ලොක් ඩවුන්

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිංහලු දැන් තත්වේ එන්න එන්නම හොද නැහැ මුන් කොහේ කොහේ ගිහින්ද දන්නේ නැහැ ? බ්‍රන්ඩික්ස් සේවකයනට අමතරව ආශීර්ත්යන්ගේත් කොරෝනා හම්බවෙලා ? අර පැනලා ගිය කුඩ්ඩාට කොරෝනා කොහොමද ඇදුනේ කියලා දන්නේ නැහැ කියලා නිව්ස් එකක් දැක්කා

    තත්වේ මොකද්ද කියලා හරියට හොයාගන්න කම් සති දෙකකට ලොක් ඩවුන් එකට ගියොත් හොදයි වගේ ?
    කොච්චර කිව්වත් අපේ වුන් මාක්ස් දාන්නේ නැහැ ? පොලිසිය ප්‍රදාන තැන් වල විතරයි ඉන්නේ ? කන්ට්‍රක්ට් ට්‍රෙසින් වලට අමතරව ලොකු දෙයක් කරේ නැත්න්නම් සින්හලුට ඉන්දියා වගේ තමයි වෙන්නේ ????? එකොනමි බේරගන්න ගිහින් අන්තිමට බේරගන්න එකොනමි එකක් තියේද දන්නේ නැහැ ????

    අනිල් ජාසිංහට මොකද වුනේ මෙහෙම ඔලු මාරු කරන්නේ ඇයි ?
    මේක හරියට යුද්දේ දිනාගෙන එනකොට හමුදාපති සේනාක්න බ්‍රෙගදියර් ලා මාරු කරන්න යනවා වගේ වැඩක් .

    සිස්සතය අත්‍යවශ්‍ය දෙයක් ද බන් ? මේක හරි කල් දාන්න බැරිද තත්වේ හොයාගන්නකම් ??

    බඩු ලැබී ඇත

    screenshot_2020-10-08-09-39-36-220_com-google-android-apps-messaging-jpg.96040

    Dawas 2kata Kalin Lankawe eka eka Districts wala karapu Random Test walin Lankawe hama thanama 16k Covid Positive lu.
    View attachment 96040
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ශිෂ්‍යත්වේ නන් කලිනුත් දෙසැම්බර් වලට එහෙම මාරු කරලා තියෙනවා..al තමයි පරක්කු වුනාම කචල් වෙන්නේ.කපිලනේ ඉන්නේ පිස්සෙක් වගේ වැඩ කරන්නේ
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    aniwaryenma lockdown ekakata yanna wenawa.... economy ekata godak amaruy...eka atta...eth india wagew enna nodi beraganna one nam lockdown aniwaryay at least two weeks
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංහලු දැන් තත්වේ එන්න එන්නම හොද නැහැ මුන් කොහේ කොහේ ගිහින්ද දන්නේ නැහැ ? බ්‍රන්ඩික්ස් සේවකයනට අමතරව ආශීර්ත්යන්ගේත් කොරෝනා හම්බවෙලා ? අර පැනලා ගිය කුඩ්ඩාට කොරෝනා කොහොමද ඇදුනේ කියලා දන්නේ නැහැ කියලා නිව්ස් එකක් දැක්කා

    තත්වේ මොකද්ද කියලා හරියට හොයාගන්න කම් සති දෙකකට ලොක් ඩවුන් එකට ගියොත් හොදයි වගේ ?
    කොච්චර කිව්වත් අපේ වුන් මාක්ස් දාන්නේ නැහැ ? පොලිසිය ප්‍රදාන තැන් වල විතරයි ඉන්නේ ? කන්ට්‍රක්ට් ට්‍රෙසින් වලට අමතරව ලොකු දෙයක් කරේ නැත්න්නම් සින්හලුට ඉන්දියා වගේ තමයි වෙන්නේ ????? එකොනමි බේරගන්න ගිහින් අන්තිමට බේරගන්න එකොනමි එකක් තියේද දන්නේ නැහැ ????

    අනිල් ජාසිංහට මොකද වුනේ මෙහෙම ඔලු මාරු කරන්නේ ඇයි ?
    මේක හරියට යුද්දේ දිනාගෙන එනකොට හමුදාපති සේනාක්න බ්‍රෙගදියර් ලා මාරු කරන්න යනවා වගේ වැඩක් .

    සිස්සතය අත්‍යවශ්‍ය දෙයක් ද බන් ? මේක හරි කල් දාන්න බැරිද තත්වේ හොයාගන්නකම් ??
    ත්ගමන්ගේ ආරක්ෂාව තමන් හදා ගනින්...මේ පාර හැම පාරටම වඩා අවුල්...රජය වහන්නේ නැත්නම් උබලා හරි නිවාඩු දාලා ග්ගෙදර ඉදපල්ලා
     
    • Haha
    Reactions: dhanuka kumara

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,682
    113
    Gampaha
    අපිටනං දැනට කර්ෆිවු. ගෙවල් පැත්තෙ කීප දෙනෙක්ම අසනීප වෙලයි, නිරෝධායනයටයි ගෙනිච්ච.
    බඩුවක් ගන්න අහල පහල කඩේකටවත් යන්න බැරි තත්වයක් (බයක්) තියෙන්නෙ. පොසිටිවු කට්ටිය අපේ ටවුන් එකේ සැරිසරල තියෙනව (නිල නොලත් ආරංචි)

    මාවත් උස්සං ගියොත් ත්‍රෙඩ් එකක් දාන්නං "කොරෝනා අත්දැකීමක්" කියල
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වයසක අම්මා තත්තා ගැන අමතක කරලා තමයි ඉන්න වෙන්නේ ? ඉමියින් එක අවුල් ළමයි එහෙම හිටියොත් කොහොමද බන් ඉන්නේ ?
    ඇක්ටිව් කෙස් 10000 5000ක් වුනොත් අපිට දරගාන්න බැහැ ආර්තිකෙත් හබක් තමයි ඊට කලින් කරන දෙයක්

    ආණ්ඩුවේත් ලොකු ලීක් එකක් වෙලා තියෙනවා වගේ අර ෆෝල්ස් පොසිටුව් වුනු රුසියානු කාරයා හිටපු සෙට් එක නිරෝදානේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ රවුම් ගහලා නේ

    හොටෙල් හරියට කරන්නේ නැත්නම් ඒවාට ආමි එකෙන් දාන්න ඕනේ ? නීති කඩපු යට තදට ම නිතිය දෙන්න ඕනේ ?
    චන්දෙට කලින් කරපු විදියට නිතිය තිබුනානම් මෙහම අවුලක් වෙන්නේ නැහැ
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    අපිටනං දැනට කර්ෆිවු. ගෙවල් පැත්තෙ කීප දෙනෙක්ම අසනීප වෙලයි, නිරෝධායනයටයි ගෙනිච්ච.
    බඩුවක් ගන්න අහල පහල කඩේකටවත් යන්න බැරි තත්වයක් (බයක්) තියෙන්නෙ. පොසිටිවු කට්ටිය අපේ ටවුන් එකේ සැරිසරල තියෙනව (නිල නොලත් ආරංචි)

    මාවත් උස්සං ගියොත් ත්‍රෙඩ් එකක් දාන්නං "කොරෝනා අත්දැකීමක්" කියල
    koheda machan location
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම කලිනුත් මේක දැම්ම..lockdown කරන එක අපිට ආතල් එකක් උනාට එහෙම ආයේ කරන එකට මමනම් කෙමති නැහැ ..
    මම වැඩ කරන group එකේ 800 විතර වැඩ,මේ පාර වැහුවොත් අපි ඉවරයි..අපි company එකේ survey එකක්
    කළා lockdown එකකට යන්න උනොත් ඒකට කෙමතිද කියල..80% කෙමති නැහැ..ගෙවල් වල ඉදගෙන අම්මා තාත්ටතගේ සල්ලි වලින් නෙවයිනේ හැමෝම ජීවත් වෙන්නේ , වහපන් කියාලා කෑ ගැහුවට කොහොමද සල්ලි නැතිව ජීවත් වෙන්නේ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,156
    8,155
    113
    M-Town
    මම කලිනුත් මේක දැම්ම..lockdown කරන එක අපිට ආතල් එකක් උනාට එහෙම ආයේ කරන එකට මමනම් කෙමති නැහැ ..
    මම වැඩ කරන group එකේ 800 විතර වැඩ,මේ පාර වැහුවොත් අපි ඉවරයි..අපි company එකේ survey එකක්
    කළා lockdown එකකට යන්න උනොත් ඒකට කෙමතිද කියල..80% කෙමති නැහැ..ගෙවල් වල ඉදගෙන අම්මා තාත්ටතගේ සල්ලි වලින් නෙවයිනේ හැමෝම ජීවත් වෙන්නේ , වහපන් කියාලා කෑ ගැහුවට කොහොමද සල්ලි නැතිව ජීවත් වෙන්නේ
    Apitath okamai wenne
     
