Sad truth machan. Lockdown means economy eka iwarai. No lockdown means more patiens & situation will spread. Deken ekai thoraganna puluwan. Dekama badagena hitiyoth anthimata ekakwath naha
වයසක අම්මා තත්තා ගැන අමතක කරලා තමයි ඉන්න වෙන්නේ ? ඉමියින් එක අවුල් ළමයි එහෙම හිටියොත් කොහොමද බන් ඉන්නේ ?
ඇක්ටිව් කෙස් 10000 5000ක් වුනොත් අපිට දරගාන්න බැහැ ආර්තිකෙත් හබක් තමයි ඊට කලින් කරන දෙයක්
ආණ්ඩුවේත් ලොකු ලීක් එකක් වෙලා තියෙනවා වගේ අර ෆෝල්ස් පොසිටුව් වුනු රුසියානු කාරයා හිටපු සෙට් එක නිරෝදානේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ රවුම් ගහලා නේ
හොටෙල් හරියට කරන්නේ නැත්නම් ඒවාට ආමි එකෙන් දාන්න ඕනේ ? නීති කඩපු යට තදට ම නිතිය දෙන්න ඕනේ ?
චන්දෙට කලින් කරපු විදියට නිතිය තිබුනානම් මෙහම අවුලක් වෙන්නේ නැහැ

මම කලිනුත් මේක දැම්ම..lockdown කරන එක අපිට ආතල් එකක් උනාට එහෙම ආයේ කරන එකට මමනම් කෙමති නැහැ ..
මම වැඩ කරන group එකේ 800 විතර වැඩ,මේ පාර වැහුවොත් අපි ඉවරයි..අපි company එකේ survey එකක්
කළා lockdown එකකට යන්න උනොත් ඒකට කෙමතිද කියල..80% කෙමති නැහැ..ගෙවල් වල ඉදගෙන අම්මා තාත්ටතගේ සල්ලි වලින් නෙවයිනේ හැමෝම ජීවත් වෙන්නේ , වහපන් කියාලා කෑ ගැහුවට කොහොමද සල්ලි නැතිව ජීවත් වෙන්නේ

අර පැනලා ගිය කුඩ්ඩාට කොරෝනා කොහොමද ඇදුනේ කියලා දන්නේ නැහැ කියලා නිව්ස් එකක් දැක්කා
ඇයි බන් ඔය ගොඩක් අය පේපෑල් ගැනම කියන්නේ? ගොඩාක් සයිට් සපෝට් කරන හින්දද? වෙන ඇඩ්වාන්ටෙජ් එකක් තියනවද?පේපෑල් ඇක්ටිව් කරලා අපි ඔක්කොම රටින් සල්ලි ගෙන්නුව නැත්නම් ඩොලර් ගැන හිත හදාගමු.
ගම්පහට ගොඩක් කිට්ටුයි මචෝ...koheda machan location