ලොකු අයියලගෙ ප# ලොවන්න යන උන්ට හොද වැඩේ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,857
    26,293
    113
    @lasankandy
    spit GIF
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113


    මහින්ද මායිත්තියත් රට බේරගත්තා
    ------ Post added on Dec 10, 2023 at 11:45 AM

    ඒ respect එක අදටත් තියෙනවා මචං. ගොඩක් උන් පොරට මැරියන් කිව්වට මම කියන්නේ නෑ. කියලත් නෑ. හැබැයි එහෙම කියලා ජන්දෙ දීලත් නෑ. දෙන්නෙත් නෑ. මම හැම වෙලේම කියන දෙයක්. අල්ලපු ගෙදර එකා ගෙදරට ආපු සර්පයා මරන්න උදව් කලා කියලා ගෙදර ගෑනිට ගහන්න දෙන්න බෑ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    ඔය ග්රූප් එකේ වැඩිහරියක් ඉන්නෙ වර්ග දෙකයි.
    රඟාගෙන මොනව හරි ගේමක් ගහගන්න බලන් ඉන්න එවුන්
    උන්ට අහුවෙන්න බලන් ඉන්න එවුන්
    Sira !
     
    • Like
    Reactions: hasithayad

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    mama oya group eke innwa,

    tika kalekata kalin ekema kenek wordpress kiyala denna free course ekak patan gaththa,
    eth session 2-3 kin passe karan aapu kena accident wuna kiyala nawathuna,
    passe session ekak withra kara,
    ehemmma
    hadapu whatsapp group ekath wada na
    mage nawathuna, wade.

    Youtube balan self learn karana eka thama hodama wade, passe mata therichcha hatiyata
    amathrwa udemy linkedin course salli walata hari aran karana eka.

    lokuwata publicity deela wda patan gathhtta ewa maga nawathinna chance eka sahena wadiyi specially lankawe wena dewal.
    lankawe aya karana paid courses uth ochchara thama,.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    😟 මම කාගෙවත් ටොපියකට අහු වෙලා නේ
    උබ නෙවේද ඔන්පන ලාසා අයියා එතකොට? 😮
    මම ඌ නෙවේ බන් මම එ වගේ නම තියෙන වෙන එකෙක් 😂

    මම අහිසකයෙක් නේ හැමොම මාව මෙශන් කරලා. ඇත්ත එකා හැන්ගිලා 😂
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    😟 මම කාගෙවත් ටොපියකට අහු වෙලා නේ

    මම ඌ නෙවේ බන් මම එ වගේ නම තියෙන වෙන එකෙක් 😂


    මම අහිසකයෙක් නේ හැමොම මාව මෙශන් කරලා. ඇත්ත එකා හැන්ගිලා 😂
    Ne ne. Umba thamai. Kandy walane inna lasantha. 😂😂
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Ara Madusanka kiyana eka wage shot eka dila tyennne... donnation walinui class walinui hamba karapuwa thama ithin..dan poddak election walata ready wenawa wage smell ekakut enawa..dammika pereralata ehema hettu wela