ලොකු උදව්වක් ඕනෙ

roshan1

Member
Mar 16, 2007
649
49
0
ලොකු උදව්වක් ඕනෙ

මෙිකයි කතන්දරේ මට වැඩිය internet ගැන තේරැමක් නැහැ
මම ගිය trip එකක photos දාලා post එකක් හදන්න ආසයි ඒ උනාට photos දාන්න මට තේරෙන්නෙ නැහැ
අනික ඔයාලගෙ සමහර photos මට පේන්නෙ වීදුරු පෙට්ටියක ඉන්න ගෙම්බෙක්ව
දැනට මට මේක step by step කියල දෙන්න පුලුවන්නම් ලොක= දෙයක්
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙිකයි කතන්දරේ මට වැඩිය internet ගැන තේරැමක් නැහැ
    මම ගිය trip එකක photos දාලා post එකක් හදන්න ආසයි ඒ උනාට photos දාන්න මට තේරෙන්නෙ නැහැ
    අනික ඔයාලගෙ සමහර photos මට පේන්නෙ වීදුරු පෙට්ටියක ඉන්න ගෙම්බෙක්ව
    දැනට මට මේක step by step කියල දෙන්න පුලුවන්නම් ලොක= දෙයක්

    සිම්පල්නේ.
    මේකට http://imageshack.us/ ගිහින් ෆොටෝ ටික upload කරලා ඒවගේ links අරගෙන
    ඔය පොස්ට් එකක් දාන page එකේ තියන insert image කියන තැන click කරලා copy කරගත්තු link එකේ එතන තියන box එකේ paste කරන්න
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මට පේන්නෙ වීදුරු පෙට්ටියක ඉන්න ගෙම්බෙක්ව.............lol lol

    අඩේ මොකද බන් ඒ..
    මට එන ඉ-මේල් වලත් එහෙමයි. මල එපා වෙනව බන්. ??
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    thank you Mr Dishan, මම දැන් ඔයා කියපු විදිහට Imageshack වල register උනා
    හැබැයි තාම අර ගෙමිබා ගැන නමි කවුරුවත් මොකුත්ම කිවුවෙ නැහැ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    thank you Mr Dishan, මම දැන් ඔයා කියපු විදිහට Imageshack වල register උනා
    හැබැයි තාම අර ගෙමිබා ගැන නමි කවුරුවත් මොකුත්ම කිවුවෙ නැහැ

    imageshack register nathi ayata gembo thama penne :rofl:
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    මාරයිනෙ එහෙම නම් දැන් මම REGISTER නිසා ගෙම්බා පැනලා ඇතthanks හැමෝටම
    මම ඉක්මනටම මගෙ trip එක දාන්න බලන්නම්
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මාරයිනෙ එහෙම නම් දැන් මම REGISTER නිසා ගෙම්බා පැනලා ඇතthanks හැමෝටම
    මම ඉක්මනටම මගෙ trip එක දාන්න බලන්නම්

    11.gif

    we are waiting :)