මෙ නිර්මාණය එවන් යෝධ චරිතයනට උපහාරයක් වේවා!හරිම සංෙව්දී අරුත්බර කවි පෙලක්. මම දන්න ගොඩක් සහේදරයන් ඉන්නව මල්ලි මෙවැනිම අය. ඒක අයිය කෙනෙක් මුළු දිවියම බාල මල්ලිල වෙනුවෙන්ම කැප කලා. මගෙ මාම, මගෙ තාත්ත ඒ වගෙ අය. ඒ උනත් හුගක් දෙනෙකුට ඒ කැපවීම අමතක වෙනව ඉහලට ගියාම. ඊට පස්සෙ හිතන්නෙ තමන් ගැනම විතරයි. ඒක ලේක ස්වභාවය කියල සමහරු කීවට අධම කමයි කියල මට හිතෙන්නෙ. අද ඉන්න නංගිල මල්ලිලට ඉතාම අරුත්බර ඔවදනක් දෙන මෙම නිර්මානය අගයකිරීම කරන්නෙ හදවතෙ නැගෙන කදුලකුත් සමගින්. තව තවත් ෙම් සමාජ සත්කාරයට ඔබට දිරි ලැබෙවා!
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා එක් කල අගනා සටහනට.
