මේ කාලෙ බලපන් ඉස්පිරිතාලේ ටිකට් කපන ලෙඩ්ඩු පට්ට අකමැතියි ගෙදර යන්න. ඇයි හද්ද ඩොටේ ඉන්න කට්ටිය එහෙම යන්න පාරෙ බස් එකක්වත් නැති නිසා යන්නෙ නෑ මිනිස්සු. මිනිස්සු ඉතින් අසරන වෙනව ඒ වෙලාවට. ගෙවල් වල මිනිස්සු ඉතින් වාහන හොයාගෙන එන්න ඕන එක්කන් යන්න.
පියා මේ යන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නෙ.පියා මොකද කියන්නේ? ගෙදර යන්න බැරිලුද?
දන්නෙ නෑ බන්.තැපැල් සේවාව වැඩද?
ada ticket kapan nethi line ekakd tyenne?පියා මේ යන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නෙ.
දන්නෙ නෑ බන්.
------ Post added on Jun 3, 2021 at 3:39 PM
කපනව කිව්ව බන් මේ තුවාලෙට බෙහෙත් දානකන් ඉන්නෙ. තාම නෑනෙ. එහෙන් පියාට කක්කා යනව. දැන් දෙපාරක් අස් කලා. තුන් වෙනි පාරත් අස් කරන්න ඕන දැන්.ada ticket kapan nethi line ekakd tyenne?
ඩොකී සෙෙට් උනේේ නැද්ද ?කපනව කිව්ව බන් මේ තුවාලෙට බෙහෙත් දානකන් ඉන්නෙ. තාම නෑනෙ. එහෙන් පියාට කක්කා යනව. දැන් දෙපාරක් අස් කලා. තුන් වෙනි පාරත් අස් කරන්න ඕන දැන්.
මොන ඩොකියොද. මම මේ යන්නෙ කීයටද බලාගෙන ඉන්නෙ.ඩොකී සෙෙට් උනේේ නැද්ද ?
අර්ශශ ද, දැන්ම බෙහෙත් කරගන්න පුලුවන් නන් හොදයි ඒකටතකපනව කිව්ව බන් මේ තුවාලෙට බෙහෙත් දානකන් ඉන්නෙ. තාම නෑනෙ. එහෙන් පියාට කක්කා යනව. දැන් දෙපාරක් අස් කලා. තුන් වෙනි පාරත් අස් කරන්න ඕන දැන්.
උඹ කරාපිටියෙ ඉඳන්ද කිලෝමීටර් දෙකමම නම් ගෙදර ආවා 2km නිසා. මනුස්සයෙක් කරාපිටියට ආවා MRI එකක් ගන්න වාහනයක් අරගෙන. පොර ආවට පස්සෙ දවස් දෙකකින් ස්ට්රයික් එක. වෝඩ් එකෙන් කිව්ව කරගෙනම යන්න කියල ඌ ගියාද කොහේ කරන්නෙ නැතුව.![]()
පියා මේ යන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නෙ.