මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
ඉංග්රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ..
රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
එක මේ බොහොම සරල දෙයක්...
ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...
සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ඉන්න රටක ජනාධිපති කෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන් කම තිබ්බම හොදටම ඇති බං..
ඉංග්රීසි කතා කරන්න පුළුවන් වීම රාජ්යතාන්ත්රික වැඩ වලදී පහසුවක් තමයි...
නමුත් ඉතිං තමන්ට බැරිනං පර්වර්ථකයෙක් පාවිච්චි කරන්න පුළුවන් නේ..
ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
දැන් බලපන්කො මොකෙක් හරි එකෙක් කැඩිච්ච සිංහල අමාරුවෙන් ගොත ගැහි ගැහි කතාකරද්දී ඒක අපේ උන්ට හෙන ලොකුයි.. මාර පොෂ් සීන් එක..
මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
ඉංග්රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ..
රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
එක මේ බොහොම සරල දෙයක්...
ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...
Sinhala kiyanne lassana language ekak ban <3
අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ...
ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...

මහජාතියේ භාෂාව හැමෝම ඉගනගත යුතුයි වගේම සුළුජාතීන්ගේ භාෂා ඉගනගන්න එක වැදගත්.. එතකොට සුළු ජාතීන්ගේ ආකල්ප සිතුම් පැතුම් අපිට තේරෙනවා.. එකේ ලොකු advantage එකක් තියනවා කියලහිතෙන්නේ නැද්ද?
උබ ලග ඉන්න දෙමල මිස්සු දෙන්නෙක් කියන දේවල් තේරෙන්නේ නැතිනිසා එතන අවුල් වගේ හිතිලා නැද්ද? උන්දෙන්න උබ ඉස්සරහ උබට ගහන්න plan කලත් උබට තේරෙන්නේ නෑ නේද? එක නිසා පාසල්වල දෙමල උගන්වන එක හරි වැදගත් කියල මට හිතෙනවා...
Sinhala rata?![]()

ඔව් සිංහල රට..
එකේ උබට ඔච්චර ඔලුවෙන් හිටගන්න තරං තියෙන දේ මොකද්ද...![]()
You are saldly mistaken dude. I still wonder as to why these people believe that Mr. Ranil Wickramasinghe will stand by the Sinhalese. Wait and see bro... 