ලොකුම බොරුව-EK අවුරුදු ක්‍රීඩා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මට මෙටන උබලත් එක්ක බොරු කිය කිය ඉන්න වෙලවක් නැහැ, මම යනව නිදා ගන්න. ටටා........
     
    jillbu

    Member
    Feb 19, 2011
    134
    25
    0
    මට මෙටන උබලත් එක්ක බොරු කිය කිය ඉන්න වෙලවක් නැහැ, මම යනව නිදා ගන්න. ටටා........

    හුටා.......:shocked::shocked:
    කියලවත් කරගන්න බැරුව හිටියේ.....:yes::yes: ලොකු උදව්වක්....
    :lol::lol::rofl:
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    ඔන්න මේකයි සින් එක එදා මහා මුසල දවසක් මොර සුරන වැස්ස එක පාරටම මට බල්ලා බුරන සද්දයක් ඇහුන ඒ ගමන මම ටෝච් එකත් අරන් ගියා මොකද
    බල්ලා බුරන්නේ කියල බලන්න බලනකොට තඩි නයෙක් පස්සේ මම නයට ගහන්න පොල්ලක් හොයන්න ගියා ටෝච් එක බිම තියල ඇවිල්ල බලනකොට
    නයා නැහැ මෙන්න බොලේ මම නයා කොහෙට ගියද බලනකොට ටෝච් එකත් අරන් නයා මාව හොයනවා

    මාර නයිනෙ ඔයා අරින්නෙ...:lol::lol: සිරා කතාව...:lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෝ කට්ටිය අලියට ඇහැ තියන්න එන්න......

    712623-an-elephant-s-back-side-close-up.jpg

    :eek::eek: :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මගේ බොරුවට ගහන්න බොරුවක් තම නැහැනේ:P
    එහෙම උනොත් තව කියන්නම්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Umba hithuwada api gonnu kiyala ah......
    Api nam Owata ahuwenne naa machan oya aliyage aha thiyenne anith paththene yakoo.... Hithan athi api gonnu kiyala.....
    Anith ewnta aha thiyanna bari unama Umbama Gift eka ganna neda hadanne....

    ඇහැ තියෙන පැත්තෙ ආයි ඇස් තියන්න ඔන්නෑනෙ.:eek::eek:
    ඇස් නැති තැනක එපැයි ඇහැ තියන්න.........:lol::lol:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මගේ බොරුවට ගහන්න බොරුවක් තම නැහැනේ:P
    එහෙම උනොත් තව කියන්නම්

    ewath boruda?.

    .

    .

    .

    .

    .

    Umbe naya ape gedara awa Umbawa Hoyanna kiyala....
    naya Umba gana kiwwe mehemai

    " elakiri eke Honda member kenek.... nama gayan .. id eka gayankuwait.... e kollage torch eka man gawa mama me e kollawa hoyanawa eka denna kiyala"

    Hari nam nayata thamai thagga denna one me wage sira Boru( red color eken) kiyanawata......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol:
    මාර නයිනෙ ඔයා අරින්නෙ...:lol::lol: සිරා කතාව...:lol::lol:
    ;)
    ewath boruda?.

    .

    .

    .

    .

    .

    Umbe naya ape gedara awa Umbawa Hoyanna kiyala....
    naya Umba gana kiwwe mehemai

    " elakiri eke Honda member kenek.... nama gayan .. id eka gayankuwait.... e kollage torch eka man gawa mama me e kollawa hoyanawa eka denna kiyala"

    Hari nam nayata thamai thagga denna one me wage sira Boru( red color eken) kiyanawata......
    :lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ewath boruda?.

    .

    .

    .

    .

    .

    Umbe naya ape gedara awa Umbawa Hoyanna kiyala....
    naya Umba gana kiwwe mehemai

    " elakiri eke Honda member kenek.... nama gayan .. id eka gayankuwait.... e kollage torch eka man gawa mama me e kollawa hoyanawa eka denna kiyala"

    Hari nam nayata thamai thagga denna one me wage sira Boru( red color eken) kiyanawata......

    ඒ උගේ නයා නෙවේ... ඒ මගෙ නයා... මම ඌව යැව්ව මොනා හරි උස්සන් වරෙන් කියල. එ මී හරකා light එකක් නැති torch එකක් උස්සන් ඇවිත්...