MSc HELP Please..!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    උඹට කතාවක් කියන්නම් මොරටුවෙම අපේ බැච් වල හිටියා උඹ වගේම පොරක් හරිද. ඌත් Mechanical ..ඌටත් ඔය සොෆ්ට්වෙයාර් සීන් එක දරුනුවටම ගහල හිටියෙ,, ඌ ඩිග්‍රිය කරන අතරෙ කොලඹ BIT එක කරා පාට් ටයිම්.. අපි ආතල් ගනිද්දි ඌ කැන්ටින් එකෙ ලයිබ්‍රියෙ ලැප් දාගෙන සූ ගාල වැඩ, හෙන කැපවීමක් කරා, ඊට පස්සෙ කැම්පස් අවුට් වෙන කොට ඩිග්‍රි දෙකයි,, Virtusa එකෙ වැඩට ගියා. දැන් හොද තැනක ඉන්නවා වෙන කම්පැනියක.

    උත්සාහය කැපවිම තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ බන්, උඹේ ආසම දේ කරපන්,, කවදවට් උඹට මිකැනිකල් ජොබ් එකකට ගිහින් ඒ ජොබ් එක සැනසීමෙ කරන්න බෑ,,මොකද ඔලුවේ දුවන්නෙ අරක,, හැම වෙලේම.අත්දැකිමෙන් කියන්නෙ .


    ජය වේවා මචන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මචන් මම මේක ලියන්නේ ලොකු කණගාටුවක් එක්ක ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබදව....

    මම දැනට ලංකාවේ ලොකුම රජයේ විශ්ව විද්‍යාලයක Engineering Bsc Degree එකක් කරනවා 3rd Year. මම මචන් Mechanical Engineering කරන්නේ. මම Mechanical Engineering කරන්න තෝරගත්තේ ආසාවකට හෙම නෙවේ බං. මට ලකුණු නැති නිසා වෙන Option එකක් තිබ්බ නැති නිසා. මම පොඩි කාලෙ ඉදන් ආස කරේ Software Engineering පැත්තෙන් ඉස්සරහට යන්න. Campus එක ඇතුලෙ ලොකු තරගයක් තියෙනවා. ඒ නිසා හැමෝම තමන් කැමති Field එකට යන්න බැරි වෙනවා. ඒත් බං එහෙම කියලා මගේ Software පැත්තෙන් ඉස්සරහට යන හීනේ නවත්තන්න පුලුවන්ද බං...!

    මම හිතාගෙන ඉන්නේ BSc එක ඉවර කරලා Software Engineering පැත්තෙන් MSc එක කරන්න. මට මේ සම්බන්ධයෙන් දන්න අය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මට MSc එක කරන්න කොච්චර කාලයක් යනවද? මම MSc එක ගත්තට පස්සේ මගේ Recognition එක අලුතින් Passout වෙන එකෙක්ට වඩා අඩුයිද? මට එහෙම MSc එකක් තියෙනවනම් WS02, VIRTUSA වගේ IT companies වල වැඩ කරන්න පුලුවන් වෙයිද?

    මචන් අන්තිමට උඹලට අහන්න තියෙන්නේ මම මේ කරන්න හදන්නේ බොරු වැඩක්ද? මම අකමැත්තෙන්ම Mechanical පැත්තෙන් Job එකක් ජීවිත කාලෙම කරන්නද? නැත්නම් අවුරුදු දෙක තුනක පරක්කුවක් තියාගෙන මේ MSc එක කරන්නද? මම ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බං. ගෙදර මිනිස්සුන්ට කිව්වම එයාලට ලොකු වැටහීමකුත් නෑ. මම වගේ මෙහෙම වෙනස් Field එකකින් MSc එක කරලා ඒ පැත්තෙන් Job එකක් කරන අය ගැන විස්තර දන්නවද?

    පුලුවන්නම් මේ දේවල්වලට උත්තර දීපං මචන්. ලොකු උදව්වක්...!
    mechanical degree eka karapan kollo
    mechanical filed eke automation, robotics, embedded systems side ekata palayan uba software asa nisa
    poddak rata yanna try ekkak diyan oya side eke hoda jobs thiyenawa ehe
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    uba mora neh..SE yanna nam degree eka mecha unata awlk na,,,oya bn entc trical ewn ona taram se karanneh,,,,uba degree eka karana gaman SE prjects arawa mewa karala expericne hadaganinnn,,,mageth yakuwo godak innwa entc trical but jobata yanne SE ... hoyala balapan aniwa ubalage sinno ona taram innwa se karan ewn