සදුදා වෙනකම් එළියට බහින්න බෑ කියන්නෙ ඇත්තක් ද? කොවිඩ් 19 ශ්රී ලංකා පේජ් එකේ දාලා තිබුණා
මොකද්ද ඇත්ත කතාව?
මොකද්ද ඇත්ත කතාව?
heta Raamasan nisa dala
thiyenne.. shops wahannath one.. long weekend nisa minissu eliyata bahinawata dala athi
අද රෑ 11 ඉඳන් lockdown.ඒ කියන්නෙ අද මළාට එලියට යන්න බෑ ද? බැංකුවට යන්න ඕන සල්ලි ගන්නයි බඩු ගන්නයි![]()
lockdown, curfew නොකියා ඒ වගේම දුන්නා
නැත්නම් curfew කිවනම් ඕනේ ගොබ්බයෙක්ට තේරෙනවා,
කලින්ම කිවනේ කිසිම හේතුවකට රටම lockdown කරන නැහැ කියලා.
එක කෙලින් කියන්න බැරි කමට සංචරණ සිමා කියලා කිවා.
