ලොකයේ එකම රට මේකද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ලොකයේ එකම රට මේකද?

ලමයෙක්ව ගැනියෙක්ව දූශනය කරලා මරලා දැම්මම හැමොම ලන්කාවට/ රජයට දොස් කියනවා. ඇත්තටම මේක රටේ වරදක් වෙන්නේ කොහොමද? ආන්ඩුව වැරදි වෙන්නේ කොහොමද? ඒ වගේම බුදුන් වැඩි මේ පින්බිමේ මේවා වෙන එක වලක්වගන්න ඔනේ කියලා මිනිස්සු අහක ඉන්න ශාස්තෲවරයෙක් ස්ත්‍රීදූශනයක කතාන්දරයට ඇදන්නේ ඇයි.. එහෙනම් නේපාලයේ බුදුන් ඉපදුන රටේ මේවා වෙන්නේ නැද්ද?

අපි රටක් හැටියට එයාට මෙයාට ඇගිල්ල දික් කරලා මේක දේශපාලන හා ආගමික ප්‍රශ්නයක් කරගන්න හදන්නේ ඇත්ත ප්‍රශ්නේ යට ගහන්නද? සමහරු කියනවා (අද උදේ හිරු එකේ දොස්තර කෙනෙක් ) ලමයින්ට බාගෙට ඇදුම්, ජන්ගිකොට අන්දන්න එපාලු, මානසික අසහන උන්ට උත්තේජනයක්ලු.. එතකොට සමාජය ඇදුම් අඩින්න ඔනේ මානසික රොගියන්ගේ උත්තේශන නියුට්‍රල් කරන්නද? මානසික රොගින් සමාජගතවීම වැලැක්වීම පැත්තක දාලා ඉපදුන ගමන් ලමයින්ට රෙදි ඔතලා ඇග වැහුවම මේ අපරාද අඩු වෙනවද? එලකිරි ඇයො මොකො හිතන්නේ?
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :dull::dull::dull: I love this smiley..

    anyway to answer your question, people love to seek places to put the blame..they wait for something terrible to happen and they catch the person responsible..but it's not enough, they need someplace to store the uncontainable disgust, so the blame is usually misplaced.

    people don't realize that we are incorrigible, cannot be made perfect. it's a waste of time to discuss these things.
     
    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    හොද ප්‍රශ්නයක් මචන්. රජයෙත් වැරැද්දක් තියෙනවා. ඒ වගේ අපරාද කාරයන්ට මරනීය දණ්ඩනේ වගෙ නිසි දඩුවම් නොදෙන එක රජයෙ වැරැද්දක්. එහෙම දඩුවම් තියෙනවනම් සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම දෙයක් කරන්න කලින් බයට හරි නවතිනවා.
    මූලිකම වැරැද්ද වෙන්නෙ මචන් එහෙම වැඩ කරන උන්ගෙ අම්මලා තාත්තලගෙ. උන් පොඩි කාලෙ හරියට දේවල් තෙරුම් කරල සමාජ ශීලීව සුචරිත්වත් විදියට හැදුවනම් ඔහොම වෙන් නෑ නෙ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කවුද බ්න් ඒ ශාස්තෘ වරය ? :eek:
    නැ, නැ.. මේ කතාවට ආගමික නායකයෙක් ගැවිලා නැ.. මම කිව්වේ, මිනිස්සු මේ වගේ කතා ඇහෙනකොට කියන්නේ, "අනේ අපොයි, බුදුන් වැඩි රටට, මේ මොකද උනේ" කියලනේ.. ඉතින් ඒකයි මම කිව්වේ. මානසික ලෙඩෙක් ලමයි දූශනය කරපුවහම ඒකටත් වැට බදින්න බුදු හාමුදුරුවො ගාවන්න ඔනේද? බුදුන් වැඩි රටවල්වලින් ලන්කාව විතරද මේ වගේ වැඩවලට නම යන්නේ.. ඒකයි මම කිව්වේ. මේක දිහා මිනිස්සු බලන ආගමික දේශපාලනික කොනය හුදු ඇටෙන්ශන් සීකින් වැඩක් විතරයි
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ලංකාවෙ ගණිකා මඩම් දැම්මනම් ඉවරයි එතකොටවත් මේ පොඩි එවුන් බේරෙයි... අපේ සමාජෙ ඉන්න ඉන්න එවුන්ට අසහනය හොද කරගන්න තැනක් නෑ ඉතින් අර අහිංසක පොඩි දරුවො බිල්ලට ගන්නව... :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :dull::dull::dull: I love this smiley..

