ලොකු අයියලගෙ ප# ලොවන්න යන උන්ට හොද වැඩේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,806
    1
    51,710
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මොන හුත්තකටද බං එක එකාව ඔලුව උඩ තියාගන්නෙ. තමන්ගෙ ගමන තමන් යන්න හදනවා නෙමෙයි. මොකක් හරි ගේමක් ගහලා සල්ලි තියෙන එකෙක්ගෙ ගැත්තෙක් වගේ වහල් comments දදා හැමිනෙනවා. පුදුම මරි මෝඩ වහල්ලු ඉන්න රටක් මේක.

    මම මෙහෙම කියන්නෙ කුහක කමට නෙමෙයි. අපිට දෙයක් ගන්න තියෙනවා නම් ගමේ පාන් බයිසිකලය පදින මනුස්සා උනත් ඇති. ඕනිම මනුස්සයෙක්ගෙ හොඳක් තියෙනවා අපේ ජීවිතයට උගෙන් ගන්න. ඒක අරං පැත්තකට වෙනවා මිසක් ගැත්තෙක් වෙන්න ගියොත් අරූ කියන ඕනිම කතාවක් හිස් මුදුනින් පිළිගන්නවා. උදාහරණයකට බලපන් සමන්ත භද්‍ර හාමුදුරුවො. කියන 100%ම හරි නෑ. හැබැයි එයාගෙන් ගත යුත්තක් තියෙනවා.
    අන්න ඒක විතරයි ගන්න ඕනි. නැතුව ඕනිවට වඩා අදහන්න ගියොත් sorry.

    තව එකෙක් තමා සනිරෝ එකේ owner. පොර ඒ කාලේ සැරටම ගෝඨට දුන්නා. හැබැයි ඒ යකත් ඔය සමන්ත භද්‍ර හාමුදුරුවො වගේ තමයි. අක්කර ගානක වත්තක් අරං එළවලු වවලා පොඩි කකුල් කොටුවක් හදන් වෙනම ගේමක් ගහනවා. පෙලක් දවසට පොර හවසට shot එකක් දාලා හෙනම chill life එක. හැබැයි එහෙම කියලා ජන්දෙ කාලෙට ඌ කියන එකාට කතිරෙ ගහන්න තරමට ඔලුව උඩ තියාගන්න ගියොත් තමන්ට නොදැනි හිල බෝර් වීමක් වෙන්නේ.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය ග්රූප් එකේ වැඩිහරියක් ඉන්නෙ වර්ග දෙකයි.
    රඟාගෙන මොනව හරි ගේමක් ගහගන්න බලන් ඉන්න එවුන්
    උන්ට අහුවෙන්න බලන් ඉන්න එවුන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉතින් ඇයි බන් ඒකෙ එව්වා මේකේ දාන්නේ. අපිට කොහොමත් OE ල ලොකුත් නෑ වැඩකුත් නෑ

    වර්ණපාල තියරිය වැඩ
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1702188646202.jpg

    මොන හුත්තකටද බං එක එකාව ඔලුව උඩ තියාගන්නෙ. තමන්ගෙ ගමන තමන් යන්න හදනවා නෙමෙයි. මොකක් හරි ගේමක් ගහලා සල්ලි තියෙන එකෙක්ගෙ ගැත්තෙක් වගේ වහල් comments දදා හැමිනෙනවා. පුදුම මරි මෝඩ වහල්ලු ඉන්න රටක් මේක.

    මම මෙහෙම කියන්නෙ කුහක කමට නෙමෙයි. අපිට දෙයක් ගන්න තියෙනවා නම් ගමේ පාන් බයිසිකලය පදින මනුස්සා උනත් ඇති. ඕනිම මනුස්සයෙක්ගෙ හොඳක් තියෙනවා අපේ ජීවිතයට උගෙන් ගන්න. ඒක අරං පැත්තකට වෙනවා මිසක් ගැත්තෙක් වෙන්න ගියොත් අරූ කියන ඕනිම කතාවක් හිස් මුදුනින් පිළිගන්නවා. උදාහරණයකට බලපන් සමන්ත භද්‍ර හාමුදුරුවො. කියන 100%ම හරි නෑ. හැබැයි එයාගෙන් ගත යුත්තක් තියෙනවා.
    අන්න ඒක විතරයි ගන්න ඕනි. නැතුව ඕනිවට වඩා අදහන්න ගියොත් sorry.

    තව එකෙක් තමා සනිරෝ එකේ owner. පොර ඒ කාලේ සැරටම ගෝඨට දුන්නා. හැබැයි ඒ යකත් ඔය සමන්ත භද්‍ර හාමුදුරුවො වගේ තමයි. අක්කර ගානක වත්තක් අරං එළවලු වවලා පොඩි කකුල් කොටුවක් හදන් වෙනම ගේමක් ගහනවා. පෙලක් දවසට පොර හවසට shot එකක් දාලා හෙනම chill life එක. හැබැයි එහෙම කියලා ජන්දෙ කාලෙට ඌ කියන එකාට කතිරෙ ගහන්න තරමට ඔලුව උඩ තියාගන්න ගියොත් තමන්ට නොදැනි හිල බෝර් වීමක් වෙන්නේ.
    මහින්ද මායිත්තියත් රට බේරගත්තා
    ------ Post added on Dec 10, 2023 at 11:45 AM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113

    තව එකෙක් තමා සනිරෝ එකේ owner. පොර ඒ කාලේ සැරටම ගෝඨට දුන්නා. හැබැයි ඒ යකත් ඔය සමන්ත භද්‍ර හාමුදුරුවො වගේ තමයි. අක්කර ගානක වත්තක් අරං එළවලු වවලා පොඩි කකුල් කොටුවක් හදන් වෙනම ගේමක් ගහනවා. පෙලක් දවසට පොර හවසට shot එකක් දාලා හෙනම chill life එක. හැබැයි එහෙම කියලා ජන්දෙ කාලෙට ඌ කියන එකාට කතිරෙ ගහන්න තරමට ඔලුව උඩ තියාගන්න ගියොත් තමන්ට නොදැනි හිල බෝර් වීමක් වෙන්නේ.
    ඌ දැන් ඇමරිකාවෙ ටුවර් එකක් ගිහින් ලමයි බලන්න දැන් එහෙ කාර් පෙන්න පෙන්න අරවමේව පෙන්න පෙන්න විඩියෝ දානව...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,179
    1
    16,026
    113
    :rofl:ටිපිකල් මිට්ටො, වන්දනාමාන නොකර නින්ද යන්නෙ නැ මෙහෙ උන්ට