hariyatama danne nae ban eka namමම ගාල්ලෙ බං ඉන්නෙ.. කොළඹ යන්න තරම් වෙලාවක් නෑ මට..
ගාල්ලෙ තැනක් නැද්ද ඇස් දන් දෙන්න..?






එළකිරි එකේ ලංකාවේ එක එක පැති වල අය ඉන්නවා ....
මට නං හිතෙන්නේ එක එක පළාත් වල වෙන වෙනම groups හැදිලා organize කර ගත්තොත් ගොඩක් වටිනවා .... එළකිරි එකේ අය විතරක් නෙමෙයි ....එළකිරි එකෙන් organize කරලා හැමෝටම donate කරන්න පුළුවන් වෙන විදිහට දෙයක් කරන්න පුළුවන් නං ගොඩක් පිං![]()
ගොඩක් පාරක් donate කරලත් තියෙනවාමම කිවුවෙත් එහෙම තමා එලකිරි එකෙන් organize කරලා හැමෝටම donate කරන්න පුලුවන් විදිහට තමා ඉස්සෙල්ලාම මේකට කට්ටියක් දා ගන්න ඔනේ organizing team එක විදිහට එකට ඔයාලගේ අදහස් දක්වන්න ගොඩාක් අය උදවු කරනවා අපට මේක කරන්න පුලුවන්



2 serayak una... gampaha, colombo set karanawanam help karanna enawa...ගල් කොල්ලා;15125393 said:mama ITN media coverage 1ka aragena dennam karanawanam karamu apinam hama auruddema december wala blood donation 1k karanawa...
