ලේ මාපිලෙක්ද? රට දිනවන මොලයද?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ලේ මාපිලෙක්ද? රට දිනවන මොලයද?

ලේ මාපිලෙක් ලංකාවේ ප්‍රෙසිඩන්ට් කරන්න ඕන මොන පකයටද? නිදන් හොරෙක් ඕනත් නෑ.උගත් බුද්ධිමත් කෘත හස්ත අගමැතිතුමාද?
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
තාම රට දිනවන පාටක් නම් නෑ. කවදද ඕක පටන්ගන්නව කියන්නෙ?

2020 patan gamu.sirath ekka baha ban. giya anduva me rata kala kala kala kala hapa karala dunne:)
 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අවුරුදු තුනක් තිස්සේ රට කාපු උන්ට ආපහු දෙන්න පිස්සුද..?

    ලංකාවේ බුද්ධිමත් මිනිස්සු කොටස් දෙකකට බෙදන්න පුළුවන් එක කට්ටියක් ( රැල්ලට නැතුව ) කූඹියෝ බලපු සෙට් එක, අනිත් සෙට් එක තමා ජහපාලනේට චන්දේ නොදීපු අය.