ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..

    ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..

    මචන්ලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් හදා ගන්න ඕනි..කොහොමද මම ඒක කරගන්නේ කියලා මුල ඉඳලා පැහැදිලිව කියලා දෙනවද..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කරලා credit card එකක් ඉල්ලන්න. ඒ ගොල්ලෝ ඉල්ලන්නත් ඉස්සෙල්ලා අහනවා :) , හැබැයි සමහර credit card වල පොලියක් අය කරනවා :baffled: , ඒවාට අහුවෙන්න එපා :no: . credit card එකක් ගන්න ඉස්සෙල්ලා terms and conditions කියවල බලන්න :) .

    හැබැයි ඕන කෙනෙකුට සල්ලි ලේසියෙන්ම ඇදල ගන්න පුළුවන් :dull:
     
    • Like
    Reactions: iresh041

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ආ documents ද? තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න රියදුරු බලපත්‍රයක් නැත්නම් passport එකක්. එතකොට තමන්ගේ ලිපිනය ඔප්පු කරන්න යම් කිසි දෙයක් , ටෙලිෆොනේ බිලක්, ෆෝන් බිලක් වගේ එකක්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    ubata monthly income eka 60,000 ta adu nan credit card ganna epa, boru wadak, nikan wiyadama wadi wena eka witharai wenne.puluwan tharan expenses restric karanna balapan, credit card gaththama dannema nathuwa wiyadan wenawa. boru wadak ban.
     
  • Feb 19, 2014
    130
    19
    18
    මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න.....

    මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු

    හිතුමතේ....
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් ආරම්භ කරලා credit card එකක් ඉල්ලන්න. ඒ ගොල්ලෝ ඉල්ලන්නත් ඉස්සෙල්ලා අහනවා :) , හැබැයි සමහර credit card වල පොලියක් අය කරනවා :baffled: , ඒවාට අහුවෙන්න එපා :no: . credit card එකක් ගන්න ඉස්සෙල්ලා terms and conditions කියවල බලන්න :) .

    හැබැයි ඕන කෙනෙකුට සල්ලි ලේසියෙන්ම ඇදල ගන්න පුළුවන් :dull:

    තැන්කු හොඳේ...මම පස්සේ සලකන්නම්කෝ මේවට...:)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    හිතුමතේ ජීවිතේ;16333666 said:
    මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න.....

    මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු

    හිතුමතේ....
    :yes::yes::yes::yes:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හිතුමතේ ජීවිතේ;16333666 said:
    මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න.....

    මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු

    හිතුමතේ....

    හෆ්ෆට සිරි ඒ මොකද...:(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    හිතුමතේ ජීවිතේ;16333666 said:
    මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න.....

    මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු

    හිතුමතේ....

    Debit card තමයි විසඳුම :)
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ubata monthly income eka 60,000 ta adu nan credit card ganna epa, boru wadak, nikan wiyadama wadi wena eka witharai wenne.puluwan tharan expenses restric karanna balapan, credit card gaththama dannema nathuwa wiyadan wenawa. boru wadak ban.

    එච්චර පඩියක් නම් නෑ බන්..මම ගන්න හැදුවේ කාඩ් එකක් බඩු එහෙම ගෙන්න ගන්න පූළුවන් නේ අනික ගෙවන්න ගන්න පුළුවන් නිසා..:)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..

    මචන්ලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් හදා ගන්න ඕනි..කොහොමද මම ඒක කරගන්නේ කියලා මුල ඉඳලා පැහැදිලිව කියලා දෙනවද..

    credit card ekak saada geneeme aramuna mokakda oyaage?
    Credit card ekak kiyanne charter case ekak.... :baffled::baffled::baffled:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    credit card ekak saada geneeme aramuna mokakda oyaage?
    Credit card ekak kiyanne charter case ekak.... :baffled::baffled::baffled:

    මම ගන්න හැදුවේ කාඩ් එකක් බඩු එහෙම ගෙන්න ගන්න පූළුවන් නේ අනික ගෙවන්න ගන්න පුළුවන් නිසා.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ක්‍රෙඩිට් කාඩ් එකෙයි ඩෙබිට් කාඩ් එකෙයි වෙනස මොකක්ද මචන්ලා...
     
