හම්බවෙන්න නැති එකනම් මොකක් හරි කියමුකෝ. Corona අස්සේ අවුරුදු 8ක් හිටපු කෙල්ල බූට් එක තිබ්බම කොහොමද ආතල් එක. මට උනා අප්‍රේල් මාසේ. බාර් වහල ගේ අස්සේ හිරවෙලා බොන්නත් නෑ කියන්න කතා කරන්න එකෙකුත් නෑ හිතපන්කෝ ආතල් එක. අම්මෝ ඒ දවස් වල කොහොමද ජිවත් උනේ කියලවත් මතක නෑ බං දැන් නම්. පලවෙනි ලොක්ඩවුන් එක ඉවර වෙලා බෝඩිමට ගියපු පලවෙනි දවසෙම කරේ ඔක්කොම ඇරියස් අල්ලලා නැති වෙන්න බීපු එක.
නිකමට හිතලා බලපන්කෝ , ඔය වගේම වෙඩිමට දිනත් දාගෙන තියෙද්දි දාලා ගියාම. ගෙදරින් එන pressure එකයි ඔක්කොම එක්ක. ගිය සැරේ ඔය සීන් එක උනා. කොරෝනා අස්සෙ උනත් බලන්න යන් යන් කියලා අම්මලා වදදුන්නා ඒ මදිවට. ගෙදරවත් නොයා අන්තිමේ පෝන් එකෙන් කතා කරලා වැඩේ ෆිනිශ් කලා. (කොරෝනා තිබ්බ එකෙන් ඒ හොදේ උනා)
හිතපන්කෝ මෙන්ටලිටි එක කොහොම තියෙන්න ඇතිද කියලා. ඇවිදින මල මිනියක් වගේ උනා. සීන් එකදන්න යාලුවෙක් හිටපු නිසා ශේප්. අවුරුදු 2 කට ආසන්නව නවත්තලා තිබ්බ බීම ආයේ පටන් ගත්තේ ඕක නිසා..
මේ සැරේ අම්මලා ප්‍රොපෝසල් හොයනවා. කුනුහරුප. වෙලාවකට මරන් කන්න හිතෙනවා.ඕවා කතා කරද්දි.. ගෙදර ඉද්දිතියෙන ලොකුම අවාසිය ඕක. ඔය මගුල් නිසා තමා මන් ගෙදර යන්නත් අකමැති
mage jathiye thawath ekekනිකමට හිතලා බලපන්කෝ , ඔය වගේම වෙඩිමට දිනත් දාගෙන තියෙද්දි දාලා ගියාම. ගෙදරින් එන pressure එකයි ඔක්කොම එක්ක. ගිය සැරේ ඔය සීන් එක උනා. කොරෝනා අස්සෙ උනත් බලන්න යන් යන් කියලා අම්මලා වදදුන්නා ඒ මදිවට. ගෙදරවත් නොයා අන්තිමේ පෝන් එකෙන් කතා කරලා වැඩේ ෆිනිශ් කලා. (කොරෝනා තිබ්බ එකෙන් ඒ හොදේ උනා)
හිතපන්කෝ මෙන්ටලිටි එක කොහොම තියෙන්න ඇතිද කියලා. ඇවිදින මල මිනියක් වගේ උනා. සීන් එකදන්න යාලුවෙක් හිටපු නිසා ශේප්. අවුරුදු 2 කට ආසන්නව නවත්තලා තිබ්බ බීම ආයේ පටන් ගත්තේ ඕක නිසා..
මේ සැරේ අම්මලා ප්‍රොපෝසල් හොයනවා. කුනුහරුප. වෙලාවකට මරන් කන්න හිතෙනවා.ඕවා කතා කරද්දි.. ගෙදර ඉද්දිතියෙන ලොකුම අවාසිය ඕක. ඔය මගුල් නිසා තමා මන් ගෙදර යන්නත් අකමැති
man me awuruddatama dawas dekai gedara giye. geawal walin proposal balanna yan kiyala marenna hadenawaCiga??
උබ ටේලර් කෙනෙක් දගෙදර ඉඳන් වැඩ කරල දැන් බොස් සෙනසුරාදා ඉරිදද් වැඩ කියනව. පොර සතියෙ දවස්වල අනික් උන්ට නැතිව තියෙද්දිත් මට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන නිසා නරකක් කියන්නත් බැහැ. නමුත් දැන් බැඳල නිසා පහසු නෑ දවසම මැෂින් ඒකට වෙලා ඉන්නෙක

ගෙදර ඉඳන් වැඩ කරල දැන් බොස් සෙනසුරාදා ඉරිදද් වැඩ කියනව. පොර සතියෙ දවස්වල අනික් උන්ට නැතිව තියෙද්දිත් මට ගෙදර ඉඳන් වැඩ කරන්න දෙන නිසා නරකක් කියන්නත් බැහැ. නමුත් දැන් බැඳල නිසා පහසු නෑ දවසම මැෂින් ඒකට වෙලා ඉන්නෙක