ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    Can you show him,how to do that.. ?
    :yes:

    Attention seeker :P
    Please guys.. give him more attention :rofl:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Matath oka tiyenawa mchn..but octhara darunuwata newe.mata kanna kalin atha hodanna one..plate eka aluwath aye atha hodanna one.oya podi podi ewa tibba oya wage.mata hodata hodawune jivithe aniyatha bawa buddagamen hodata igena gattama.etakota terwnewa mae okoma nesena sulu bawa . etakota appiriya enne ne.uba beth ganin e wagema hodata buddha kiyapy dewal igenaganin youtube eken wage.
     
    Jul 14, 2014
    237
    32
    0
    ලොල්ල.;17005755 said:
    even though that you can rein to tie up some English words, it doesn't blurb us that you are a genius.
    if u wanna show us your fluency in English then its totally ok to show off.
    But since the original comment is from Sinhala why don't u reply using the same language.
    ඔන්න ඕවට තමයි කියන්නේ ගගෙන් දියබීල මුහුදට අවඩන්නා වගේ කියල.
    නිකන් පඩ නැතුව දන්නා සිංහලෙන් කතා කරපන් හුට්ටෝ.

    සිංහලෙන් කියපුදෙට ඉංග්‍රීසියෙන් උත්තර දෙන සිංහලය එක්කෝ පිස්සෙක් නැත්තම් බුරුවෙක් ඔය දෙකම නෙමේ නං එල්ලෙන පොල්ල නැති,වල්ල විතරක් තියෙන එකෙක්...:rofl::rofl::rofl:
     
    Jul 14, 2014
    237
    32
    0
    උඹ වගේ එවුන් මිනිස්සු වෙලා උපදින්නේ වැරදිලා. මට reply කරන්න කුණුහරප මතක් කරගන්න කලින් පොඩ්ඩක් තමුන්ගේ මානසික මට්ටම ගැන හිතල බලපන්. මිනිස්සු කියන්නේ "මනසින් උසස්" කියන එකලුනේ. හරිනම් මුලින්ම බෙහෙත්ගන්න යන්න ඕනේ උඹවගේ එවුන්. තු නොදකින්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    මචං ...ඔය OCD පස්සේ යන්න එපා...බුදු දහමේ තියෙනවා පිළිකුල් භාවනාව කියල වැදගත්ම භාවනාවක්...ගමේ පන්සලේ හාමුදුරුවෝ හමුවෙලා උපදෙස් අරන් ...අන්තර්ජාලයෙනුත් තොරතුරු අරන් පිළිකුල් භාවනාව වඩන්න...එතකොට ඔය ගතිය මගහැරෙයි...නැත්තම් දොස්තරලයි,බෙහෙත් සමාගම් ටිකයි තර කරන එක විතරයි වෙන්නේ...:cool::cool::cool::cool:

     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඕක මානසික රෝගයක්. උඹ තාම ඉන්නේ මූලික අවධියේ, බෙහෙට් නොබී සනීප කරගන්න පුලුවන්. මනෝචිකිත්සකයෙක් මුනගැහෙන්න. ඕකට දැන්මම ප්‍රතිකාර නොකරොත් සිසොෆ්‍රේනියා තත්වයටම(පිස්සු) ඕක එන්නපුලුවන්. ඕක පැරනොයියා තත්වයකට වෙනස් වෙච්ච අයත් මම දැකලා තියනවා. සුලුවට තකන්න එපා.
     
    Last edited:
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;17006319 said:
    ඕක මානසික රෝගයක්. උඹ තාම ඉන්නේ මූලික අවධියේ, බෙහෙට් නොබී සනීප කරගන්න පුලුවන්. මනෝචිකිත්සකයෙක් මුනගැහෙන්න. ඕකට දැන්මම ප්‍රතිකාර නොකරොත් සිසොෆ්‍රේනියා තත්වයටම(පිස්සු) ඕක එන්නපුලුවන්. ඕක පැරනොයියා තත්වයකට වෙනස් වෙච්ච අයත් මම දැකලා තියනවා. සුලුවට තකන්න එපා.


