ලොකු උදව්වක් ඔනේ මචං..
මචං පොඩ්ඩක් දන්න අය කියනවද සබරගමුව campus එකේ තියනව ආගනණය හා තොරතුරු පද්ධති කියල 4 year degree 1ක් ඒ degree1ද හොද නැත්නම් Physical degree 1ද...... z එක අඩුයි සබරගමුව එකේ ... උබලගෙ අදහස් කියනවද මචං... ලොකු උදව්වක්.. ස්තුතියි.

Last edited: