ලොක්ඩවුන් කාලය දීර්ඝ කරනවා ද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    nia long goodbye GIF by Bounce
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔහොම දහය , විස්ස වහල වැඩක් නෑ :rolleyes2:
    දවස් 50ක් වගේ වහල දාන්න ඕන, වහනව නන්, කොරෝන නැත්තටම නැති වෙලා යන්න
    කොහේ නැති වෙන්නද බං..... පාරේ නැත්තේ නැව් විතරයි......!!
     
    • Haha
    Reactions: KDH and Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    දෙසැම්බර් 31 වෙනකං දික් කොරන කතාවක් තීනවා තාම කන්ෆර්ම් නෑ (මාසෙකට දවසක් දෙකක් ලිහිල් කරනව)
    පිස්සුද හුප්තෝ... වහනකොට හිටියේ වෙන දිහාවක අරිනකොට ඉන්නේ වෙන දිහාවක වගේ තියෙයි... 😣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Sarcasm ban, dawas 50k wahanna puluwannda , anika ehema nathi wenne nane virus eka :p
    සිරාවටම එහෙම පුලුවන් කියල හිතන් ඉන්න සෙට් එකක් ඉන්නවා, සතියක් ගෙට වෙලා ඉන්න බැරි උනාට.
     
    • Haha
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    රට වසා තැබෙන කාල සීමාව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    LfWM7aF.jpeg


    කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් විවිධ පාර්ශව රැසක් රටවසා දමන ලෙස කළ ඉල්ලීම් හමුවේ, දින 10ක කාලයක් සඳහා රට වසා දැමීමට ඉකුත් සිකුරාදා (අගෝස්තු 20) රජය කටයුතු කළේය.

    ඒ අනුව, අගෝස්තු 30 වන දා දක්වා රට වසා තැබෙනු ඇත.

    කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින වසංගත තත්ත්වය පාලනය කිරීමට නම්, තවත් දින 10කින් ඇඳිරි නීතිය දීර්ඝ කළ යුතු බවය.

    ඔහු පෙන්වා දුන්නේ, වසංගතය පාලනය කිරීම සඳහා එන්නත්කරණය ප්‍රමාණවත් නොවන බවත් සංචරණ සීමා අත්‍යවශ්‍ය බවත් ය.

    මේක ලොක්ඩවුන් එකක් නෙවෙයි. වැඩට යන එකාට පුලුවන්. ඒ නිසා මෙක දිග් කලා කියලත් වැඩක් නැ
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    man eeye pharmacy giya... paare naththe policiyen witarai ban... wenada inna set ekawath na
    සිරා කතාව.පොලීසියෙන් ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නව.යකො වෙනද ඉන්න ට්‍රැෆික් එකාවත් නෑ. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ai ban ee.. hethuwak hethaganna amaruine
    කිසිම දෙයක් හරිහමන් සැලසුමක් නැතුව කලාම එහෙම වෙනව කියල බන් මට හිතෙන්නෙ.පොලීසියෙ උන්ටත් එපා වෙලා ඇති.කලින් සැරේ කර්ෆිව් දවස් වල යද්දි මාව නැවැත්තුව පොලිසියෙන්.මම ලියුම්,ලයිසන් එලියට ගන්න හදද්දි පොර කියනව,ඕව ගන්න ඕන නෑ මහත්තය,නැති මිනිහෙක් එන්නෙ නෑනෙ කියල.පැය බාගයක් කියෙව්ව එතන.ටිකක් වෙලා යද්දි අනිත් පොලිස් ඩයල් ටිකත් වටවෙලා කියෙව්ව.තීරණයක් ගනිද්දි යම් සැලසුමක් තියෙන්න එපැයි.කොහොමද ගලාගෙන යන්නෙ කියල.
     

    Amara_amare

    Junior member
  • Jan 15, 2018
    63
    21
    8
    Alawwa
    ජනතාව එකතුවෙලා නගර වහගන්නකොට රජයේ සායම විලි ලැජ්ජාව වසා ගැනීමට රට වැහුවා මිස ජනතාවට ආදරෙන් රෝගය මැඩ පැවැත්වීමට කළ කාර්යයක් නොවේ.මේ ආකාරයට අවුරුද්දක් වැසුවත් වැඩක් නෑ.මිනිස්සු රැකියා වෙනුවෙන් මහ මග.
     
    • Like
    Reactions: Solo Rider