    සිසොෆ්‍රේනියා/පැරනොයියා ඔය ගැන පොඩි හැදින්වීමක් සිංහලෙන් දාපන්කෝ...පින ලැබෙන බව කියන්න ඕනේ නැනේ...:cool::cool::cool:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    යාලුවනේ මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනේ. මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙක. මම මේ දේ නිසා හොදටම මානසිකව වැඩ විදිනවා. මට දැනට වයස අවුරුදු 22යි. මට දැන් මේ දේවල් නිසා මගේ ජීවිතෙත් එක්ක එපා වෙලා ඉන්නේ. ඕනි දෙයකට ඔට්ටු වෙන්න පුළුවන් වෙන කොල්ලෙක් විදියට හිටිය මට මේ දේ නිසා මාස 10/11 ක ඉදල සියල්ලම එපා වීගෙන එනවා.

    දැන් කියන්නම්කො මොකක්ද කියල මේ ප්‍රශ්නය. මේක මට මානසිකව වදදෙන දෙයක්. මට එක එක දේවල් හිතෙනවා. එකියන්නේ මට මගේ හිතට වැඩ දෙන විවිද දේවල් ඇති වෙනවා. සමහර දේවල් පිලිබදව අප්‍රියතා ඇතිවෙනවා. ඊළගට ඒ දේවල් මගේ හිතට වැඩ දෙන්න ගන්නවා. මට වෙන දේවල් වලින්ම කිහිඔයක් කියන්නම්. සේරම දේවල් කියාගන්න බැහැ පිස්සු වගෙයි.

    උදේට ඇදුමක් ඇදගෙන ගිහින් හවසට ගෙදර එනවා. ඒ එන ඇදුම් පැලදුම මාරු කරලා වොෂ් දැම්ම කියන්න. ඔන්න හෙට දවසේ නම් ඊයේ ඇදපු ඇදුම් සොදන්නේ අද මාරු කරපු ඇදුම් සෝදන්න ගෙනියන්න අතින් අල්ලනත් අප්පිරියක් ඇති වෙනවා. මේක මහා පිස්සුවක් වගේ. ඊළගට අප්‍රියතාවය මාව මරණ කන තරමට මට එපා කරනවා. මගේ ෆෝන් එක, ඒක උනත් දවසක් හරි දවස් භාගයක් හරි කොහේ හරි එලියට ගිහින් ආවට පස්සේ වොෂ් දැම්මට පස්සේ අතින් අල්ලනත් කම්මැලි. එක නිසා එක රෙදි කැබැල්ලකින් හරි මොකකින් හරි පිහදලා පිරිසිදු කරලා ගන්න ඕනි. එහෙම නැතුව බැහැ. මනස අප්‍රිය සහගත සිතුවිලි වැලි පිරිලා හොදටම වදදෙනවා.

    ඉස්සර මම ගොඩාක් අය එක්ක හොදට ඇසුරු කරලා විනෝද ගමන් ගිහින් යාළුවොන්ගේ ගෙවල් වල යනවා එනවා. සමාජයේ වැඩවලට යනවා. දැන් ඒ හැමදේකින්ම මාව දුරස් වෙලා මේ අප්‍රියතා නිසා, මට මිනිස්සු පවා අප්පිරියයී. කෙනෙක් එක්ක ලගින් ඉදන් කතා කරන එකට පවා අප්පිරිය හිතෙනවා. ඇයි මෙහෙම වෙන්නේ..? මේක මට හරිම වදයක්. දැන් මම යාලුවෙක් ගෙදරවත් යන්නේ නැහැ. එනවටත් අකමැති වෙලා. මේක මහා පිස්සුවක් වෙලා. මටම හිතෙනවා මේවා මහා විකාර අදහස් මේ දේවල් වලට යටත් වෙලා මහේ ජිවිතේ විකාර කර ගනන් ඕනි නැහැ කියල. එහෙම හිතලා අර කලින් හිතෙන දේවල් නොසලකා හැරලා ජිවත් වෙන්න උත්සාහ ගන්න. එහෙම කරන්න ගියාම හිතෙනවා මට ඒ හිතුනු දේවල් නොකර ඉන්න ට්‍රයි කරපු නිසා මට තව කරදර ගොඩකට මුනුන දෙන්න වේවි, මම ඒ දේවල් නොකලට මට දඩුවම් ලැබේවි වගේ දේවල්. එහෙම හිතලා මාව තවත් ව්යාකූල වෙනවා. මාව පිස්සු වට්ටනවා. එහෙම හිතෙන නිසාමද දන්නේ නැහැ මම ඒ දේවල් නොසලකා ඉන්න ට්‍රයි කරපු අවස්ථා වලින් පස්සේ මට තව තව අප්‍රියතා සිදුවීම් වෙලා මව මානසිකව කරදරයට ලක්වෙනවා.

