ලොක්කට ඉංග්‍රීසි බැහැ නේද ?

thanujaka

Well-known member
  • සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ඉන්න රටක ජනාධිපති කෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන් කම තිබ්බම හොදටම ඇති බං..
    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වීම රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී පහසුවක් තමයි...
    නමුත් ඉතිං තමන්ට බැරිනං පර්වර්ථකයෙක් පාවිච්චි කරන්න පුළුවන් නේ..
    ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
    සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
    දැන් බලපන්කො මොකෙක් හරි එකෙක් කැඩිච්ච සිංහල අමාරුවෙන් ගොත ගැහි ගැහි කතාකරද්දී ඒක අපේ උන්ට හෙන ලොකුයි.. මාර පොෂ් සීන් එක..
    මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
    ඉංග්‍රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
    නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
    දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්‍ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
    නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ..
    රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
    එක මේ බොහොම සරල දෙයක්...
    ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Sinhala kiyanne lassana language ekak ban <3
    අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැබැයි ඉතින් ටොයියා ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තනම් තමයි හොද. මොකද පිට රටකට වගේ ගිහිල්ල ඉද්දි කුණුහරැපෙන් බැන්නත් හිනා වෙලා ඉන්න තමයි වෙන්නෙ........
     
    • Like
    Reactions: YoungWeezy

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
    සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සිංහල බෞද්ධ ජනතාව බහුතරයක් ඉන්න රටක ජනාධිපති කෙනෙකුට සිංහල කතා කරන්න පුළුවන් කම තිබ්බම හොදටම ඇති බං..
    ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වීම රාජ්‍යතාන්ත්‍රික වැඩ වලදී පහසුවක් තමයි...
    නමුත් ඉතිං තමන්ට බැරිනං පර්වර්ථකයෙක් පාවිච්චි කරන්න පුළුවන් නේ..
    ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
    සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...
    දැන් බලපන්කො මොකෙක් හරි එකෙක් කැඩිච්ච සිංහල අමාරුවෙන් ගොත ගැහි ගැහි කතාකරද්දී ඒක අපේ උන්ට හෙන ලොකුයි.. මාර පොෂ් සීන් එක..
    මේ අවුරුදු 4 5ක් රට ඉදල ආපු එවුන් මෙහෙ එයාර්පෝර්ට් එකෙන් ගොඩ බහින්නේ සුද්ද ලෙවල් එකට වැටිලා නිකං හෙන අමාරුවෙන් සිංහල කතා කරගෙන..
    ඉංග්‍රීසි ඉගෙනගන්න එක හොදයි මොකද ලෝකෙත් එක්ක ගණුදෙනු කරන්න එක පහසුවක් නිසා...
    නමුත් කෙනෙක්ව පහත් කරලා සලකන්න හේතුවක් නෙමෙයි එක..
    දැන් අළුතෙන්ම කියන කතාවක් තමයි සුළු ජනතාව එක්ක මිශ්‍ර වෙන්න අපිත් දෙමල ඉගෙනගන්න ඕනේ කියන එක..
    නෑ එහෙම ඕනේ නෑ.. අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ... සුළු ජනතාවට මහ ජනතාවගේ භාෂාව ඉගෙනගන්න කියන එකයි හරි නං කියන්න ඕනේ
    ..
    රටේ ජනාධිපතිට භාෂා පරිවර්ථකයෙක්ව පාවිච්චි කරන එක මහ දෙයක් නෙමෙයි නේ..
    එක මේ බොහොම සරල දෙයක්...
    ඕක මහ ලොකු අඩුපාඩුවක් විදිහට දකින්න එපා...

    Sinhala kiyanne lassana language ekak ban <3
    අපි සුළු ජනතාවගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ නෑ...

    මහජාතියේ භාෂාව හැමෝම ඉගනගත යුතුයි වගේම සුළුජාතීන්ගේ භාෂා ඉගනගන්න එක වැදගත්.. එතකොට සුළු ජාතීන්ගේ ආකල්ප සිතුම් පැතුම් අපිට තේරෙනවා.. එකේ ලොකු advantage එකක් තියනවා කියලහිතෙන්නේ නැද්ද?

    උබ ලග ඉන්න දෙමල මිස්සු දෙන්නෙක් කියන දේවල් තේරෙන්නේ නැතිනිසා එතන අවුල් වගේ හිතිලා නැද්ද? උන්දෙන්න උබ ඉස්සරහ උබට ගහන්න plan කලත් උබට තේරෙන්නේ නෑ නේද? එක නිසා පාසල්වල දෙමල උගන්වන එක හරි වැදගත් කියල මට හිතෙනවා...
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඕක මහ ලොකු අඩුපාඩුවක් නෙමෙයි...
    සිංහල රටේ ජනාධිපතිට සිංහල බෑ කිව්වා නං අන්න එක ගැටළුවක්...

    Sinhala rata? :rofl:
     
    thanujaka

    Well-known member

  • මහජාතියේ භාෂාව හැමෝම ඉගනගත යුතුයි වගේම සුළුජාතීන්ගේ භාෂා ඉගනගන්න එක වැදගත්.. එතකොට සුළු ජාතීන්ගේ ආකල්ප සිතුම් පැතුම් අපිට තේරෙනවා.. එකේ ලොකු advantage එකක් තියනවා කියලහිතෙන්නේ නැද්ද?

    උබ ලග ඉන්න දෙමල මිස්සු දෙන්නෙක් කියන දේවල් තේරෙන්නේ නැතිනිසා එතන අවුල් වගේ හිතිලා නැද්ද? උන්දෙන්න උබ ඉස්සරහ උබට ගහන්න plan කලත් උබට තේරෙන්නේ නෑ නේද? එක නිසා පාසල්වල දෙමල උගන්වන එක හරි වැදගත් කියල මට හිතෙනවා...

    එක මචං කොයි රටෙත් පොදු දෙයක්...
    දැන් බලපන්කො රුසියන් එවුන්...
    උන් කෙලින්ම කියන්නේ මොකද්ද...
    හැමෝටම රුසියාව ඕන මිසක් රුසියාවට වෙන උන් ඕනේ නෑ අපිට ඕන විදිහට ඉන්නවනං ඉදහන් බැරිනං පලයන් කියල...
    ඔව් ගැටළුවක් තියෙනවා උන් කියෙන දේවල් අපිට නොතේරෙන එක සම්බන්ධව...
    නමුත් අපි ඒ භාෂාව ඉගෙනගන්න ගියාම උන්ගේ ඔලු ඉදිමෙන්න ගන්නවා දැන් බලපන් මහා ජාතිය අපේ භාෂාව ඉගෙනගන්නවා කියල...
    එහෙම උනොත් ඉන්දියාවේ උන් එහෙම භාෂා කීයක් කියල ඉගෙනගන්නද බං...
    හැම එකාටම අනිවා සිංහල උගන්නන්න ඕනේ...
    මහ ජාතිය අනවශ්‍ය විදිහට සුළු ජාතීන්ට නම්‍යශීලී වෙන්න හොද නෑ..
    එක ලොකු ප්‍රශ්නයක්...
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔව් සිංහල රට..
    එකේ උබට ඔච්චර ඔලුවෙන් හිටගන්න තරං තියෙන දේ මොකද්ද...:P

    With Ranil+mangala+Hakeem+Vigneshwaran, do you still think this is "Sinhala rata"? :rofl: You are saldly mistaken dude. I still wonder as to why these people believe that Mr. Ranil Wickramasinghe will stand by the Sinhalese. Wait and see bro... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    awulak naha ban ape janadipathita vitahrak neme godak innawaa kadda bari nayakayo thawa samaharak ratawala kadda puluwan unath thamnage basawen ktha karanawaa
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    What you need is self confidence. Jokers like Wimal Weerawansa can not speak a word of English. And openly bring in theories, that 2 divided by 2 is Zero, Ha. Ha. But they behave as if they know it all.
    But knowing a language like English widen your scope and horizons by leaps and bounds. That will help you immensely to gather knowledge and information, enjoy a good play or literature. Do not stop learning. It is for you
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම පොඩි උදාහරණයක් කියන්නම්, 2008 ආසියානු කුසලානේ අවසන් මහා තරඟයේ අජන්ත මෙන්ඩිස් විකට් 6ක් අරගෙන මැච් එක අපිට දිනලා දුන්නා මතක ඇති. ඒ වෙලාවේ මෙන්ඩා වෙනුවට කතා කලේ මහේල, මොකද මෙන්ඩට හරියට ඉංග්‍රීසි බැරි නිසා, පස්සෙ දවසක ඕක ගැන කතා කරද්දි කවුරුහරි මහේලගෙන් අහලා තියෙනවා මෙන්ඩට ඉංග්‍රීසි අවුල් සීන් එක ගැන, මහේල ගානක්වත් නැතුව කිව්වලු ඌට සිංහල බැරි උනත් මට ප්‍රශ්නයක් නැහැ මට ඕන මෙන්ඩා විකට් ගන්න විතරයි කියලා.. ඒක මෙතෙන්ටත් අදාල කරගන්න.. රට හොඳට දියුනු වෙලා ඉස්සරහට යනවනම්, මිනිස්සු ඉස්සෙල්ලට වඩා පහසු ජීවිතයක් ගත කරනවනම් මෛත්‍රීට සිංහල බැරි උනත් මටනම් අවුලක් නැහැ කියලා තමයි මට කියන්න තියෙන්නේ..