate කරන්න පුලුවන් විදිහට තමා ඉස්සෙල්ලාම මේකට කට්ටියක් දා ගන්න ඔනේ organizing team එක විදිහට එකට ඔයාලගේ අදහස් දක්වන්න ගොඩාක් අය උදවු කරනවා අපට මේක කරන්න පුලුවන්
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    හේයි...නියම වැඩක්..මේ වගේ පින් වැඩත් කලයුතුයි.මමත් එනවා.:yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම කිවුවෙත් එහෙම තමා එලකිරි එකෙන් organize කරලා හැමෝටම donate කරන්න පුලුවන් විදිහට තමා ඉස්සෙල්ලාම මේකට කට්ටියක් දා ගන්න ඔනේ organizing team එක විදිහට එකට ඔයාලගේ අදහස් දක්වන්න ගොඩාක් අය උදවු කරනවා අපට මේක කරන්න පුලුවන්
    ගොඩක් පාරක් donate කරලත් තියෙනවා
    ඇස් දෙක & body එකත් ලියල තියෙන්නේ
    ලංකාවේ හිටිය නං අනිවා සහභාගී වෙනවා
    btw wish u all the best
    කරන්න පුළුවන් නං ලොකු පිනක්‌ :yes::yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    yes karamu... mama thama deela ne... mata peenase nisa denna yana welawata epa kiyanawa :( 2 serayak una... gampaha, colombo set karanawanam help karanna enawa...
     
    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    එහෙනම් කට්ටිය මේක පවත්වන්න සුදුසු ස්තාන ටිකක් යෝජනා කරන්න බලන්න එහෙනම්