    තවත් දෙයක් අපි පාරක යනවා කියල හහිතන්න. ඔහොම යද්දී පාරේ මොකක් හරි ජරා ගොඩක් හෝ යම් ස්වභාවිකවම කෙනෙක්ට අප්‍රිය දෙයක් තැනක තියෙනවා. මම ඒ තැන පහු කරන් යනවා. ඒ දේවල් මගේ අගේ තරවෙන්නේවත් නැහැ. නමුත් එතැන පහු කරන් ටිකක් දුරක ගියාම මගේ හිතට එනවා අර ජරාව මගේ අගේ ගෑවුනාද දන්නේ. අරකයි මේකයි. ඔන්න ඉතින් ජරා ගොඩක් පාගපු මිනිහෙක් වගේ සිතුවිල්ලක් ඇවිත් මාව පිඩනයට පත් කරනවා. කෙනෙක් යුස් කරපු ෆෝන් එකක් හෝ එවන් උපකරන්යක්වත් මට අතට ගන්න හිතට ඉඩ දෙන්නේ නැහැ. අප්‍රිය සිතුවිලි ඇතිවෙනවා හරියට වැසිකිළියක වැටුන 4න් එකක් එවලේම අතට ගන්නවා වගේ. තවත් දෙයක් ඇත සෝදන්න ගියා කියමු එක නිකන් සෝදලා බැහැ. ගෙදරදී නම් හෑන්ඩ් වොෂ් වගේ විෂබීජ නාශකයක් දමලම හෝදන්න ඕනි. එකත් එක වරක් සේදුවම ඒක ඇති කියල භාරගන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ. තුන් පරාක් විතර එහෙම සෝදන්න වෙනවා.

    මගේ ජීවිතෙත් එක්කම මට එපා වෙනවා මෙහෙම වෙද්දී. බොහෝ දේවල් ඔහොම එක පාරක් කරලා ඉවර කරන්න ප්‍රමාණවත් දේවල් මට බොහෝ විට අඩුම තුන් පාරක්වත් කරන්න හිතෙනවා. එහෙම නොකර ඉන්න බැරි විදියට මට මානසිකව පිඩා එනවා. ඇයි මට
    මෙහෙම වෙන්නේ. මොකක්ද මේ දේ? නාන්න කරන්න ගියත් පැයක් වත් නාන්න වෙනවා. ඒ වෙලාව වුනත් කොහොම යනවද කියල මටවත් තේරෙන්නේ නැහැ. ගෙදරින් පිට ගිය වෙලාවල් වලට වොෂ් රූම් එකකට යන්නත් එපා වෙනවා. මහා අප්‍රිය සිතිවිලි තමා හිතට එන්නේ. ඒ දේවල් මාව මරනවා වගේ. ගෙදරින් පිට ගිහින් ආවොත් අනිවාම නාන්න ඕනි. නෝනා නිදා ගන්න හිත වැඩ දෙනවා. එහෙම නිදන්න අප්‍රියයි. :-( රෙදි සෝදලා දමල තියෙන රෙදි වැල ආසන්නයෙන් කෙනක් ගියත් මට ඒ රෙදි නැවත සොදන්නේ නැතිව පරිහරණය කරන්න බැරි සිතුවිලි එනවා. සෝදලා කරන හිදට වේලලා තියෙන ඇදුමක් උනත් බිමක වැටුනොත් මොන විදියට කුණු බිදක්වත් නොගෑවුනා කියලා දැනගත්ත්තත් මට ඒවා අදින්න බැහැ. එහෙම කරන්න එපා කියලා හිත වදදෙනවා. :-(

    දෙයක් කරන්න ගියාම එකත් හරියට කලාද එහෙම කියල අඩුම 3න් පාරක්වත් කන්ෆර්ම් වෙනකම් ආයේ ආයේ කරන්න පෙලබෙනවා. ඇදුමක් සෝදන්න ගියත් එහෙමයි එක පිට 3න් පාරක්වත් සේදුවේ නැතොත් ඒක හරියට වුනේ නෑ කියල අප්‍රිය ගති හිතට එනවා. මම දැන් ගෙදර කාමරයටම කොටු වුන චරිතයක් වගේ වෙලා. මට මේ දේවල් හරිම හිරි හැරයක්. මානසික වදයක්. ඇයි මෙහෙම වෙන්නේ. මොකක්ද මේ මට වෙන ප්‍රශ්නේ..? මොකක්ද මම මේ දේවල් වලින් නිදහස් වෙන්න කරන්න ඕනි දේ..? OCD කියල රෝගී තත්වයක් තියෙනවා කියල අහල කියවල තියෙනවා මේ වගේ ලක්ෂණ තියෙන. මට එහෙම දෙයක්ද? අනේ මේ දේ මාව හොදටම මානසික පිඩනයට ලක් කරලා තියෙන්නේ. මට වෙලාවකට මැරෙන්න තරම් හිතෙනවා. එත් අම්මා, තාත්ත, සහෝදරයෝ... පෙම්වතිය.... මෙයාලාට දුකක් දෙන්න එහෙමත් බැහැ. මේ තත්වය එක පරාරටම කියල කියන්නත් බැහැ මාස 10/11ක ඉදල ක්‍රමයෙන් වර්ධනය වෙලා
    ආවද කියලත් තේරෙන්නේ නැහැ. දැන් මාස 4/5ක ඉදලම මේ නිසා මම හොද එකෙන් මානසිකව පිඩා විදිනවා. මේ නිසා මට ජොබ් එකකටවත් යන්න හිත ඉඩ දෙන්නේ නැහැ. අර කලින් කිව්වා දේවල්ම නිසා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට මේ ගැන පහදලා දෙන්න.
    glgl

    Psychologist කෙනෙක් හම්බුවෙයන් මචෝ..


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    බොහොම පොඩි දෙයක් මල්ලි තියෙන්නේ. මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න. ගොඩක් වෙලාවට බෙහෙත් නැතුවම ගොඩ දාගන්න පුලුවන් වෙයි. හැබැයි ඉක්මන් කරන්න. කල් දන්න දාන්න වෙන්නේ ඔයාගේ ජීවිතේ හොඳම කාලේ නිකම් අපරාදේ හොඳ කර ගන්න පුළුවන් පොඩි අසනීපයක් හින්ද නාස්ති වෙන එක.
     

    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    Matath oka tiyenawa mchn..but octhara darunuwata newe.mata kanna kalin atha hodanna one..plate eka aluwath aye atha hodanna one.oya podi podi ewa tibba oya wage.mata hodata hodawune jivithe aniyatha bawa buddagamen hodata igena gattama.etakota terwnewa mae okoma nesena sulu bawa . etakota appiriya enne ne.uba beth ganin e wagema hodata buddha kiyapy dewal igenaganin youtube eken wage.

    යාළුවා මටත් හොදටම ඒ ප්‍රශ්නේ තියෙනවා. පිගන හෝදලා තියල ආයේ ඇත හොදන්න ඕනි. ඊට පස්සේ අයෙම බත් එහෙම බෙදාගෙන ආයේම බෙදාගෙන ආයේම ඇත සෝදන්න ඕනි. :oo::eek:
     

    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    අහ්! උඹට හිත හැදෙන්නත් එක්ක කියන්නේ, ඔය OCD ලෝකේ හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා. (මට හැමවෙලාවෙම සින්ක් එකේ ටැප් එක වහන්න කලින් handle එක හෝදන්න ඕනේ) හැබැයි උඹට ටිකක් වැඩි පුර තියෙනවා. නිකන් හිතෙන දුක් විදින්න ඕනේ නැනේ බන්. doctor කෙනෙක් ලඟට පලයන් :yes: :yes: :yes:

    ඔව් සහෝ මට හොද එකෙන්ම ඕක තියෙනවා. කොහේ ගියත් සින්ක් එකේ ටැප් එකේ හැඩල් එක තුන් පාරක්වත් සෝදන්න ඕනි. හැමදාම ඔහොමයි මට මේ දැනුත් ඒ විදියටම තමා. මේක බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද? මොකද මට නිතර ඔය සායනවලට යන්න විදියක් නැනේ. කොහෙද යන්නේ කින්ද මන්ද ගෙදරින් හොයන්න ගන්නවනේ.
     

