තාත්තට බොරු කියලා තියෙනවා
පවුලට බොරු කියලා තියෙනවා
පවුලගේ දෙමව්පියන්ට බොරු කියලා තියෙනවා
බොස්ට බොරු කියලා තියෙනවා
කස්ටමර්ස් ලට බොරු කියලා තියෙනවා
උබලටත් බොරු කියලා තියෙනවා![]()
කවදද බැන්දේ ? අර මේ ළගදි බැන්දා කියලා thread එක දැම්මේ සිරාවටමද?උබට පවුලකුත් ඉන්නවද?කවදද බැන්දේ ? අර මේ ළගදි බැන්දා කියලා thread එක දැම්මේ සිරාවටමද?

මම බොරු කියලා නෑ......![]()
අම්ම ආවම තමයි දන්නෙ සිද්ධිය. 
කියන ඕනම දෙයක් හිතේ හිරකරන් නැතුව කියනව සමහරක් දේවල් ඇර.
මම කියන බොරු මටවත් මතක නෑ එ තරමට බොරු කියනවා.හැබැයි කවදාව්ත් අම්මට නම් බොරු කියලා නෑ

එළකිරි කොල්ලෙක්;16651880 said:එක වසරෙදි ටීච ට කියල තිබුන තාත්තට Jackpot එක ඇදිල කියල. ටීච සෙක්ෂන් එකටම ගිහින් කියලා.අම්ම ආවම තමයි දන්නෙ සිද්ධිය.
පස්සෙ පස්සෙ අහුවෙන්නෙ නැතුව පොඩි පොඩි බොරු කිව්වා. බොරු කියන එක නැවතුනෙ එක පාරක් එස්කෝලෙ උගන්නන හාමුදුරු කෙනෙක් ට බොරුවක් කියලා සෙල්ලම් කරන්න ගියපු එක මගාරින්න. කෙලියෙ නැතෑ පස්සට වේවැලකින් කඳුලු බේරෙන්න. බලුම වැඩේ කියන්නෙ එකටම හිටපු එකෙක් පාවල දුන්නා. ඒත් එතනින් පස්සෙ ලඟක් වෙනකම් ම බොරු කිව්වෙ නෑ. දැන් කිව්වත් කියන්නෙ පොඩි බොරුවක්කියන ඕනම දෙයක් හිතේ හිරකරන් නැතුව කියනව සමහරක් දේවල් ඇර.
![]()



මම ටිකක් බොරු කියලා තියෙනවා බන්..
ලොකුව නං දාන්න ගිහින් නැ පොය්ය ගහලා..
හැබය් නශ් පුක වෙන්නම අපේ උන්ව ඇන්දුවේ මෙන්න මේ සින් එකේදී..ලොල්
මම සුනාමියෙන් පස්සේ අපේ පව්ලම ඕස්ට්‍රේලියා ගියා මචන්..ඔන්න ඉතින් මම රට යනවා කියලා නිව්ස් එක ගියාම අපේ සෙක්ෂන් එකේ දන්නේ නැති උනුත් ඇවිල්ලා ෆුක දෙනවා හිටු කියලා..
ඔන්න ඉතින් ඕම ඔඉම ගිහින් මාස 5,6 අවා කියපන්කො..දැන් මුන් අහනවා තෝ අපිට ගෙනාවේ මොනාද කියලා..මේ සුන්නලාට කිසි දෙයක් ගෙනාවේ නැ,හුගක් උන්ට චොකලට් දුන්නා තව එකෙක්ට අර මොක්කුද ටෝය්ස් වගයක් දුන්නා..
තව එකෙක් රබ හැලෙන්න බය්ට් කරා මම උට එම.පි 3 ප්ලේ කරන්න පුළුවන් ඔරලෝසුවක් ගෙනාව කියල..
හප්පේ උගේ සන්තෝසේ එක අහලා :ලොල්:
පස්සේ දැන් මු මේක ගෙන්න කියනවනේ..මන් මේක කල් දානවා අපේ තාත්තා සරය් බන් ඕවා ඉස්කෝලෙට ගෙනල්ලා අහු උනොත් මට ගහය්..අරකද මේකද කියලා ලොල්
පස්සේ පචේ කොහෙන්ද මාට්ටු උනා..එක මට්ටු වෙලා මම බය්ට් වෙච්ච ඒවා පලක් නැ
ඇහුවේ ක්යපු ලොකුම පචෙනේ..
ඔන්න කිවා එක
අරු බය්ට් වෙච්ච එක නං අහන්න දෙයක් නැ ලොල් බන්