ලොක්කයියේ

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම සංෙව්දී අරුත්බර කවි පෙලක්. මම දන්න ගොඩක් සහේදරයන් ඉන්නව මල්ලි මෙවැනිම අය. ඒක අයිය කෙනෙක් මුළු දිවියම බාල මල්ලිල වෙනුවෙන්ම කැප කලා. මගෙ මාම, මගෙ තාත්ත ඒ වගෙ අය. ඒ උනත් හුගක් දෙනෙකුට ඒ කැපවීම අමතක වෙනව ඉහලට ගියාම. ඊට පස්සෙ හිතන්නෙ තමන් ගැනම විතරයි. ඒක ලේක ස්වභාවය කියල සමහරු කීවට අධම කමයි කියල මට හිතෙන්නෙ. අද ඉන්න නංගිල මල්ලිලට ඉතාම අරුත්බර ඔවදනක් දෙන මෙම නිර්මානය අගයකිරීම කරන්නෙ හදවතෙ නැගෙන කදුලකුත් සමගින්. තව තවත් ෙම් සමාජ සත්කාරයට ඔබට දිරි ලැබෙවා!
මෙ නිර්මාණය එවන් යෝධ චරිතයනට උපහාරයක් වේවා!
බොහෝම ස්තුතියි නිර්මාණය ඇගයීම හා එක් කල අගනා සටහනට.
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ඇත්ත මේ කතාව,මමත් දන්න මේ වගේ සහෝදර,සහෝදරයින් ඉන්නවා. පවුලේ අනිත් අය සතුටින් තියන්න,තමන්ගේ ජීවිතය උගසට තියාන වාරු හිඳෙන තුරු මැදපෙරදිග රටවල රැකියාව කරන.

සන්වේදී නිර්මානයක් සහෝ,ඇහට කඳුලක් ගෙනාව.

මෙවැනි නිර්මාන තව තවත් අප අතරට ගේන්න ඔබට ජය පතනවා හදවතින්ම.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අගේ ඇති නිර්මාණයක් ඩීන් සොයුර.... ඔබ අද තාක්ෂණයෙන් මඳක් බැහැර වුණත් එහි සුව්ඳත් මිනිස්කමේ සුවඳත් කැටිවුණු අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ නිර්මාණය දකින්නේ. ජය පතමි...
බොහෝම ස්තුතියි සොයුර ඔබේ ඇගයීමට හා වටිනා අදහස්වලට.

ඇත්තෙන්ම මෙය කලක සිට තිබුණ අදහසක්. සමාජයෙ අගේ කලයුතු තැන් මතුකර පෙන්වන්න ගත් උත්සාහයක්. කවිපියසේ මෙන්ම බ්ලොග් හිදී නිර්මාණය ලද ප්‍රතිචාර්යයන් ලොකු දහිරියක්. මෙවන් තවත් චරිත ගනනාවක් මුල් කරගත් නිර්මාණ කිහිපයක් ගෙන එන්න අදහස.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
thanx machan ...as dekata kandulutha awa umba man gana liyala thiyana widiha dakkahama :p
සන්තෝසයි මෙ නමින් කෙනෙක් හිටපු එක ගැන.
ඒත් දුකයි ඇස් තෙත්වුනා නම්.
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අගේ ඇති නිර්මාණයක් ඩීන් සොයුර.... ඔබ අද තාක්ෂණයෙන් මඳක් බැහැර වුණත් එහි සුව්ඳත් මිනිස්කමේ සුවඳත් කැටිවුණු අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ නිර්මාණය දකින්නේ. ජය පතමි...
අප සමාජයේ තවමත් ජීවත් වෙන මෙවන් චරිතවල අගය ගෙනහැර දැක්වීම මගේ අදහස විය.

බොහෝම ස්තුතියි ඔබේ අගනා සටහනට හා ඇගයීමට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔය වගේ මිනිසුන් මමත් දැක තිබෙනවා දකිමින් ඉන්නවා.
ඇත්තටම ඔවුන් අපෙ කාලයෙ වීරයන්.

හැමදාමත් වගේ සහෝගෙන් කාලයට ගැලපෙන අපුරු නිර්මානයක්
තම නංගිලා මල්ලිලා වෙනුවෙන් ජීවිතය පුදන අයියලා අක්කලා ඕනතරම්. ඔබත් මෙවැන්නන් අනන්තව දැක ඇති. අපි රටින් බැහැරව ගෙවන ජීවිතයෙ ලැබෙන කටුක අත්දැකීම එයයි.

ඔබේ සටහනට හා ඇගයීමට බොහෝම ස්තුතියි.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තමන් ගැන නොසිතා මුලු දිවියම කැපකොට ජීවිතයකට හෝ පවුලකට යෝධ හයිය ගෙනෙනා නොසැලෙන සිත් ඇති මෙවන් උදාර චරිත වන්දනා මාන කල යුතු වෙමු..

නොපෙනෙනා දෙවියන් යදිනා මිනිසුන් උදේ හවා දෙපා නැමඳ වන්දනා මාන කල යුත්තේ මෙවන් දිරිය සොයුරන්මය..

ඔබේ තාක්ෂණය හා බැඳි වෙනත්ම ආරක් ගත් නිර්මාන අතරේ ඔබ විසින් සමාජයට මුදා හල මේ යථාර්තවාදී සැබෑ දිරිය සොයුරාගේ නිර්මානය ඔබ කවි මගේ නිම්වලලු පුළුල් කල ප්‍රබල සන්ධිස්ථානයක්ම බව නොකියාම බැරිය..

ඔබට ජය සොයුර...

මෙ නිර්මාණය කලක ඉඳන් හිතේ තිබූ අදහසක්. මෙවන් කුරිරු පරිසරයක එකිනෙකා කරන කැප කිරීම් හා බැඳුනු මනුස්සකමේ මහිමය ගෙනහැර දක්වන්න අදහස වුනේ. ඒත් විවිධ කාලීන මාතෘකා නිසා මෙ නිර්මාණය ප්‍රමාද වුනා.

මෙවන් කතාවස්තූන් කිහිපයක් ඇත, ඉදිරියේ දී එකිනෙක ගෙනෙන්න අදහස් කරමි.

ඉතිං සොයුර, කවදත් වගේම දිරිගන්වන සටහන හා ඇගයීමට බොහෝම ස්තුතියි.