ඔහු නමින් ජේ. එච්. ජයවර්ධනයි...
ඔහු අපි මුලින් හදුනා ගත්තේ "රජ්ජුරුවෝ" ලෙසයි...
ඒ "මොණරතැන්න" ගුවන් විදුලි නාට්‍ය තුලින්.
ඉන්පසු ඔහු අපිට රූපවාහිනි මාධ්‍ය තුලින්ද හමු වුනා ඔබට මතක ඇති...
කලාකරුවකු යනු රටක සම්පතක්..
නමුත් එවන් කලා කරුවන්ගේ වටිනාකම රට'ට දැනෙන්නේ ඔවුන් අප හැර ගිය පසුයි..
ජේ.එච්. ජයවර්ධනයද එසේ අද අප අත් හැර ගොසින්...
කලාකරුවාණනි ඔබට නිවන් සුව අත් වේවා..!!!