    anyway to answer your question, people love to seek places to put the blame..they wait for something terrible to happen and they catch the person responsible..but it's not enough, they need someplace to store the uncontainable disgust, so the blame is usually misplaced.

    people don't realize that we are incorrigible, cannot be made perfect. it's a waste of time to discuss these things.
    හ්ම්.. ඒක තමා මමත් හිතුවේ. මේවගේ සිද්දිවලට මිනිස්සු දවසක් දෙකක් යනකන් මරාගෙන මැරෙන්න කතා කරනවා. ආයේ මේක මතක් වෙන්නේ ඊලග ලමයා දූශනය උනාම. පෙලපාලි ගිහින් මේවගේ එවට තෙරුමක් නැ නේද? රටේ අපරාද වැඩියි කියලා, ඒ රටේ මිනිස්සුම පෙලපාලි යනවනම් ලොකයා හිනා වෙන එක අහන්නත් දෙයක්ද? පාලකයො රටේ අපරාද මඩින්න ක්‍රියාකරන්නේ මිනිස්සු පෙලපාලි ගියාමද? අනික මේ දරුවගේ මරනයට මාද්ය ප්‍රචාර දුන්නු උන් අන්තිම කැ#යො. මරපු එකා එක පාරයි කෙල්ලව දූශනය කලේ. ඒත් ෆේස්බුක් කේ ඒ කෙල්ල තාමත් දූශනය වෙනවා. තමුන්ගේ ලයිස් ගාන වැඩි කරගන්න ශෙයාර් කරන උන් අමු නිර්වස්ත්‍ර වීඩියොත් දානවා. ඒ අතින් බලපුවහම මුලු සමාජයම මානසික පිස්සො..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොද ප්‍රශ්නයක් මචන්. රජයෙත් වැරැද්දක් තියෙනවා. ඒ වගේ අපරාද කාරයන්ට මරනීය දණ්ඩනේ වගෙ නිසි දඩුවම් නොදෙන එක රජයෙ වැරැද්දක්. එහෙම දඩුවම් තියෙනවනම් සාමාන්‍යයෙන් කෙනෙක් එහෙම දෙයක් කරන්න කලින් බයට හරි නවතිනවා.
    මූලිකම වැරැද්ද වෙන්නෙ මචන් එහෙම වැඩ කරන උන්ගෙ අම්මලා තාත්තලගෙ. උන් පොඩි කාලෙ හරියට දේවල් තෙරුම් කරල සමාජ ශීලීව සුචරිත්වත් විදියට හැදුවනම් ඔහොම වෙන් නෑ නෙ?
    තද නීති නම් ඔනේ තමා බන්. දොස්තර කෙනෙකුත් කෙල්ලෙක්ව දූශනය කරලා ඉස්පිරිතාලේ උඩ තට්ටුවෙන් පල්ලෙහාට වට්ටලා මැරුවහම, ඌට මානසික උමතුවක් කියලා බේරන්න හැදුවම, මේ වගේ අසහනකාරයොත් බේරෙනවනම් වැඩක් නැ. නෝල්ලුවත්, අඩුම තරමේ ජීවිතාන්තය දක්වා මානසික රොහලකට යවන්න ඔනේ..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ලංකාවෙ ගණිකා මඩම් දැම්මනම් ඉවරයි එතකොටවත් මේ පොඩි එවුන් බේරෙයි... අපේ සමාජෙ ඉන්න ඉන්න එවුන්ට අසහනය හොද කරගන්න තැනක් නෑ ඉතින් අර අහිංසක පොඩි දරුවො බිල්ලට ගන්නව... :(

    Legalizing prostitution or capital punishment is not going to solve anything.

    we are talking about deep seated problems like pedophilia..these impulses are not going to be helped by any future punishments.

    හ්ම්.. ඒක තමා මමත් හිතුවේ. මේවගේ සිද්දිවලට මිනිස්සු දවසක් දෙකක් යනකන් මරාගෙන මැරෙන්න කතා කරනවා. ආයේ මේක මතක් වෙන්නේ ඊලග ලමයා දූශනය උනාම. පෙලපාලි ගිහින් මේවගේ එවට තෙරුමක් නැ නේද? රටේ අපරාද වැඩියි කියලා, ඒ රටේ මිනිස්සුම පෙලපාලි යනවනම් ලොකයා හිනා වෙන එක අහන්නත් දෙයක්ද? පාලකයො රටේ අපරාද මඩින්න ක්‍රියාකරන්නේ මිනිස්සු පෙලපාලි ගියාමද? අනික මේ දරුවගේ මරනයට මාද්ය ප්‍රචාර දුන්නු උන් අන්තිම කැ#යො. මරපු එකා එක පාරයි කෙල්ලව දූශනය කලේ. ඒත් ෆේස්බුක් කේ ඒ කෙල්ල තාමත් දූශනය වෙනවා. තමුන්ගේ ලයිස් ගාන වැඩි කරගන්න ශෙයාර් කරන උන් අමු නිර්වස්ත්‍ර වීඩියොත් දානවා. ඒ අතින් බලපුවහම මුලු සමාජයම මානසික පිස්සො..

