ලොක්ඩවුන් ද?

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    සදුදා වෙනකම් එළියට බහින්න බෑ කියන්නෙ ඇත්තක් ද? කොවිඩ් 19 ශ්‍රී ලංකා පේජ් එකේ දාලා තිබුණා
    මොකද්ද ඇත්ත කතාව?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒ කියන්නෙ අද මළාට එලියට යන්න බෑ ද? බැංකුවට යන්න ඕන සල්ලි ගන්නයි බඩු ගන්නයි 😒
    අද රෑ 11 ඉඳන් lockdown. 🔒.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව්. කඩ සාප්පුත් වහනවා,

    Capture.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    lockdown, curfew නොකියා ඒ වගේම දුන්නා
    නැත්නම් curfew කිවනම් ඕනේ ගොබ්බයෙක්ට තේරෙනවා,
    කලින්ම කිවනේ කිසිම හේතුවකට රටම lockdown කරන නැහැ කියලා.
    එක කෙලින් කියන්න බැරි කමට සංචරණ සිමා කියලා කිවා.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    lockdown, curfew නොකියා ඒ වගේම දුන්නා
    නැත්නම් curfew කිවනම් ඕනේ ගොබ්බයෙක්ට තේරෙනවා,
    කලින්ම කිවනේ කිසිම හේතුවකට රටම lockdown කරන නැහැ කියලා.
    එක කෙලින් කියන්න බැරි කමට සංචරණ සිමා කියලා කිවා.
    :yes: :yes: :yes: