ලොක්ඩවුන් එකෙන් උන වාසි, අවාසි.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාසි:

    1) සුපුරුදු ගමන නවත්තලා හැමදෙයක් ගැනම අලුතෙන් හිතන්න ලොකු කාලයක් ලැබුනු නිසා ජීවිතේ කලින්ට වඩා ගොඩක් සරල වුනා.

    2) ඉගෙන ගන්න හිතන් හිටපු දේවල්වලින් ටිකක් ඉගෙන ගැනීමට ලැබීම.

    3) පොඩි එකත් එක්ක ගොඩක් සෙල්ලං කරන්න පුලුවන් වීම.

    අවාසි:

    1) පොඩි එකාට ඉස්කෝලෙන් ඔන්ලයින් ඉගැන්නුවත් පන්තියක උගන්නද්දි ලැබෙන අත්දැකීම ලබා දෙන්න බැරි වීම.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක්‌ හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්‌ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.

    නිකමට හිතලා බලපන්කෝ , ඔය වගේම වෙඩිමට දිනත් දාගෙන තියෙද්දි දාලා ගියාම. ගෙදරින් එන pressure එකයි ඔක්කොම එක්ක. ගිය සැරේ ඔය සීන් එක උනා. කොරෝනා අස්සෙ උනත් බලන්න යන් යන් කියලා අම්මලා වදදුන්නා ඒ මදිවට. ගෙදරවත් නොයා අන්තිමේ පෝන් එකෙන් කතා කරලා වැඩේ ෆිනිශ් කලා. (කොරෝනා තිබ්බ එකෙන් ඒ හොදේ උනා)
    හිතපන්කෝ මෙන්ටලිටි එක කොහොම තියෙන්න ඇතිද කියලා. ඇවිදින මල මිනියක් වගේ උනා. සීන් එකදන්න යාලුවෙක් හිටපු නිසා ශේප්. අවුරුදු 2 කට ආසන්නව නවත්තලා තිබ්බ බීම ආයේ පටන් ගත්තේ ඕක නිසා..

    මේ සැරේ අම්මලා ප්‍රොපෝසල් හොයනවා. කුනුහරුප. වෙලාවකට මරන් කන්න හිතෙනවා.ඕවා කතා කරද්දි.. ගෙදර ඉද්දිතියෙන ලොකුම අවාසිය ඕක. ඔය මගුල් නිසා තමා මන් ගෙදර යන්නත් අකමැති
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    අඩේ උඹත් මම වගේම එකෙක් තමයි. මාත් ගෙදර යන්න අකමැති ඔයා සීන් නිසා. මටත් proposal හොයන්න ආවා. මම එක පාරක් හොඳවයින් දෙකක් කිව්වා ආයේ මුකුත් අහන්න ආවේ නෑ.

    මගේ වැඩෙත් ගෙවල් වලින් කැමති වෙලා අපේ ගෙදර මිනිස්සු එයාලගේ ගෙදරත් ගිහින් එයාලගේ ගෙදර අයත් කැමති වෙලා මේ අවුරුද්ද අන්තිමට බඳින්න ඔක්කොම සෙට් වෙලා තිබ්බේ. හිකවෙලාම ගියා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    නිකමට හිතලා බලපන්කෝ , ඔය වගේම වෙඩිමට දිනත් දාගෙන තියෙද්දි දාලා ගියාම. ගෙදරින් එන pressure එකයි ඔක්කොම එක්ක. ගිය සැරේ ඔය සීන් එක උනා. කොරෝනා අස්සෙ උනත් බලන්න යන් යන් කියලා අම්මලා වදදුන්නා ඒ මදිවට. ගෙදරවත් නොයා අන්තිමේ පෝන් එකෙන් කතා කරලා වැඩේ ෆිනිශ් කලා. (කොරෝනා තිබ්බ එකෙන් ඒ හොදේ උනා)
    හිතපන්කෝ මෙන්ටලිටි එක කොහොම තියෙන්න ඇතිද කියලා. ඇවිදින මල මිනියක් වගේ උනා. සීන් එකදන්න යාලුවෙක් හිටපු නිසා ශේප්. අවුරුදු 2 කට ආසන්නව නවත්තලා තිබ්බ බීම ආයේ පටන් ගත්තේ ඕක නිසා..

    මේ සැරේ අම්මලා ප්‍රොපෝසල් හොයනවා. කුනුහරුප. වෙලාවකට මරන් කන්න හිතෙනවා.ඕවා කතා කරද්දි.. ගෙදර ඉද්දිතියෙන ලොකුම අවාසිය ඕක. ඔය මගුල් නිසා තමා මන් ගෙදර යන්නත් අකමැති
    mage jathiye thawath ekek :D man me awuruddatama dawas dekai gedara giye. geawal walin proposal balanna yan kiyala marenna hadenawa
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    නැහැ බන් මම කිසිම මත්ද්‍රව්‍යකට නැහැ.(අම්මට තාත්තට දෙයියන්ට පින්සිද්දවෙන්න)

    මට තිබ්බ බන් පෝර්න් සහ ෆැප් වලට අතාරගන්න බැරි පුරුද්දක්.මේ ගිය අවුරුදු 2 දී වගේ වැඩේ දරුණු වුනා.ගෙදරත් ඇතිවෙහ්ච කරදර හින්ද ඒවා හිතේ අමතක වෙන්නත් එක්ක ඔය side එකට ගියා වැඩිවුනා.අන්තිමට මටම තේරුනා ඇබ්බැහි වෙලා බව.
    සෑහෙන්න ට්‍රයි කරා නවත්තගන්න.හරිගියේම නැහැ.අන්තිමට ED වගේ වෙන්න ගත්තා ඇඟත් දුර්වල වෙලා සැහෙන්න.නිදිමරණ එකත් වැඩියි.
    ED වගේ කියල තේරිච්ච ගමන් මන් වැඩ ඔක්කොම නවත්තල හොදට කලපනා කරලා ඔක්කොම නවත්තල දැම්මා.
    මන් හිතන්නේ මන් සැරටම ඇබ්බැහි වෙලා නැතිව ඉන්න ඇති.සහ එකෙන් ගැලවෙන්න ගොඩක් කල් දැගලුවා

    ඔය කාරනා හින්ද මන් වැඩේ නවත්තුවට ලොකු ප්‍රශ්නයක් වුනේ නැහැ.මුල් කාලේ ගේම් ගැහුවා ටිකක් දැන් මුකුත් ඕනේ නැහැ චිල් එකේ ඉන්න පුළුවන්.
    ප්‍රදානම දේ ඔලුව නිදහස් බන්.අනිත් වැඩ වලට ෆෝකස් කරගන්න ලේසි.
    තාම නිකන් මන්ඝ්ජග්ජන් ගතියක් තියෙනව ඔලුවේ එකප්‍රට ක්ෂණික නුඩ්ල්ස් වගේ න්වත්තුව හින්දා.
    ඒක ගානක් නැ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ගෙදර ඉඳන් වැඩ කරල දැන් බොස් සෙනසුරාදා ඉරිදද් වැඩ කියනව. පොර සතියෙ දවස්වල අනික් උන්ට නැතිව තියෙද්දිත් මට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන නිසා නරකක් කියන්නත් බැහැ. නමුත් දැන් බැඳල නිසා පහසු නෑ දවසම මැෂින් ඒකට වෙලා ඉන්නෙක
    උබ ටේලර් කෙනෙක් ද
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,816
    113
    Home Sweet Home
    current na kiyanna bari da ? සෙනසුරාදා ඉරිදද්