ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..
මචන්ලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් හදා ගන්න ඕනි..කොහොමද මම ඒක කරගන්නේ කියලා මුල ඉඳලා පැහැදිලිව කියලා දෙනවද..
ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..
මචන්ලා මට ක්‍රෙඩිට් කාඩ් එකක් හදා ගන්න ඕනි..කොහොමද මම ඒක කරගන්නේ කියලා මුල ඉඳලා පැහැදිලිව කියලා දෙනවද..

, හැබැයි සමහර credit card වල පොලියක් අය කරනවා
, ඒවාට අහුවෙන්න එපා
. credit card එකක් ගන්න ඉස්සෙල්ලා terms and conditions කියවල බලන්න 