ලොකුම බොරුව මොකක්ද ?

Status
Not open for further replies.

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ලොකුම බොරුව මොකක්ද ?

    අපි හැමෝම වගේ බොරු කියනවා නේ එහෙම නැති අය ඉන්නවනම් පුදුමයි :lol: ජීවිතේ එකම සැරයක් හරි බොරුවක් කියලා ඇතිනේ .. ගුරුවරුන්ට,පොලීසියට ,අම්මා,තාත්තා,පෙම්වතියට,බිරදට,ඔෆිස් එකේ බොසාට,
    ඉතින් ඒ වගේ ඔයාලා ජීවිතේ කාට හරි කියපු ලොකුම බොරුව මොකක්ද ?
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    බකුනා;16651336 said:
    අපි හැමෝම වගේ බොරු කියනවා නේ එහෙම නැති අය ඉන්නවනම් පුදුමයි :lol: ජීවිතේ එකම සැරයක් හරි බොරුවක් කියලා ඇතිනේ .. ගුරුවරුන්ට,පොලීසියට ,අම්මා,තාත්තා,පෙම්වතියට,බිරදට,ඔෆිස් එකේ බොසාට,
    ඉතින් ඒ වගේ ඔයාලා ජීවිතේ කාට හරි කියපු ලොකුම බොරුව මොකක්ද ?
    බොහෝ දුරට නැත
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම නම් කියපු ලොකුම බොරුව අපේ ආච්චි මලා කියන එක තමයි ස්කෝලේ යන කාලේ පන්තිබාර ටීචර්ට කියලා තියනවා දවස් දෙක තුනක් ස්කොලේ ගියේ නැති උනාම ඒ උනාට ආච්චි තාම ජීවත් වෙනවා :lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    බකුනා;16651375 said:
    මම නම් කියපු ලොකුම බොරුව අපේ ආච්චි මලා කියන එක තමයි ස්කෝලේ යන කාලේ පන්තිබාර ටීචර්ට කියලා තියනවා දවස් දෙක තුනක් ස්කොලේ ගියේ නැති උනාම ඒ උනාට ආච්චි තාම ජීවත් වෙනවා :lol:
    Ane Uba Wage Un Bn..... :lol::lol:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මම කරපු බොරුව නම් මතක නෑ..අපේ නැඟී කරපු බොරුවක් මතකයි..

    ඒ කාලේ එය එයාගේ ඉස්කෝලේ යාළුවන්ට කියල අපේ ගේ තට්ටු ගානක් උසයි..එකේ පිටිපස්සේ තනිකරම මිදී වැල්..ඊට එහා පැත්තේ ස්විම්මින් පුල් එක කියල..:lol::lol::lol:

    නංගිලා සෙට් එක දවසක් වට කරගෙන මගෙන් ගේ ගැන එහුව බන්..වස නෝන්ඩිය..:lol::lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,018
    9,351
    113
    Microsoft
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මම කරපු බොරුව නම් මතක නෑ..අපේ නැඟී කරපු බොරුවක් මතකයි..

    ඒ කාලේ එය එයාගේ ඉස්කෝලේ යාළුවන්ට කියල අපේ ගේ තට්ටු ගානක් උසයි..එකේ පිටිපස්සේ තනිකරම මිදී වැල්..ඊට එහා පැත්තේ ස්විම්මින් පුල් එක කියල..:lol::lol::lol:

    නංගිලා සෙට් එක දවසක් වට කරගෙන මගෙන් ගේ ගැන එහුව බන්..වස නෝන්ඩිය..:lol::lol:

    :lol: පොඩි කාලේ අපේ ඉස්කෝලෙත් ඔහොම එකෙක් හිටියා ඌ අපිට කියල තිබ්බෙ උගේ ගේ තට්ටු දෙකයි කියල :rolleyes: කොහොමහරි අපිට මුගේ ගේ ළඟ තිබ්බ ශිෂ්‍යත්ව පන්තියකට යන්න සෙට් උනා. වැඩේ මාට්ටු වෙන නිසා මූ පස්සේ බොහොම දුකින් කිව්ව ගෙදර ප්ලෑන් එකේ අව්ලක් වෙලා ගේ කඩලා තනි තට්ටුවට හැදුව කියල :dull: තේරෙන්නේ නෑනෙ බං අපිත් අනේ පව් කියල උගේ කතාව අහන් හිටිය :(
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බකුනා;16651636 said:
    කියහන්න බලන්න අපිටත් දැනගන්න

    කොමන් බොරු බං ඔක්කොම මල ගේක ගියා කියනවා, උන හැදිලා එන්න විදිහක් නෑ කියනවා, මගදී බස් එක කැඩුන කියනවා ඔය වගේ ඒවා තමයි. මුල ඉඳන්ම මම උට පොඩ්ඩක් වත් කැමති නෑ බං ඒකමයි බොරු කිව්වෙ:no:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම හිතන්නේ මම ලොකු බොරු කියලා නෑ. නමුත් ඉස්සර පොඩි කාලේ දහම් පාසලේදි කෑම දෙන කොට ඒවා හංගගෙන තව ඉල්ලනවා දුන්නේ නෑ කියලා. ලොල් පස්සේ ටිකක් ලොකු වෙන කොට එහෙම කරේ නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම කියන බොරු මටවත් මතක නෑ එ තරමට බොරු කියනවා :lol:.හැබැයි කවදාව්ත් අම්මට නම් බොරු කියලා නෑ
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    :lol: පොඩි කාලේ අපේ ඉස්කෝලෙත් ඔහොම එකෙක් හිටියා ඌ අපිට කියල තිබ්බෙ උගේ ගේ තට්ටු දෙකයි කියල :rolleyes: කොහොමහරි අපිට මුගේ ගේ ළඟ තිබ්බ ශිෂ්‍යත්ව පන්තියකට යන්න සෙට් උනා. වැඩේ මාට්ටු වෙන නිසා මූ පස්සේ බොහොම දුකින් කිව්ව ගෙදර ප්ලෑන් එකේ අව්ලක් වෙලා ගේ කඩලා තනි තට්ටුවට හැදුව කියල :dull: තේරෙන්නේ නෑනෙ බං අපිත් අනේ පව් කියල උගේ කතාව අහන් හිටිය :(

    :lol::lol::lol::lol::lol::lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම කියන බොරු මටවත් මතක නෑ එ තරමට බොරු කියනවා :lol:.හැබැයි කවදාව්ත් අම්මට නම් බොරු කියලා නෑ

    එතකොට උබ අර එදා අවිස්සාවේල්ලේදි බඩුවක් දාගෙන කාමරයකට ගිහින් ගහලා පයිය වනකරගත්තම ඒකත් කිව්වද අම්මට අම්මේ මම බඩු ගහලා වන කරගත්තා කියලා? :shocked:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තාත්තට බොරු කියලා ‍තියෙනවා
    පවුලට බොරු කියලා තියෙනවා
    පවුලගේ දෙමව්පියන්ට බොරු කියලා තියෙනවා
    බොස්ට බොරු කියලා තියෙනවා
    කස්ටමර්ස් ලට බොරු කියලා තියෙනවා
    උබලටත් බොරු කියලා තියෙනවා :lol:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මම හිතන්නේ මම ලොකු බොරු කියලා නෑ. නමුත් ඉස්සර පොඩි කාලේ දහම් පාසලේදි කෑම දෙන කොට ඒවා හංගගෙන තව ඉල්ලනවා දුන්නේ නෑ කියලා. ලොල් පස්සේ ටිකක් ලොකු වෙන කොට එහෙම කරේ නෑ.

    ඒක නම් මහ පෙරේත බොරුවක් නේද :lol:
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    එතකොට උබ අර එදා අවිස්සාවේල්ලේදි බඩුවක් දාගෙන කාමරයකට ගිහින් ගහලා පයිය වනකරගත්තම ඒකත් කිව්වද අම්මට අම්මේ මම බඩු ගහලා වන කරගත්තා කියලා? :shocked:

    හිකිස් කොකිස් කිව්වලු .. බොරුවක් නොකියපු එ‍කෙක් නෑ බං මු රහත්වෙලා වෙන්න ඇති
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    එතකොට උබ අර එදා අවිස්සාවේල්ලේදි බඩුවක් දාගෙන කාමරයකට ගිහින් ගහලා පයිය වනකරගත්තම ඒකත් කිව්වද අම්මට අම්මේ මම බඩු ගහලා වන කරගත්තා කියලා? :shocked:

    eka gedarata cha une ne eka hinda ewa kiyanna une ne :no:
     
    Status
    Not open for further replies.