    • Love
    Reactions: dhanuka kumara

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නායකයො කැමති හරියට වැඩකරන අයට නෙවෙයි, තමන්ට ඕන විදියට වැඩ කරන අයට, ඒකයි ඔලු මාරු ඛරන්නෙ,
    අනිල් ජාසිංහ කොරොනා පාලනය ගැන කතා කරාට ස' ගෙ ඔලුවෙ වැඩ කරන්නෙ ඉකෝන් ටූල්. කොහොමත් ගොටාභය කියන්නෙ කිසිදෙයක් කියලා තේරුම් කරන්න බැරි හිතුවක්කාර මෝඩයෙක්. දැනට කියලා තියන කතාවල ඕන එකෙකුට ඒක තේරෙනවා සමහරු ලැජ්ජාවට නොතේරුනාට වගෙ ඉන්නවා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    සිංහලු දැන් තත්වේ එන්න එන්නම හොද නැහැ මුන් කොහේ කොහේ ගිහින්ද දන්නේ නැහැ ? බ්‍රන්ඩික්ස් සේවකයනට අමතරව ආශීර්ත්යන්ගේත් කොරෝනා හම්බවෙලා ? අර පැනලා ගිය කුඩ්ඩාට කොරෝනා කොහොමද ඇදුනේ කියලා දන්නේ නැහැ කියලා නිව්ස් එකක් දැක්කා

    තත්වේ මොකද්ද කියලා හරියට හොයාගන්න කම් සති දෙකකට ලොක් ඩවුන් එකට ගියොත් හොදයි වගේ ?
    කොච්චර කිව්වත් අපේ වුන් මාක්ස් දාන්නේ නැහැ ? පොලිසිය ප්‍රදාන තැන් වල විතරයි ඉන්නේ ? කන්ට්‍රක්ට් ට්‍රෙසින් වලට අමතරව ලොකු දෙයක් කරේ නැත්න්නම් සින්හලුට ඉන්දියා වගේ තමයි වෙන්නේ ????? එකොනමි බේරගන්න ගිහින් අන්තිමට බේරගන්න එකොනමි එකක් තියේද දන්නේ නැහැ ????

    අනිල් ජාසිංහට මොකද වුනේ මෙහෙම ඔලු මාරු කරන්නේ ඇයි ?
    මේක හරියට යුද්දේ දිනාගෙන එනකොට හමුදාපති සේනාක්න බ්‍රෙගදියර් ලා මාරු කරන්න යනවා වගේ වැඩක් .

    සිස්සතය අත්‍යවශ්‍ය දෙයක් ද බන් ? මේක හරි කල් දාන්න බැරිද තත්වේ හොයාගන්නකම් ??

    කොරෝනා හැදිලා දවස් 14 ක් නිරෝධායනය උනාම සර්ටි‍ෆිකේට් එකක් දෙනවලු.
    ඒක වටිනවා මචන් මාර විදිහට. :lol:
    ජොබ් එකකට ඉනටර්විව් ගියත් ලකුනු ගොඩක් වැටෙනවා. :lol:
    මොකද දැන් කොරෝනා හැදිලා නැති
    එවුන් සේරම සමාජයෙන් කොන් වෙන සීන් එකක් තියෙන්නේ. :baffled: :lol: