ලොක් ඩවුන්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    වයසක අම්මා තත්තා ගැන අමතක කරලා තමයි ඉන්න වෙන්නේ ? ඉමියින් එක අවුල් ළමයි එහෙම හිටියොත් කොහොමද බන් ඉන්නේ ?
    ඇක්ටිව් කෙස් 10000 5000ක් වුනොත් අපිට දරගාන්න බැහැ ආර්තිකෙත් හබක් තමයි ඊට කලින් කරන දෙයක්

    ආණ්ඩුවේත් ලොකු ලීක් එකක් වෙලා තියෙනවා වගේ අර ෆෝල්ස් පොසිටුව් වුනු රුසියානු කාරයා හිටපු සෙට් එක නිරෝදානේ ඉන්නේ නැතුව එහෙ මෙහෙ රවුම් ගහලා නේ

    හොටෙල් හරියට කරන්නේ නැත්නම් ඒවාට ආමි එකෙන් දාන්න ඕනේ ? නීති කඩපු යට තදට ම නිතිය දෙන්න ඕනේ ?
    චන්දෙට කලින් කරපු විදියට නිතිය තිබුනානම් මෙහම අවුලක් වෙන්නේ නැහැ
    :yes:

    මම කලිනුත් මේක දැම්ම..lockdown කරන එක අපිට ආතල් එකක් උනාට එහෙම ආයේ කරන එකට මමනම් කෙමති නැහැ ..
    මම වැඩ කරන group එකේ 800 විතර වැඩ,මේ පාර වැහුවොත් අපි ඉවරයි..අපි company එකේ survey එකක්
    කළා lockdown එකකට යන්න උනොත් ඒකට කෙමතිද කියල..80% කෙමති නැහැ..ගෙවල් වල ඉදගෙන අම්මා තාත්ටතගේ සල්ලි වලින් නෙවයිනේ හැමෝම ජීවත් වෙන්නේ , වහපන් කියාලා කෑ ගැහුවට කොහොමද සල්ලි නැතිව ජීවත් වෙන්නේ
    :yes:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ලෝක ඩවුන් කරන නොකරන එක තීරණය කරන්න අපි ගාව ඩේට නැනේ. මේ පාර වැඩේ ටිකක් මන්දගාමී වගේ. උදා : මිනුවන්ගොඩ පලවෙනි රෝගියා හම්බ උනේ ඉරිදා ජ-ඇළ ට කදානට ඇදිරි නිතිය දන්නේ බදාදා එතකොට සාමාන්‍ය මිනිස්සු පිස්සු කෙලිනවා කියල නෙමෙයි ඇදිරි නිතිය දැම්මෙත්. මේ රිසක් එක ඉරිදා ඉදල තිබ්බ නමුත් එක අදුරගෙන ඇදිරිනීතිය දන්නේ බදාදා. අනික ඉසෙල්ලා සැරේ 1 ක් පොසිටිව් වෙලා 2000 ක් විතර උනා රට වහල තියලත්. මේද සැරේ 1000 ක් ඉදල කිදාහක් වෙයිද රට ඇරලා තියෙද්දී?

    අන්තිමට මිනිසුන්ට බැනල වැඩක් නෑ අර ගැනී පව් ඒකිට රටේ නැති කතන්දර හැදුව.

    අර පැනලා ගිය කුඩ්ඩාට කොරෝනා කොහොමද ඇදුනේ කියලා දන්නේ නැහැ කියලා නිව්ස් එකක් දැක්කා

    අර කුඩ්ඩ ව කවුන්ට් වල නෑ නේ ?. ඒ කියන්නේ වැඩේ තවත් එළියේ තියනවා වගේ නේ ???.

    දැන් විභාග කල් දන්නේ නැතුව කරන්න පුළුවන් නම් මොන මගුලටද ඉසෙල්ලා කල් දැම්මේ ? මෙච්චර + කේසස් තිබ්බේ නැනේ අගෝස්තු වල ?
     
    • Like
    Reactions: ryandok

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    පේපෑල් ඇක්ටිව් කරලා අපි ඔක්කොම රටින් සල්ලි ගෙන්නුව නැත්නම් ඩොලර් ගැන හිත හදාගමු.
    ඇයි බන් ඔය ගොඩක් අය පේපෑල් ගැනම කියන්නේ? ගොඩාක් සයිට් සපෝට් කරන හින්දද? වෙන ඇඩ්වාන්ටෙජ් එකක් තියනවද?
    මම නම් Skrill එකෙන් ගන්නේ 10 min වලින් අකවුන්ට් එකට වැටෙනවා fee නම් ටිකක් වැඩියි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොක් ඩවුන් කලොත් ආර්ථිකය වෑටෙනවා. ඒත් ලොක් ඩවුන් නොකර ඉදලා ලෙඩ්ඩු වෑඩි වුනොත් කොහොමත් රට වෑටෙනවා. ලොකුම ප්‍රශ්නේ ලෙඩ්ඩු මිසින් වෙච්ච එක. ලන්කාවේ එවුන් කොහොමත් එහෙමයි. ආත්මාර්තකාමී එවුන්නේ. ඔක්කොටම එහා මීඩියා කාරයෝ. උන් ලෙඩ්ඩුන්ගේ පස්සේන් දුවනවා පාහර බල්ලෝ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

    ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බලප‍්‍රදේශ කිහිපයකට ඇදිරි නීතිය පැනවීමත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹුණා.

    මේ හේතුවෙන් සහල්, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැුසක හිඟයක් පවතින බව ප‍්‍රදේශ රැුසකින් වාර්තා වුණා. ඒ පිළිබද නෙත් නිවුස් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් කරුණු විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    koheda machan location
    ගම්පහට ගොඩක් කිට්ටුයි මචෝ...
    අද උදේ වෙනකොට බස් දෙකක සෙනග නිරෝධායනයට ගෙනිහින්. (නිල නොලත් ආරංචි)
     
    Last edited:
    • Like
    Reactions: UKKU PUTHA and NRTG