ලොක්කට පාංශුකූලෙ ලගයි වගේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මරණ ලකුණු තියේ නේද බන්
    දැන් කිසි ෆිට් එකක් නැ. ජොල් ගතියක් තියෙන්නේ. අවුල් වගේදත් මන්දා බලන විදිය දැක්කම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕකුං මලත් එදාට බලපන්
    ගෑණු ටික යයි අඬාගෙන ඒවා මිඩියා වල දවස ගානේ දානවා
    ජාතික සෝක දින හුට්ටවල්
    ඊට පස්සේ ආපහු මයිනාගේ තැනට රටබෙරගන්න එකෙක් ඕනා කියල යක්කයෝ යකා නටයි
    මල අනුකම්පාව මාර්ගයෙන් මිනීකන්නා ආපහු රජ වෙන්න බලයි
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අර ඌට් ලොකු පුටුවක් දීල තියෙන්නෙ ඇයි?
    ඒක බෛ paradox එකක්.
    ලොකු පුටු දෙන්න හරි රටක් ඉතුරුඋනේ මහින්ද මහත්තයා නිසා තමයි මහින්ද මහත්තයට ලොකු පුටුවක් දීලා තියෙන්නෙ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කොච්චර බැන්නත් ඕක මැරුන ගමන් අපේ උන් ඉමොශනල් වෙලා බස් අරගෙන මලගෙදර යනවා
    ඉන්පසු 'මහින්ද පොකුර' කියල අලුත් corona රැල්ලක් හදාගන්නත් පුලුවන්.....
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    Kawuruth maranewa machan, Minata ge waradi thiyenawa tamay... a unath hama welawema apahasa karanan yanna epa
    Ai bn ehema wahal wenne ... Dn balapn mainage waradi nisa mulu ratakma duk widinawa ... Ehema duk wida wida uta anukampa karannada kiyanne ...

    Okage pawulama athugawila yanna oona karapu winaseta ...
     
    • Like
    Reactions: ntayya

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ වෙලාවෙ වෙන්න පුලුවන් නරකම දේ ලොක්කා සුටුස් ගන එක. මං නං කියන්නෙ මේ අවුරුදු 3 ම මැසිමකට හයි කරලා හරි ඔය යකා ඉන්න ඕනේ. මිනිහ පටංගත්හ කුන කාලා ඉවර කරලා මේ ඉන්න ගොබ්බ යක්ඛ පුත්තුන්ට ඉතිරි අවුරුදු 3ත් රෙවෙන්ඩම දීල එපා කරවලා ගියානං ඕකුන්ගෙ ඔය මල අඩවැඩියාවල ඉවරයක්ම වෙනවා.