    we feed on violence bro.. bloodier the better.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාවෙ ගණිකා මඩම් දැම්මනම් ඉවරයි එතකොටවත් මේ පොඩි එවුන් බේරෙයි... අපේ සමාජෙ ඉන්න ඉන්න එවුන්ට අසහනය හොද කරගන්න තැනක් නෑ ඉතින් අර අහිංසක පොඩි දරුවො බිල්ලට ගන්නව... :(
    ඒක සාර්තක වෙයිද බන්.. අන්තිමට ගනිකාවත් මරලා දායි. අනික මුන්ට තියන අසහනය හොද කරන්න ගනිකාවට පුලුවන් වෙයිද? ගැනියෙක් දූශනය කරපු එකෙක්ට ඒක හරියයි. ඒත් මේ වගේ නොදරුවො.. එහෙනම් ගනිකා වෘතිය අවුරුදු 5 ලමයටත් අයිතියක් වෙන්න වෙයි..
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඒක සාර්තක වෙයිද බන්.. අන්තිමට ගනිකාවත් මරලා දායි. අනික මුන්ට තියන අසහනය හොද කරන්න ගනිකාවට පුලුවන් වෙයිද? ගැනියෙක් දූශනය කරපු එකෙක්ට ඒක හරියයි. ඒත් මේ වගේ නොදරුවො.. එහෙනම් ගනිකා වෘතිය අවුරුදු 5 ලමයටත් අයිතියක් වෙන්න වෙයි..

    අපිට අහන්න දකින්නෙ නැති වුනාට ගොඩක් පොඩි එවුන් දුශණය වෙනව දෙමව්පියන් ඒ ලමයින්ගෙ අනාගතය ගැන හිතල ඒව හංගනව... මොනව වුනත් ලොකු බරක් තියෙන්නෙ දෙමවුපියන්ගෙ අතේ... මේ යන සමාජ ක්‍රමයත් එක්ක මේව නතර කරගන්න අමාරුයි... ටීවි වල ඉදල යන්නෙ බහුබුත මිනිස්සුන්ගෙ ඔළුවට දාන්නෙ... රජයට බැනල වැඩක් නෑ... හැබැයි රජයෙන් හොද දැනුවත් කිරිමේ වැඩ පිලිවෙලක් තියෙන්න ඕන ගම් නගර හැම තැනම...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඇත්තම මචන් මේක හොද කාලීන මාතෘකාවක්... :yes:

    මේකට ආගම් වලට බැනලා වැඩක් නෑ (මුස්ලිම් හැර.උන් දන්නේ පොඩි උන්ව රේප් කරන්නමනේ.)
    ආණ්ඩු වලට බැනලා වැඩකුත් නෑ
    මොකද මිනිස්සුන්ගේ තියෙන්නේ එක එක මානසික මට්ටම්.
    ඊටත් මරණ දඩුවම දෙනවා කියන එකෙන් මේ ප්‍රශ්නෙට විසදුම් හොයන්න බෑ

    මතකනේ කෙල්ලට මොනවද මන්ද අරන් දෙන්න අම්ම මරපු පාහරය.....

    ඕකට මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම බලපානවා...එත් ඒක එක පොයින්ට් එකක් විතරයි....
    උගත් මිනිස්සුත් මේ වගේ දේවල් වලට පෙලබෙනවා.....
    ඊටත් ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙනවනේ.

    ලංකාවේ ගණිකා ව්‍යාපාරය නීති ගත කලොත් නම් මේ ප්‍රස්නේ ලොකුවට වැඩි වෙන එකයි වෙන්නේ.
    ඔය ලංකාවේ ඉන්නේ අම්මලා දුවලා විකුණන.
    හොදට තියෙයි ඉතින් නීතිගත කලොත්.....
    පොඩි උන් අපුරුවට වැඩේට දායි....

    මන් නම් හිතන්නේ එකම දේ තමා නීතිය හරියට ක්‍රියාත්මක කරන එක.
    අපිට බෑ මිනිස්සුන්ගේ මනසික මට්ටම් වෙනස් කරන්න.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :shocked::shocked::shocked:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බුදුන් ඉපදුණු ජීවත් වුනු රටේ වෙන දේවල් එක්ක බැලුවාම තාම මෙහේ හොඳයි.