  • Feb 19, 2014
    130
    19
    18
    හෆ්ෆට සිරි ඒ මොකද...:(

    මට කොම් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා...ලිමිට් එක තිබ්බෙ 30000 පස්සෙ අවුරුද්දක් විතර හොඳටම පේමන්ට් එක කරගෙන ගියා....වැඩි කරන්නද කියල බැංකුවෙන් කෝල් කරලා ඇහුවම මාත් හා කිව්වා..පස්සෙ ලිමිට් එක 50,000 වුනා...තිබ්බ සතුටට ගත්තා ෆෝන් එකක්....මාසෙකට 3000 ගානක් වගේ ගෙවන්න ආවෙ....ටික කාලයක් ගෙව්වා ඒත් මාස හයකට පස්සෙ 18000 ගානක් අඩු වෙන්න ඕන වුනත් අඩු වුනේ 12000 ගානක් වගේ තමා....හොයලා බැළුවම පොලිය 24% ගානක්...ගෙවන දවසක් පැන්න ගමන් පොලිය ඇඩ් වෙලා ලොකු ගානක් එනවා...අන්තිමේ 34000 ගානක් එනකන්ම ගියා....මගේ අතෙත් වැරැද්දක් තිබ්බා හරියට දිනයට ගෙවන්න බැරි වුනා වාරික මිස් වුනා....:(:(:(

    බලන් ගියාම මේක ක්‍රිබ් එක දක්වා යයි දෝ කියන බයටම සම්පූර්නයෙන්ම ගෙවලා දාලා සීරෝ කරා....ආයෙ නම් ක්‍රෙරෙඩිට් කාර්ඩ් එපා කියලා හිතුනා :no::no::no:
     
    • Like
    Reactions: iresh041

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    හිතුමතේ ජීවිතේ;16333743 said:
    මට කොම් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා...ලිමිට් එක තිබ්බෙ 30000 පස්සෙ අවුරුද්දක් විතර හොඳටම පේමන්ට් එක කරගෙන ගියා....වැඩි කරන්නද කියල බැංකුවෙන් කෝල් කරලා ඇහුවම මාත් හා කිව්වා..පස්සෙ ලිමිට් එක 50,000 වුනා...තිබ්බ සතුටට ගත්තා ෆෝන් එකක්....මාසෙකට 3000 ගානක් වගේ ගෙවන්න ආවෙ....ටික කාලයක් ගෙව්වා ඒත් මාස හයකට පස්සෙ 18000 ගානක් අඩු වෙන්න ඕන වුනත් අඩු වුනේ 12000 ගානක් වගේ තමා....හොයලා බැළුවම පොලිය 24% ගානක්...ගෙවන දවසක් පැන්න ගමන් පොලිය ඇඩ් වෙලා ලොකු ගානක් එනවා...අන්තිමේ 34000 ගානක් එනකන්ම ගියා....මගේ අතෙත් වැරැද්දක් තිබ්බා හරියට දිනයට ගෙවන්න බැරි වුනා වාරික මිස් වුනා....:(:(:(

    බලන් ගියාම මේක ක්‍රිබ් එක දක්වා යයි දෝ කියන බයටම සම්පූර්නයෙන්ම ගෙවලා දාලා සීරෝ කරා....ආයෙ නම් ක්‍රෙරෙඩිට් කාර්ඩ් එපා කියලා හිතුනා :no::no::no:

    :shocked::shocked::shocked::(
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මම ගන්න හැදුවේ කාඩ් එකක් බඩු එහෙම ගෙන්න ගන්න පූළුවන් නේ අනික ගෙවන්න ගන්න පුළුවන් නිසා.

    Debit card ekenuth me wedema karanna puluwan machan.... :)
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ක්‍රෙඩිට් කාඩ් එකෙයි ඩෙබිට් කාඩ් එකෙයි වෙනස මොකක්ද මචන්ලා...

    Credit card eken nayata ganudenu kaleheki....
    maage anthimeta ( ho niyamitha dinayaka) thaman karapu ganudenuwala mudal piyawanna puluwan. Credit card eken ganudenu wenne ape athe salli ethuwa newi...

    Debit card eken account eke thiyena salli walin ganu denu kaleheki.
    Salli nethnam behe.

    Credit card eke waasiyak thibbath hari bayaanakai. moko debit eke salli iwaranam apita therenawa meeta wada apita wiyadam k
    aranna be kiyala. namuth credit card eke ehema ne. ohe wiyadam karanawa....
     
    • Like
    Reactions: iresh041