ලොකයේ එකම රට මේකද?
ලමයෙක්ව ගැනියෙක්ව දූශනය කරලා මරලා දැම්මම හැමොම ලන්කාවට/ රජයට දොස් කියනවා. ඇත්තටම මේක රටේ වරදක් වෙන්නේ කොහොමද? ආන්ඩුව වැරදි වෙන්නේ කොහොමද? ඒ වගේම බුදුන් වැඩි මේ පින්බිමේ මේවා වෙන එක වලක්වගන්න ඔනේ කියලා මිනිස්සු අහක ඉන්න ශාස්තෲවරයෙක් ස්ත්රීදූශනයක කතාන්දරයට ඇදන්නේ ඇයි.. එහෙනම් නේපාලයේ බුදුන් ඉපදුන රටේ මේවා වෙන්නේ නැද්ද?
අපි රටක් හැටියට එයාට මෙයාට ඇගිල්ල දික් කරලා මේක දේශපාලන හා ආගමික ප්රශ්නයක් කරගන්න හදන්නේ ඇත්ත ප්රශ්නේ යට ගහන්නද? සමහරු කියනවා (අද උදේ හිරු එකේ දොස්තර කෙනෙක් ) ලමයින්ට බාගෙට ඇදුම්, ජන්ගිකොට අන්දන්න එපාලු, මානසික අසහන උන්ට උත්තේජනයක්ලු.. එතකොට සමාජය ඇදුම් අඩින්න ඔනේ මානසික රොගියන්ගේ උත්තේශන නියුට්රල් කරන්නද? මානසික රොගින් සමාජගතවීම වැලැක්වීම පැත්තක දාලා ඉපදුන ගමන් ලමයින්ට රෙදි ඔතලා ඇග වැහුවම මේ අපරාද අඩු වෙනවද? එලකිරි ඇයො මොකො හිතන්නේ?