මොන හුත්තකටද බං එක එකාව ඔලුව උඩ තියාගන්නෙ. තමන්ගෙ ගමන තමන් යන්න හදනවා නෙමෙයි. මොකක් හරි ගේමක් ගහලා සල්ලි තියෙන එකෙක්ගෙ ගැත්තෙක් වගේ වහල් comments දදා හැමිනෙනවා. පුදුම මරි මෝඩ වහල්ලු ඉන්න රටක් මේක.
මම මෙහෙම කියන්නෙ කුහක කමට නෙමෙයි. අපිට දෙයක් ගන්න තියෙනවා නම් ගමේ පාන් බයිසිකලය පදින මනුස්සා උනත් ඇති. ඕනිම මනුස්සයෙක්ගෙ හොඳක් තියෙනවා අපේ ජීවිතයට උගෙන් ගන්න. ඒක අරං පැත්තකට වෙනවා මිසක් ගැත්තෙක් වෙන්න ගියොත් අරූ කියන ඕනිම කතාවක් හිස් මුදුනින් පිළිගන්නවා. උදාහරණයකට බලපන් සමන්ත භද්‍ර හාමුදුරුවො. කියන 100%ම හරි නෑ. හැබැයි එයාගෙන් ගත යුත්තක් තියෙනවා.
අන්න ඒක විතරයි ගන්න ඕනි. නැතුව ඕනිවට වඩා අදහන්න ගියොත් sorry.
තව එකෙක් තමා සනිරෝ එකේ owner. පොර ඒ කාලේ සැරටම ගෝඨට දුන්නා. හැබැයි ඒ යකත් ඔය සමන්ත භද්‍ර හාමුදුරුවො වගේ තමයි. අක්කර ගානක වත්තක් අරං එළවලු වවලා පොඩි කකුල් කොටුවක් හදන් වෙනම ගේමක් ගහනවා. පෙලක් දවසට පොර හවසට shot එකක් දාලා හෙනම chill life එක. හැබැයි එහෙම කියලා ජන්දෙ කාලෙට ඌ කියන එකාට කතිරෙ ගහන්න තරමට ඔලුව උඩ තියාගන්න ගියොත් තමන්ට නොදැනි හිල බෝර් වීමක් වෙන්නේ.