ලොක්ඩවුන් කාලේ නොදුටු පැති

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    මේ කාලෙ බලපන් ඉස්පිරිතාලේ ටිකට් කපන ලෙඩ්ඩු පට්ට අකමැතියි ගෙදර යන්න. ඇයි හද්ද ඩොටේ ඉන්න කට්ටිය එහෙම යන්න පාරෙ බස් එකක්වත් නැති නිසා යන්නෙ නෑ මිනිස්සු. මිනිස්සු ඉතින් අසරන වෙනව ඒ වෙලාවට. ගෙවල් වල මිනිස්සු ඉතින් වාහන හොයාගෙන එන්න ඕන එක්කන් යන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    දැන් ආවා විල්බැරෙක්කේ මයියොක්ක පුරෝගෙන වැස්සෙම මනුස්සයෙක්.අදුරුම කාලයක් ගෙවෙන්නේ.හැබැයි ඉස්සරහට තව අදුරු වෙයි වගේ
    FB_IMG_16227147125512350.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    පියා මොකද කියන්නේ? ගෙදර යන්න බැරිලුද?
    පියා මේ යන්නෙ කොයි වෙලේද කියල බලාගෙන ඉන්නෙ.

    තැපැල් සේවාව වැඩද?
    දන්නෙ නෑ බන්.
    ------ Post added on Jun 3, 2021 at 3:39 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,107
    113
    දෙහිවල
    වහපන් වහපන් කියලා කෑගහන තරම්, ඇරපන් ඇරපන් කියලා කෑගහන තරම් හැමෝගෙම කතාව මේ කොරෝන එක අස්සේ සුන්දර නැහැ
    සල්ලි තියෙන එකා, දෙයක් තියෙන එකා කොහෙන්හරි බේරෙනවා.

    හැබැයි ඉතින් එහෙම කියලා පාලනය නොකරත් බැහැ. පුළුවන් උදව්වක් කරගෙන ඉන්න තමයි තියෙන්නේ.

    අපි අරක්කු හොයනවා, ඒ අස්සේ බත් පතක් හොයාගන්න දහස් ගානක් මිනිස්සු කල්පනා කරනවා.

    හැම දෙකම දෙපැත්තක් තියෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    බස්, ලොරි, ත්‍රී වීල්, රෙන්ට් කාර්, ස්කූල් බස්, ලීස් ගෙවාගන්න බැරුව ගැරේජ් වල පස් වෙනව.

    බිස්නස් කාරයො බැංකු වල od පියවගන්න බැරුව එකවුන්ට් බෑන් වෙනව.

    කුළී වැඩ කරන අය වැස්සෙනුයි, කර්ෆිවු වලිනුයි දෙකෙන්ම බැටකනව.

    එහෙමයි කියල රට ඇරියොත්, ඉන්දියාව වගේ වෙනව.

    කරන්න දෙයක් නෑ ඉතිං පුලු පුලුවන් විදිහට ඉවසගෙන ඉන්න වෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    ada ticket kapan nethi line ekakd tyenne?
    කපනව කිව්ව බන් මේ තුවාලෙට බෙහෙත් දානකන් ඉන්නෙ. තාම නෑනෙ. එහෙන් පියාට කක්කා යනව. දැන් දෙපාරක් අස් කලා. තුන් වෙනි පාරත් අස් කරන්න ඕන දැන්.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,230
    2,416
    113
    Srilanka
    කපනව කිව්ව බන් මේ තුවාලෙට බෙහෙත් දානකන් ඉන්නෙ. තාම නෑනෙ. එහෙන් පියාට කක්කා යනව. දැන් දෙපාරක් අස් කලා. තුන් වෙනි පාරත් අස් කරන්න ඕන දැන්.
    ඩොකී සෙෙට් උනේේ නැද්ද ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    කපනව කිව්ව බන් මේ තුවාලෙට බෙහෙත් දානකන් ඉන්නෙ. තාම නෑනෙ. එහෙන් පියාට කක්කා යනව. දැන් දෙපාරක් අස් කලා. තුන් වෙනි පාරත් අස් කරන්න ඕන දැන්.
    අර්ශශ ද, දැන්ම බෙහෙත් කරගන්න පුලුවන් නන් හොදයි ඒකටත
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,298
    21,273
    113
    මම නම් ගෙදර ආවා 2km නිසා. මනුස්සයෙක් කරාපිටියට ආවා MRI එකක් ගන්න වාහනයක් අරගෙන. පොර ආවට පස්සෙ දවස් දෙකකින් ස්ට්‍රයික් එක. වෝඩ් එකෙන් කිව්ව කරගෙනම යන්න කියල ඌ ගියාද කොහේ කරන්නෙ නැතුව. 😐😐
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,110
    113
    34
    Kalutara
    මම නම් ගෙදර ආවා 2km නිසා. මනුස්සයෙක් කරාපිටියට ආවා MRI එකක් ගන්න වාහනයක් අරගෙන. පොර ආවට පස්සෙ දවස් දෙකකින් ස්ට්‍රයික් එක. වෝඩ් එකෙන් කිව්ව කරගෙනම යන්න කියල ඌ ගියාද කොහේ කරන්නෙ නැතුව. 😐😐
    උඹ කරාපිටියෙ ඉඳන්ද කිලෝමීටර් දෙක
     
    • Like
    Reactions: pathaleiretta

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    තාත්තාව පරිසමෙන් අරන් වරෙන් ගෙදර සහෝ. දැන් අවුලක් නැත්තම් එච්චරයි.

    තව ඉස්සරහට මීට වඩා අමාරු වෙයි. මුදල් ප්‍රශ්න එන කොට නිකන්ම මිනිස්සු ආත්මාර්ථකාමී වෙනවා. අනිත් එකාව තවත් පාගාගෙන හරි යන්න තමයි හදන්නේ. ඒවසීම නැති උනොත් ප්‍රශ්න තමයි.