සිංහලු දැන් තත්වේ එන්න එන්නම හොද නැහැ මුන් කොහේ කොහේ ගිහින්ද දන්නේ නැහැ ? බ්‍රන්ඩික්ස් සේවකයනට අමතරව ආශීර්ත්යන්ගේත් කොරෝනා හම්බවෙලා ? අර පැනලා ගිය කුඩ්ඩාට කොරෝනා කොහොමද ඇදුනේ කියලා දන්නේ නැහැ කියලා නිව්ස් එකක් දැක්කා
තත්වේ මොකද්ද කියලා හරියට හොයාගන්න කම් සති දෙකකට ලොක් ඩවුන් එකට ගියොත් හොදයි වගේ ?
කොච්චර කිව්වත් අපේ වුන් මාක්ස් දාන්නේ නැහැ ? පොලිසිය ප්‍රදාන තැන් වල විතරයි ඉන්නේ ? කන්ට්‍රක්ට් ට්‍රෙසින් වලට අමතරව ලොකු දෙයක් කරේ නැත්න්නම් සින්හලුට ඉන්දියා වගේ තමයි වෙන්නේ ????? එකොනමි බේරගන්න ගිහින් අන්තිමට බේරගන්න එකොනමි එකක් තියේද දන්නේ නැහැ ????
අනිල් ජාසිංහට මොකද වුනේ මෙහෙම ඔලු මාරු කරන්නේ ඇයි ?
මේක හරියට යුද්දේ දිනාගෙන එනකොට හමුදාපති සේනාක්න බ්‍රෙගදියර් ලා මාරු කරන්න යනවා වගේ වැඩක් .
සිස්සතය අත්‍යවශ්‍ය දෙයක් ද බන් ? මේක හරි කල් දාන්න බැරිද තත්වේ හොයාගන්නකම් ??
බඩු ලැබී ඇත

Dawas 2kata Kalin Lankawe eka eka Districts wala karapu Random Test walin Lankawe hama thanama 16k Covid Positive lu.
View attachment 96040
Last edited: