ලොකු උදව්වක් ඕනි... පිං ඔයාලට

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
අනේ මන්ද මට මේක නැති කර ගන්න උදව් කරන්න.

uba dan ubawa ledek karaganna epa.wediya hitanne nethuwa idapan mchn.ubata ocd tiyenawa kiyala uba terum ganin.uba ubawa accept karaganin..control karaganna beri ewata tablet dei,oka hariyanwa don't worry gihin doc kenek hambenna..22 kiyanne hema pattenma pressure wena kalayak,etakota kohomath oya lede wediwenawa...wediya hitan nethuwa danata docek gawata gihin balanna.
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මෙහෙම දෙයක් වෙන්න මොන වගේ දේවල් බලපානවද? OCD තත්වයක් ඇතිවෙන්න. මම programming කරන කෙනෙක්. එහෙම බලපෑමක් තියේද? මට පොඩි දෙයක් මතකයි මිට අවුරුදු 10කට විතර කලින් මට මතකයි ආර්ටිකල් එකේ කියල තියෙන වගේ කවුන්ටින්ග් වගේ පොඩි සින් එකක් තිබ්බ. මම සමහර දේවල් දිහා බලාගෙන ගණන් අක්රලා තියෙනවා 1-10 සහ 10-1 කියල. එහෙම අක්රන්න කියල මගේ හිත මාව පොලබවල තියෙනවා. නමුත් ඒක මමම හිතල අයින් කරග්ත්ත ඒ කාලේ. :( :( :(

    තවත් දෙයක් මෙහෙම වෙන්න කලින් කෙනෙක්ට මුහුණ දෙන්න වුන මොනයම් හරි කටුක ජිවිත අත්දැකීමක් හේතු වෙන්න පුලුවන්ද?

    ජානමය තත්ත්ව සහ පාරිසරික තත්ත්ව යන දෙකෙන් එකක් හෝ දෙකම මත OCD ඇති වෙන්න පුළුවන්. එක නිසා ඔව්, කෙනෙක්ට මුහුණ දෙන්න වුන මොනයම් හරි කටුක ජිවිත අත්දැකීමක් හේතු වෙන්න පුලුවන් :yes:

    programminig කරන එකනම් මම හිතන්නේ සම්බන්දයක් නැතුව ඇති. මොකද programminig කරන හැම එකාටම OCD නෑනෙ. එත් මම මේ ගැන නම් කියන්න එච්චර දන්නේ නෑ :oo:

    උඹ අනිවාර්යෙන්ම doctor කෙනෙක් හම්බවෙයන්. ඉක්මනට හම්බවෙයන්. ධර්මානකූලව ජීවත් වෙන එකෙන් යම් සහනයක් විතරක් නෙවේ සම්පූර්ණ සහනයම ලබාගන්න පුළුවන්. එත් ඒක එක දවසෙන් කරන්න බැහැනේ. එක නිසා ධර්මය පැත්තට යොමුවෙන ගමන්ම අනිවාර්යෙන් ඉක්මනටම doctor කෙනෙක් හම්බවෙයන්.ඒක උඹ ජීවිතේ ගත්ත හොඳම තීරණය වෙයි. මම මෙහෙම කියන්නේ OCD උඹට ටිකක් වැඩිපුර තියෙන හින්ද සහ විශේෂයෙන්, උඹට ලාවට වගේ suicidal feelings තියෙන හින්ද :yes:

    දවසට විනාඩි 10ක් මයිත්‍රී භාවනාව කරපන්. එකරලා හිතපන් මම හිතෙනවත් කිසි කෙනෙකුට වරදක් කරන්නේ නෑ. එක නිසා මට කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල :)
     
    sad1234

    Member
    Aug 2, 2014
    18
    1
    0
    ගාල්ල හරියේ කොහෙද මට බෙහෙත් ගණන් තැනක් තියෙන්නේ. කරාපිටිය රෝහලේ එහෙම තියේද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල්ල.;17008032 said:
    Can you show him,how to do that.. ? :sorry:
    ඔන්න ඕකනේ කියන්නේ.
    තොපිට හරියට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ ඒ උනාට එන්නේ මෙතන කඩ්ඩෙන් කොටන්න.
    යකෝ ඉංග්‍රීසි බෑ කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.
    මොකද එක අපේ මව් භාෂාව නෙමෙයි නේ.
    ලැජ්ජ වෙන්නේ ඕනේ උබලට සිංහල කොටගන්න බෑ කියන එක.
    උබලට කොහෙද ඉතින් ඒවා පෙන්නේ.
    බලපං උබ ටයිප් කරලා තියෙන එක. දන්න සිංහලෙන් කතාකරපන් ඩො උබලගේ හීනමානය පැත්තකින් තියල.
    දැන්වත් අඩුමතරමේ තොට කියන්න පුලුවන්ද උබ මේ ටයිප් කරපු එකේ තියෙන වැරැද්ද?:confused:

    oops.... try to reply in English attention seeker.. ?
    තොපිට හරියට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ ඒ උනාට එන්නේ මෙතන කඩ්ඩෙන් කොටන්න.
    That's why I try to learn it :rofl:
    යකෝ ඉංග්‍රීසි බෑ කියන එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි.
    So am i..:P
    දැන්වත් අඩුමතරමේ තොට කියන්න පුලුවන්ද උබ මේ ටයිප් කරපු එකේ තියෙන වැරැද්ද?
    Do you know what I mean ? I bet you don't :rofl: Don't try to show your ignorance AS.
    බලපං උබ ටයිප් කරලා තියෙන එක. දන්න සිංහලෙන් කතාකරපන් ඩො උබලගේ හීනමානය පැත්තකින් තියල.
    If you are good at speaking ,just try to reply in pure English with out any error. So then I can learn from you :P
    Ok show us your talent :cool:
     
    Aug 6, 2014
    169
    12
    0
    oops.... try to reply in English attention seeker.. ?

    That's why I try to learn it :rofl:

    So am i..:P

    Do you know what I mean ? I bet you don't :rofl: Don't try to show your ignorance AS.

    If you are good at speaking ,just try to reply in pure English with out any error. So then I can learn from you :P
    Ok show us your talent :cool:

    ha ha ha..
    no men.
    you never gonna inveigle me with having lacklustre performance with English.
    seriously i don't expect Sri Lankans to have a stupendous knowledge with regard to the regimentation of English. but the thing that i can't digest is why the hell sri lankans depreciate their own language by licking a glory ass which is wrought for caucasian fu#kers.
    ahh the next thing is seriously i'm well eloquent in English.
    but herein after ill curb my all colloquies from sinhala.
    the point what i need to sport is, seriously i don't wanna show off my talent in English. I love my mother tongue and i feel really vainglorious to use it.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලොල්ල.;17009585 said:
    ha ha ha..
    no men.
    you never gonna inveigle me with having lacklustre performance with English.
    seriously i don't expect Sri Lankans to have an stupendous knowledge with regard to the regimentation of English. but the thing that i can't digest is why the hell sri lankans depreciate their own language by licking a glory ass which is wrought for caucasian fu#kers.
    ahh the next thing is seriously i'm well eloquent in English.
    but herein after ill curb my all colloquies from sinhala.
    the point what i need to sport is, seriously i don't wanna show off my talent in English. I love my mother tongue and i feel really vainglorious to use it.

    First , I would like thank you to reply me in English man.
    secondly , I also proud to use my mother tongue with locals. But when I deal with others outside of SL or other Ethnics , our mother tongue is not going to help me anymore. Remember man, i'm not depreciating my own language by replying in English in EK. It's the best way to be a eloquent in English for me with lack of speaking background in English.
    and what the hell you mention that by licking a glory ass which is wrought for Caucasian fu#kers. Remember we are Caucasian too.so this opportunity is also helped me to improve my "kadda" :P thnx
     
    වැරදි ගොඩයි.
    උබ මට ඉංග්‍රීසියෙන් කතා කරල ටැලන්ට් පෙන්නන්න කිව්වේ මම ඉංග්‍රීසි දැන්නැ කියල හිතල මගේ අඩු පාඩු හොයන්න වෙන්නැති.
    සිංහල තරම්ම හොදට මට ඉංග්‍රීසි භාෂාවත් හසුරන්න පුළුවන්.
    ඕනෙනං වරෙන් චැට් එකකට.
    මම කිව්වේ මෙතන ඉන්න උන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න එපා කියල නෙමෙයි.
    මම කිව්වේ මෙතන නිකන් බොරුවට ඉංග්‍රීසි ඇදබාල පොෂ් වෙන්න හදන ඩයල් වලට බොරු පඩ දන්නා එපා ඩො කියල විතරයි.
    ඉංග්‍රීසි ඉගෙනගනින්. ඕන තැනට විතරක් දාල කතා කරපන්.
    එකෙක් සිංහලෙන් කතා කරාම ඌට රිප්ලයි කරන්න මෙතන කඩ්ඩ ඇදබාන්න මෙතන සුද්දෝ නැහැ නේ. ඉන්නේ සිංහල අපි.
    උබටනං තව සැහෙන්න ප්‍රාථමික දේවල් තියෙන පාටයි ඉංග්‍රීසි වල ඉගෙනගන්න.
    කමක් නැ. වරද්ද වරද්ද කතා කරන්න ඉගෙනගනින්. ඕක පර භාෂාවක් මිසක් අපේ දේ නෙමෙයි නේ.
    කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉංග්‍රීසියෙන් වචන දෙක කතා කරපු ගමන් උන්ට පුක දෙන්න යන්න එපා. උබලට වෙලා තියෙන්නේ එක නිකන් ආභරණයක් වෙලා. ඉංග්‍රීසි ඉගෙනගත්ත දවසක උනත් ඕන තැනටයි එපා තැනටයි හැමතැනටම ඉංග්‍රීසි කෙලල අරින්න යන්න එපා. සිංහලෙන් කතා කරනකොට උත්තර දීපන් සිංහලෙන්. එච්චරයි. නිකන් පොෂ් පඩ නැතුව.මේක වෙලා තියෙන්නේ දෙයක් සිංහලෙන් කිව්වම නිකන් සුද්දෝ වගේ ඉංග්‍රීසි කෙලිනවා මෙතන ලොකුකමට.
    අහ්හ් ඊලග දේ. සිංහල ලේ දුවන කළු සිංහලයෝ වෙච්ච අපි Caucasian ලා වෙන්නේ කොහොමද බොළ.
     
    Last edited:
    Aug 6, 2014
    169
    12
    0
    සිරා කතාව බං.. :yes: තමුන් ඉංශ්‍රීසි දන්නවා වෙන්න පුළුවන්.. ජාත්‍යයන්තර භාෂාව නේ.. ඒක ඉගෙනගන්නෙක හුඟක් වටිනවා.. ඒත් බං ඒක නියමිත තැනදි භාවිතා කලාම ඇති.. මෙතන ඉන්න ඔක්කොම සිංහල උන්නේ.. උන්ට හොඳට මව් භාශාව පුළුවන්.. එහෙව් එකේ සුද්දගෙ භාශාවෙන් කතා කරන්නෙ අහවල් මගුලටද.. සමහර උන් ඌ ඉගෙනගෙන කියන්න, හෙන පොශ් කියලා පෙන්නන්න කඩ්ඩ ඕන තැනයි නැති තැනයි හැම තැනම කිය කියා යනවා.. සමහර උන් සිංහලයි කඩ්ඩයි මික්ස් කරලා කතා කරනවා.. කඩ්ඩ කරපු දෙයක් බලපංකො..:rofl:

    ඕව ඉතින් කාට කියන්නද බන්.
    යකෝ මේක සුද්දන්ගේ ෆෝරම් එකක් නෙමෙයිනේ බන් අනික.
    සිංහලෙන් දෙයක් අහපුවම කියන හුයන්නක් සිංහලෙන් කියන්නේ නැතුව හරියට නිකන් එළකිරි එකට ඔබාමා බැස්ස වගේ කඩ්ඩෙන් කොටාගෙන කොටාගෙන යනවා ලොකු කමට.
    සිංහල භාෂාව ලෝකෙන්ම අතුගෑවිලා ගිය දවසක තේරෙයි ඕකුන්ට ඕවගේ රගේ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ane ban owa dan leda newei.
    hetama pala behath ganta honda dokek langata.
    nikan idalanam hariyanne na puthe.
    parakku wena tharamatA UBATA KELA WENAWA.
    thawa deyak,
    beheth walatama abbahi wennath epa kiyana ekath kalinma kiyanta one.
    naththan wena leda.
    ewa doka ekka katha karagan.
    mannam kiyanne privat thanakin gannin kiyala.
    habai ithin galle hospitle eka dannathuwa ehema man kiyana eka waradine.
    kandynam innawa supiri dokek, Dr. Ranil Abeysinnghe kyala.
    hondata hoyala balala palayan yana thanakata.
    awasanaye kemata aththe lajja wiyayuthu ho sagawiyayuthu karunak nowana bawai.
    ජය වේවා !!!
    :yes::yes::yes:
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    ලොල්ල.;17005634 said:
    කඩේකට ගිහින් හොද ලනුවක් ගෙනෙන්.
    දෙතුන් පාරක් එක කුණු යන්න හොදට හොදපන්.
    ඊට පස්සේ තුන් පාරක් හොදට හෝදපු ඉනිමගක් තියල උඩට නැගල කාමරේ බාල්කෙ දෙතුන් පාරක් හොදට හොදපන්.
    ඊට පස්සේ අර හොදට හෝදපු ලනුව අර බාල්කෙ තදට ගැටගහපන්.
    ඊට පස්සේ ගෙදර පුටුවක් අරන් එක තුන් පාරක් විතර හොදට හෝදලා එක උඩට නැගල බෙල්ලේ වැල දාගනින්.
    මතක ඇතුව ලියුම් කෑල්ලක් ලියල තියපන් මිනිය තුන් පාරක් හොදට එම්බාම් කරන්න කියල.
    එච්චරයි. ලොවෙත් වැඩේ ගොඩ.

    ADO UBA PATTA BAN
    :D:rofl::D
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    z_p32-meditation.jpg

    ඔ්ක මානසික ආතතිය හරි වෙන මොකක් හරි ලෙඩක් තමයි.
    ඒත් අද ඉදන් පුලුවන් නම් භාවනා කරන්න පටන් ගන්න. හිත එකලස් කරගන්න කරන්න. අද විනාඩි 15 ක් කලොත් හෙට ඒක වැඩි කරන්න. ඔහොම සතියක් විතර කරලා බලන්න.
    ඔක්කොම පටන් ගන්නේ හිතෙන් හින්දා මං හිතනවා මේ ක‍්‍රමෙන් සෑහෙන ප‍්‍රතිපලයක් එයි කියලා....

    buddhameditation.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්, හිත හිත ඉන්නේ නැතුව මානසික වෛද්‍ය වරයෙක් ගාවට පලයන්. ඕකැ ලේසියෙන්ම හොඳ කරන්න පුළුවන්.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    z_p32-meditation.jpg

    ඔ්ක මානසික ආතතිය හරි වෙන මොකක් හරි ලෙඩක් තමයි.
    ඒත් අද ඉදන් පුලුවන් නම් භාවනා කරන්න පටන් ගන්න. හිත එකලස් කරගන්න කරන්න. අද විනාඩි 15 ක් කලොත් හෙට ඒක වැඩි කරන්න. ඔහොම සතියක් විතර කරලා බලන්න.
    ඔක්කොම පටන් ගන්නේ හිතෙන් හින්දා මං හිතනවා මේ ක‍්‍රමෙන් සෑහෙන ප‍්‍රතිපලයක් එයි කියලා....

    buddhameditation.jpg
    Mind eka gana Mind eka visinma check kara ,Mind eka visinma hari gassanna. [chitthanu passana bavanava].