    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    බොහොම පොඩි දෙයක් මල්ලි තියෙන්නේ. මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න. ගොඩක් වෙලාවට බෙහෙත් නැතුවම ගොඩ දාගන්න පුලුවන් වෙයි. හැබැයි ඉක්මන් කරන්න. කල් දන්න දාන්න වෙන්නේ ඔයාගේ ජීවිතේ හොඳම කාලේ නිකම් අපරාදේ හොඳ කර ගන්න පුළුවන් පොඩි අසනීපයක් හින්ද නාස්ති වෙන එක.

    මානසික වෛද්‍යවරු කොහෙද ඉන්නේ? ඒ ය ගොඩක් ලොකු මුදලක් අයකරනවලු නේද? මගේ ලග ලොකු මුදලක් නැහැ අතේ මේ දවස් වල. ජොබ් එකත් නැති නිසා සල්ලි නෑ ලග දැන්. රජයේ රෝහල් වලත් ඕව තියේද?
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මානසික වෛද්‍යවරු කොහෙද ඉන්නේ? ඒ ය ගොඩක් ලොකු මුදලක් අයකරනවලු නේද? මගේ ලග ලොකු මුදලක් නැහැ අතේ මේ දවස් වල. ජොබ් එකත් නැති නිසා සල්ලි නෑ ලග දැන්. රජයේ රෝහල් වලත් ඕව තියේද?

    ow . govt hospital ekkata palayan. un clinic enna kiyai. one unoth consultant psychologist kenek ta refer karai. habay cut karanne nethuwa digatama yanna one.

    baya wenna epa ban. oya wage case loke godak ayata thiyenewa. habay oken goda enna puluwan uba uthasaha kaloth witharai.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    ඔක ඇත්තටම ලෙඩක් පොන්ස් උබ දන්නේ නැත්තම් පුක නොදී හිටපන්.
    දන්නා මිනිහෙක්ට කියන්න දීපන්
    ලෙඩට ත්රෙන්නේ නැත්තම් සිංහලෙන් කියන්න කියවී
    උබ මැදට පැනලා පුක දෙන්න එපා
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    machan okata baya wenna epa. OCD wage ewa loke godak ayata thiyenawa. germs wage dewal ekka prashna thiyena ayath innawa. stress eka wagema mole chemical balanace eka aul unama owa wenawa kiyala mama ahala thiyenawa.

    matath oya thun parak karana wade tikak thibba. umba mokak hari thun parak nokaloth loku prashnayak wei kiyala hithenawada. ehema hitha welawatha ee wade nokara balapan ehema naraka deyak wenawada kiyala.. iita passe ethana indan ee wade nokara indapan.

    mona unath doctor kenek langata gihin hariyata treatments patan ganin. habai kohoma hari beheth nathuwama oka honda karaganna try karapan.

    oka umbata witharak amuthuwen thiyena ledak nemei machan. baya wenna epa.
    umba Buddhist kenek nam bhawana karapan. hondama dee eeka.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව් සහෝ මට හොද එකෙන්ම ඕක තියෙනවා. කොහේ ගියත් සින්ක් එකේ ටැප් එකේ හැඩල් එක තුන් පාරක්වත් සෝදන්න ඕනි. හැමදාම ඔහොමයි මට මේ දැනුත් ඒ විදියටම තමා. මේක බෙහෙත් වලින් හොද කරන්න පුලුවන්ද? මොකද මට නිතර ඔය සායනවලට යන්න විදියක් නැනේ. කොහෙද යන්නේ කින්ද මන්ද ගෙදරින් හොයන්න ගන්නවනේ.

    psychiatrist කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් වලින් හොඳ කරන එක ඇත්තම කියනවනම් counseling ගිහිල්ල හොඳ කරනවට වඩා ලේසි සහ ඉක්මන්. හැබැයි බෙහෙත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව හරියට වෙලාවට බොන්න ඕනේ. doctor කියන විදියට හරියට බීල බෙහෙත් නවත්තනකොටත් doctor කියන විදියට ටික ටික අඩුකරලා නවත්තන්න ඕනේ. හිතු මනාපෙට එක පාර බෙහෙත් නැවත්තුවොත් withdrawal symptoms එන්න පුළුවන්. (තිබුනටත් වඩා දරුණු විදියට OCD, Depression හැදෙන්න පුළුවන්, තාවකාලිකව)
    ලොකු ගණන් යන්නෙත් නෑ private channel කරනවානම්. රුපියල් 1500/= විතර යයි මාසෙටම. බෙහෙත් වලට වෙනම තව 1500/= විතර යයි මම හිතන්නේ. රජයේ රෝහල් වලත් තියෙනවා. ඒවගෙත් අවුලක් නැහැ. පුළුවන් එකකට ඉක්මනට ගිහින් ඉක්මනට ප්‍රතිකාර ගනින්. නැත්නම් උඹට ජොලියේ ඉන්න තියෙන කාලේ නිකන් නාස්ති වෙලා යනවා. උඹ ඉන්නේ කොහෙද කියල දැම්මොත් උඹට උදව් කරන්න හදන එවුන්ට උඹට කවුරුහරි doctor කෙනෙක් හරි hospital එකක් හරි recommend කරන්න ලේසි වෙයි :yes:

    මෙන්න මේ links ටිකට ගිහින් කියවපන්. OCD වලටනම් සිංහලෙන් තියෙන එකක් හොයාගන්න බැරි උනා. OCD ගැන තියෙන ලින්ක් එකේ දිගටම (symptoms etc etc ) ඉස්සරහට කියවගෙන පලයන්.


    විශාදය 1
    විශාදය 2

    OCD
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    යාළුවා මටත් හොදටම ඒ ප්‍රශ්නේ තියෙනවා. පිගන හෝදලා තියල ආයේ ඇත හොදන්න ඕනි. ඊට පස්සේ අයෙම බත් එහෙම බෙදාගෙන ආයේම බෙදාගෙන ආයේම ඇත සෝදන්න ඕනි. :oo::eek:

    puluwan taram ehema hitenakota eka karanne nethuwa idapan mchn,balenma control karama tika kalekin hariyanawa..mata welawa balana purudukuth tibba 10parak witara welawa balanna one nattan satis ne..puluwan taram hithin control karapan.mata mage yaluwo gedara enawata asath ne.mage badu eha meha karanawata asa ne.etakota mala paninawa.mata dawama unclean,uncomfortable gathiyak enawa etakota.ubata mata wada darunuwata tiyena scene ekak tiyenne.bawana karanna.mage dan godak adui oya leda.
    eth atha hodanna ona lede tama giye ne.tap eke handle ekath hodanna one.nattan goma godak athe tiyan kanawa wage feel ekak enne.eka tama harigiye ne.eth dan mata ona welawata control karaganna puluwan.mata one nan hodan nehuwa inna puluwan.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    puluwan taram ehema hitenakota eka karanne nethuwa idapan mchn,balenma control karama tika kalekin hariyanawa..mata welawa balana purudukuth tibba 10parak witara welawa balanna one nattan satis ne..

    මටත් ඔය වගේ සීන් එකක් තිබුන බං.. රෑට ගෙදර දොර lock කරන්නේ මං.. lock කරාට පස්සේ lock වෙලාද කියල බලනවා හෙන සැරයක්.. සමහර වෙලාවට ඇදට ආවට පස්සෙත් ආපහු ගිහින් බලනව.. මේකනම් නිකන්ම හරිගියා.. :yes:


     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ඕක මානසික ලෙඩක්
    ආතතිය නිසා ඇතිවන
    ඩොක්ට කෙනක් හම්බෙයන්
    බයවෙන්න කිසිමදෙයක් නැහැ
    උබට ආතතිය අඩු වෙන්න බේත් දෙයි
    :yes::yes::yes:
    uba doc gawata palyan macho. oka hodakaraga puluwan..:cool::cool::cool: